“කුඹියෝ” ටීවී සිරිස්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    කතාව මෙලෝරහක් නැතිවෙනකොට මිනිස්සු චැනල් මාරුකරනවා........ ඌ මෑන් වෙන්න බලෙන්ම ස්ටෝරිය ඩල් කරලා......:P අනේ හුකේ....... :rofl::P මාකටිං කුකුළෝ ඔහොම්මමයි...
    මටනං හිතෙන්නේ මුන්ව දැන් පුම්බනවා හොදටම වැඩියි.......... උස්සල උස්සලා අතෑරියොත් හානිය වැඩියි........
    පිස්සු බන්.. හැම එපියකම කුතුහලේ තියාගන්න හදන එකා බලන්නෙ. එහෙම නැති වෙනකොට කතන්දර කියනව. :rofl: අපේ උනුත් වැදගෙනනෙ ඉන්නෙ. ඉතින් ඕන හුයන්න උන්ට ඇත්ත.. :lol: අර හදන සොෆ්ට් එක හදන්න 10,000 දවස් 2ක් යයි. කිසිම කැල්කුලේශන් එකක් නැති ඉෆ් එල්ස් ගොඩාරියක් තියෙන ඩල් සෝෆ්වෙයා එකක්.. :rofl: මුලින් තිරපිටපත ලියපු එකා නෙමේනෙ දැන් ලියල තියෙන්නෙ :baffled:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිස්සු බන්.. හැම එපියකම කුතුහලේ තියාගන්න හදන එකා බලන්නෙ. එහෙම නැති වෙනකොට කතන්දර කියනව. :rofl: අපේ උනුත් වැදගෙනනෙ ඉන්නෙ. ඉතින් ඕන හුයන්න උන්ට ඇත්ත.. :lol: අර හදන සොෆ්ට් එක හදන්න 10,000 දවස් 2ක් යයි. කිසිම කැල්කුලේශන් එකක් නැති ඉෆ් එල්ස් ගොඩාරියක් තියෙන ඩල් සෝෆ්වෙයා එකක්.. :rofl: මුලින් තිරපිටපත ලියපු එකා නෙමේනෙ දැන් ලියල තියෙන්නෙ :baffled:
    ඒ උත්ත කෝඩ් කරන්න 10000ක්ක්ක්ක්ක්....... :shocked: දවස් දෙකක්ක් ක් ක් ක්ක් ....... :shocked: තොටත් උකේ ඉදලා පිස්සු. :rofl::P
    ලක්මාල් කාරයා දමිත දමිත ගගා එකෙක් ගැන කියනවා ඒත් එහෙම එකෙක් තාම එලියට ආවේ නෑ.............:rolleyes::rolleyes:

    කෝඩ් කරන එකයි උගේ පුටුවයි පට්ට....... කලකිරුණා යකෝ............:rofl::P
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පිස්සු බන්.. හැම එපියකම කුතුහලේ තියාගන්න හදන එකා බලන්නෙ. එහෙම නැති වෙනකොට කතන්දර කියනව. :rofl: අපේ උනුත් වැදගෙනනෙ ඉන්නෙ. ඉතින් ඕන හුයන්න උන්ට ඇත්ත.. :lol: අර හදන සොෆ්ට් එක හදන්න 10,000 දවස් 2ක් යයි. කිසිම කැල්කුලේශන් එකක් නැති ඉෆ් එල්ස් ගොඩාරියක් තියෙන ඩල් සෝෆ්වෙයා එකක්.. :rofl: මුලින් තිරපිටපත ලියපු එකා නෙමේනෙ දැන් ලියල තියෙන්නෙ :baffled:

    e software eka practical na.
    minisunge hama detail ekak ma software ekaking gannath ba.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    දැන් නම් කතාව විකාරයක් වේගෙන යන්නෙ. :yes: Software කේස් එක එහෙම හිනා යනව බලනකොට :rofl:
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මුලින් තිබ්බ ආතල් එක දැන් නෑනේ බන්. සතියෙන් සතිය කතාව dull වීගෙන යනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර විස්තරේ කොලේකට ගන්න එක ප්‍රැක්ටිකල් නෑ කියන්නේ :baffled: ඌ දවසක්ම මහන්සිවෙලා පින්සලකින් බිත්තියේ ඇඳපු එක හෙන ප්‍රැක්ටිකල් වැඩක් වගේ කතාව :D
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    පිස්සු බන්.. හැම එපියකම කුතුහලේ තියාගන්න හදන එකා බලන්නෙ. එහෙම නැති වෙනකොට කතන්දර කියනව. :rofl: අපේ උනුත් වැදගෙනනෙ ඉන්නෙ. ඉතින් ඕන හුයන්න උන්ට ඇත්ත.. :lol: අර හදන සොෆ්ට් එක හදන්න 10,000 දවස් 2ක් යයි. කිසිම කැල්කුලේශන් එකක් නැති ඉෆ් එල්ස් ගොඩාරියක් තියෙන ඩල් සෝෆ්වෙයා එකක්.. :rofl: මුලින් තිරපිටපත ලියපු එකා නෙමේනෙ දැන් ලියල තියෙන්නෙ :baffled:

    Sirawara software eka nam hena gon thmai:yes:

    Eka koti ganakan watinawa kiyanne:rofl:
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අර විස්තරේ කොලේකට ගන්න එක ප්‍රැක්ටිකල් නෑ කියන්නේ :baffled: ඌ දවසක්ම මහන්සිවෙලා පින්සලකින් බිත්තියේ ඇඳපු එක හෙන ප්‍රැක්ටිකල් වැඩක් වගේ කතාව :D
    මූ කියන්නෙ ඒක කොලේකට ගන්නත් බෑ , ෆොටෝ එකකට ගන්නත් බෑ කියල. මොන හරුපයක්ද යකෝ ඒ.. එකකට බැරිනම් දෙක තුනකට ගනින්කො. අනික මොන රෙද්දටද බිත්තිවල ඇඳ ඇඳ ඉන්නෙ. අර Developer කියන එකා ඊට එහා.. ලොල් :rofl::rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මූ කියන්නෙ ඒක කොලේකට ගන්නත් බෑ , ෆොටෝ එකකට ගන්නත් බෑ කියල. මොන හරුපයක්ද යකෝ ඒ.. එකකට බැරිනම් දෙක තුනකට ගනින්කො. අනික මොන රෙද්දටද බිත්තිවල ඇඳ ඇඳ ඉන්නෙ. අර Developer කියන එකා ඊට එහා.. ලොල් :rofl::rofl:

    Kiriyen Developer kenek ganna tibbe :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ කියන්නෙ ඒක කොලේකට ගන්නත් බෑ , ෆොටෝ එකකට ගන්නත් බෑ කියල. මොන හරුපයක්ද යකෝ ඒ.. එකකට බැරිනම් දෙක තුනකට ගනින්කො. අනික මොන රෙද්දටද බිත්තිවල ඇඳ ඇඳ ඉන්නෙ. අර Developer කියන එකා ඊට එහා.. ලොල් :rofl::rofl:
    ඒ ආපු එකා ඊටත් වඩා පිස්සෙක් :baffled: ඔහොම කම්පියුටර් එකේ එල්ලිලා ඉන්න ගීක් පොරවල් මලාට ඉන්න තැන වෙනස් කරලා යන්න එන්නේ නෑ ලෝක විනාසේ ආවත්. ඔය වගේ පොඩි වැඩකට ඉන්න තැන මාරු කරනවා කියන්නේ ඌ තමා ලොකුම මෝඩයා :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඒ ආපු එකා ඊටත් වඩා පිස්සෙක් :baffled: ඔහොම කම්පියුටර් එකේ එල්ලිලා ඉන්න ගීක් පොරවල් මලාට ඉන්න තැන වෙනස් කරලා යන්න එන්නේ නෑ ලෝක විනාසේ ආවත්. ඔය වගේ පොඩි වැඩකට ඉන්න තැන මාරු කරනවා කියන්නේ ඌ තමා ලොකුම මෝඩයා :yes:
    අනික උට උගෙ මුළු ගෙදරම අරං යන්න ඕනි යන තැනට, මොන මගුලක්ද ඒ. ලැප්ටොප් තියෙන්නෙ ඔය වැඩ වලට තමා.. :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූ කියන්නෙ ඒක කොලේකට ගන්නත් බෑ , ෆොටෝ එකකට ගන්නත් බෑ කියල. මොන හරුපයක්ද යකෝ ඒ.. එකකට බැරිනම් දෙක තුනකට ගනින්කො. අනික මොන රෙද්දටද බිත්තිවල ඇඳ ඇඳ ඉන්නෙ. අර Developer කියන එකා ඊට එහා.. ලොල් :rofl::rofl:

    ඌ හිතාගෙන ඉන්නෙ ඒක හෙන තඩි සොෆ්ට්වෙයා එකක් කියල .යකෝ POS සිස්ටම් එකකුත් ඊට වැඩිය ලොකුයි ඔය සයිස් එකට බිත්තියෙ ලිව්වනම්
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: SahanJ123