“කුඹියෝ” ටීවී සිරිස්

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ප්‍රියන්තට සම්මානයක් දෙන්න ඕනේ රඟපෑමට :yes:
    :yes:
    11.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,541
    113
    අඩෝ මම ඊයේ කොටස අයෙ පාරක් බැලුවා බන්. මුන් මේ ගැටයක් ගැන කියපු හින්දා
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ජෙහාන්ට පට්ටම විශ්වාසයක් තිබ්බ ප්‍රියන්තයා වැඩේ එලටම කරයි කියලා. ඒ නිසා ඌට රෑ කෑමත් එහෙන් ලැබෙයි කියලා ඌට තිබ්බ විශ්වාසෙ නිසා තමයි ජෙහාන් තනියම කඩෙන් කෑවේ. :yes:
    එහෙමද?