මේ අර ඉස්සර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නේදරැවුලකුයි ලපේකුයි දාල
![]()




දැන් ඔය වැඩේ කරේ අවසර අරගෙනද? අනිත් එක නියෝජ්‍ය පොලිස් අධිකාරී කියල තනතුරක් නෑ. යුනිෆෝම් එකේ හැටියට ජේෂ්ඨ පොලිස් අධිකාරි වෙන්න ඕන.කොහෙම හරි නිව්ස් සීන් එක නං පට්ට
Last edited:





