“කුඹියෝ” ටීවී සිරිස්

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මේ අර ඉස්සර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නේද :rofl: රැවුලකුයි ලපේකුයි දාල :D

    B7EKaEo.jpg
    :rofl::rofl::rofl::rofl:
    දැන් ඔය වැඩේ කරේ අවසර අරගෙනද? අනිත් එක නියෝජ්‍ය පොලිස් අධිකාරී කියල තනතුරක් නෑ. යුනිෆෝම් එකේ හැටියට ජේෂ්ඨ පොලිස් අධිකාරි වෙන්න ඕන.‍කොහෙම හරි නිව්ස් සීන් එක නං පට්ට
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,173
    113
    Kotahena
    FDMbJzW.png

    මේ ගොන් පාට් දාන ගෑනිව පෙන්න බැරි මට විතරයිද?
    මෙලෝ රහක් නැහැ හැමදාම ඇවිල්ල යුටියුබ් එකේ පුක දෙනවා
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    FDMbJzW.png

    මේ ගොන් පාට් දාන ගෑනිව පෙන්න බැරි මට විතරයිද?
    මෙලෝ රහක් නැහැ හැමදාම ඇවිල්ල යුටියුබ් එකේ පුක දෙනවා

    matath ookunwa penenna ba.
    oki witharak newe thawa dethun denek innawa oya gonpaat eka dena
     
    • Like
    Reactions: Tramadol

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    FDMbJzW.png

    මේ ගොන් පාට් දාන ගෑනිව පෙන්න බැරි මට විතරයිද?
    මෙලෝ රහක් නැහැ හැමදාම ඇවිල්ල යුටියුබ් එකේ පුක දෙනවා

    ඉතින් ඔය ගොන් පාර්ට් උබ කියවන්නේ යන්නේ මොකටද බන් :P
    කතාව බැලුව off කල
    හරි සරලයි :rolleyes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,173
    113
    Kotahena
    ඉතින් ඔය ගොන් පාර්ට් උබ කියවන්නේ යන්නේ මොකටද බන් :P
    කතාව බැලුව off කල
    හරි සරලයි :rolleyes:

    උබත් ඉතින් ඔහේ keyboard එක තියෙන පලියට හිතට එන ඒවා කියනවා.

    ඉන්ටර්නෙට් එකේ ඕනෑම කන්ටෙන්ට් එකක කමෙන්ට් ගහන්න ගොඩක් වෙලාවට තැනක් තියෙනවා සහ ඒවා කියවන්න හැකියාව තියෙනවා.

    ඉන්ටර්නෙට් පාවිච්චි කරන ගොඩක් උන් කමෙන්ට්ස් කියවනවා.

    නැත්තන් මේ වගේ ත්‍රෙඩ් වැටෙන්නේ නැහැ එළකිරි එකෙත්.

    උබ ඉන්ටරස්ට් / කැමති සබ්ජෙක්ට් එකක් ගැන දෙයක් බැලුවම උබ එකේ කමෙන්ට්ස් බලනවා.

    ඔකේ දැන් එපිසෝඩ් ගානක් ගිහින් තියෙනවනේ. එකියන්නේ utube එකේ වීඩියෝ ගොඩක් වැටිලා තියෙනවා ඔය එපිසෝඩ් එකට එක ගානේ.

    උබ youtube videos 50 ක් බැලුවොත්, කමෙන්ට් කියවන්නේ කීයක ද?

    එතනම කමෙන්ට්ස් තිබ්බොත් බලන්න උබ අනිවා බලනවා.

    උබ ඉන්ටරස්ට් සබ්ජෙක්ට් එකක නම් අනිවා බලනවා.

    ඉතින් උබ බලන හැම වතාවක් ගානේ, එකම ගොන් ජෝක් එකක් ආයේ ආයේ රිපීට් වේවි තියෙනවා.

    එතකොට උබට ඒක දැකලම අප්පිරිය වෙනවා. නමුත් ඉතින් අප්පිරිය එක දිහා උනත් බලනවා කම්මැලි නිසා.

    මහා ලොකු දෙයක් නෙමෙයි වීඩියෝ එක ක්ලෝස් කරන එක.

    ඒ ගෑනි මම කරේ තියාගෙන ඉන්නෙත් නැහැ.

    මම මෙතන ඇවිල්ල කිව්වේ මට වෙන කියන්න දෙයක් නැති කමට.

    කම්මැලි කමට. පොස්ට් එකක් දාන්න ඕන කමට. :D
     
    • Like
    Reactions: sithija.h

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    FDMbJzW.png

    මේ ගොන් පාට් දාන ගෑනිව පෙන්න බැරි මට විතරයිද?
    මෙලෝ රහක් නැහැ හැමදාම ඇවිල්ල යුටියුබ් එකේ පුක දෙනවා

    owa hodai ban. ara deweni inima eke gihin balapanko. puka hapan marenda hithenawa. kolloth comment karala.

    man welawakata gihin kiyawanawa hina yanawa ban. minissu kocchara bolandada kiyala. samahara un andu kadulen inne drama eke kata hari unath ahdunath. "ikkmanata hoda wenda amme" gaga dala oi :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    owa hodai ban. ara deweni inima eke gihin balapanko. puka hapan marenda hithenawa. kolloth comment karala.

    man welawakata gihin kiyawanawa hina yanawa ban. minissu kocchara bolandada kiyala. samahara un andu kadulen inne drama eke kata hari unath ahdunath. "ikkmanata hoda wenda amme" gaga dala oi :lol:

    :D :D
     
    Oct 13, 2016
    2,675
    276
    0

    අඩෝ ඔව් බන්. මාත් දැක්ක. ලංකාවේ මිනිස්සුන්ගේ මානසිකත්වේ හිතාගන්න නියම තැන. :yes: