"I did it for me", "I liked it","i was good at it","and i was really i was alive"
-Walter White





Breaking Bad eken godak influence wela thiyenawa wage. Jesse Vs Walter and this dialogue too. Laka ara interview ekedith Breaking Bad mathak karanawa.![]()
Ara 1 st episode eka patan gaddima Jehanaya Kadayak athule hina wevi iddi Tironla duwan gihin balla wage marala daanne Barel Sunil kiyala hithenne mata vitharaida?
ඒ දුවන එකා නිකන් ගමේ රස්තියාදුකාරයෙක් වගේ නේද හැබැයි. මහලොකු පාතාල කෙරුමෙක් කියල නං පේන්නේ නෑ. සමහරවිට උගේ ගෝලයෙක් වෙන්න ඇතිAra 1 st episode eka patan gaddima Jehanaya Kadayak athule hina wevi iddi Tironla duwan gihin balla wage marala daanne Barel Sunil kiyala hithenne mata vitharaida?
ඒ දුවන එකා නිකන් ගමේ රස්තියාදුකාරයෙක් වගේ නේද හැබැයි. මහලොකු පාතාල කෙරුමෙක් කියල නං පේන්නේ නෑ. සමහරවිට උගේ ගෝලයෙක් වෙන්න ඇති![]()


ඔව් ඔව් කියන්න බෑKiyanna be ban. Lankawe oya pathale lokko kiyala inna un pendho wage dial tamai. Unge golayo nam innawa usa mahathata. Lokka wage inna nisa anik unuth baye innawa uta. Okane reality eka. Kawda danne Jehanaya Barel Sunil ta hadi gavila pare pissek wage duwannama gema denawada kiyala.![]()
ඔව් ඔව් කියන්න බෑ![]()
Ara 1 st episode eka patan gaddima Jehanaya Kadayak athule hina wevi iddi Tironla duwan gihin balla wage marala daanne Barel Sunil kiyala hithenne mata vitharaida?
E inne u da ban??Appa ehenam eka wennath behe. Mama hithuwe wena ekek kiyala e kondaya.මචං උබ මතු කරන point එකේ ගත යුත්තක් තියෙනව, හැබැයි පලවෙනි episode එකේ අර කොල්ලෙක් පිටි පස්සෙන් ගිහින් වෙඩි තියන ගේමෙ ටිරානයත් එක්ක තිලක් (කොණ්ඩ රැවුල් කාරය) ඉන්නව වාහනේ ඇතුලෙ, ඌ 41 episode ඒකෙ මැරෙනවනෙ, ඒකියන්නෙ මුලින් පෙන්නන කෑල්ල කතාවෙ අවසානෙට set වෙන්න විදියක් ප්‍රායෝගිකව නැති වෙනව
![]()
ඔව් පේන විදිහට මරණ වැඩ වලට ජෙහාන් කැමතිම නෑ. ඌ විශේෂ සිද්දියකට සම්බන්ධ එකෙක් වෙන්නත් ඕනේ හැබැයි කතාව මුලටම පෙන්නනන්න හේතුවක් නෑනේ නැත්තන්.Mama mylin hithuwe e Jehange kalin golaya kiyala.
But achchara Ostinge un marala uta kelawela iddi Sunikata kelawanna gemak illaddi mini maranna game gahanne ne kiwwa Jehan ,Priyantha hire nisa uwa dala yanna be kiwwa Jehan uge kalib gokaya unath maranna plane denne na ne.
Oke sambandekuth enna one ne ban kathawata. Barel ge golayo maranawa pennanna taram time madi story ekata thawa kotas 15 i ne.
E inne u da ban??Appa ehenam eka wennath behe. Mama hithuwe wena ekek kiyala e kondaya.

Kiyanna be ban. Lankawe oya pathale lokko kiyala inna un pendho wage dial tamai. Unge golayo nam innawa usa mahathata. Lokka wage inna nisa anik unuth baye innawa uta. Okane reality eka. Kawda danne Jehanaya Barel Sunil ta hadi gavila pare pissek wage duwannama gema denawada kiyala.![]()
Mama mylin hithuwe e Jehange kalin golaya kiyala.
.
ඔව් පේන විදිහට මරණ වැඩ වලට ජෙහාන් කැමතිම නෑ. ඌ විශේෂ සිද්දියකට සම්බන්ධ එකෙක් වෙන්නත් ඕනේ හැබැයි කතාව මුලටම පෙන්නනන්න හේතුවක් නෑනේ නැත්තන්.
කතාව හිතන තරං ලොකු අවසානයක් නැතිවෙයිදෝ කියල මටනං හිතෙනවා. තව කොටස් පහලවනේ තියෙන්නේ. අර සිරිල් අබේසේකරගේ චරිතේ තාම එකපාරයි දැක්කේ. ඌ නිකන් එපිසෝඩ් දෙකතුනක ඔලුව දාල යන චරිතයක් උනොත් නං අපරාදේ.
ඌ වගේ නේ, සමහර විට මේක අතපසුවීමක් වෙන්න පුලුවං මචං, මොකද මේක මුලින් හැදුවෙ short film එකක් විදියට, මුලින් ලියපු කෙනා නෙමෙයි පස්සෙ කතාව ලියල තියෙන්නෙ, ඔය මුල් කෑල්ල ඇත්තටම කතාවෙ අවසානෙට set වෙන්න ලියල පලවෙනි episode එකේ තිලක් හිටිය බව දැන් කතාව ලියන එකාට meter උනේ නැද්ද දන්නෙත් නෑ![]()