“කුඹියෝ” ටීවී සිරිස්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,341
    12,609
    113
    Piliyandala
    ජෙහාන් පත්තර කොළ කප කප මොනවහරි එකතු කරනවා නේද? ටිරාන් එද්දී හැන්ගුවේ.....
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    "I did it for me", "I liked it","i was good at it","and i was really i was alive"
    -Walter White

    :yes::yes::yes::yes:
    Breaking Bad eken godak influence wela thiyenawa wage. Jesse Vs Walter and this dialogue too. Laka ara interview ekedith Breaking Bad mathak karanawa. :rolleyes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    :yes::yes::yes::yes:
    Breaking Bad eken godak influence wela thiyenawa wage. Jesse Vs Walter and this dialogue too. Laka ara interview ekedith Breaking Bad mathak karanawa. :rolleyes:

    Walter ගේ ඇක්ටින් කොහොමද.. සම්මාන හම්බුනා බර ගානක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ara 1 st episode eka patan gaddima Jehanaya Kadayak athule hina wevi iddi Tironla duwan gihin balla wage marala daanne Barel Sunil kiyala hithenne mata vitharaida?
    ඒ දුවන එකා නිකන් ගමේ රස්තියාදුකාරයෙක් වගේ නේද හැබැයි. මහලොකු පාතාල කෙරුමෙක් කියල නං පේන්නේ නෑ. සමහරවිට උගේ ගෝලයෙක් වෙන්න ඇති :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ දුවන එකා නිකන් ගමේ රස්තියාදුකාරයෙක් වගේ නේද හැබැයි. මහලොකු පාතාල කෙරුමෙක් කියල නං පේන්නේ නෑ. සමහරවිට උගේ ගෝලයෙක් වෙන්න ඇති :yes:

    Kiyanna be ban. Lankawe oya pathale lokko kiyala inna un pendho wage dial tamai. Unge golayo nam innawa usa mahathata. Lokka wage inna nisa anik unuth baye innawa uta. Okane reality eka. Kawda danne Jehanaya Barel Sunil ta hadi gavila pare pissek wage duwannama gema denawada kiyala. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඔව් කියන්න බෑ :yes:

    Mama mylin hithuwe e Jehange kalin golaya kiyala.

    But achchara Ostinge un marala uta kelawela iddi Sunikata kelawanna gemak illaddi mini maranna game gahanne ne kiwwa Jehan ,Priyantha hire nisa uwa dala yanna be kiwwa Jehan uge kalib gokaya unath maranna plane denne na ne.

    Oke sambandekuth enna one ne ban kathawata. Barel ge golayo maranawa pennanna taram time madi story ekata thawa kotas 15 i ne.
     
    chootyputha1

    Well-known member
  • Ara 1 st episode eka patan gaddima Jehanaya Kadayak athule hina wevi iddi Tironla duwan gihin balla wage marala daanne Barel Sunil kiyala hithenne mata vitharaida?

    මචං උබ මතු කරන point එකේ ගත යුත්තක් තියෙනව, හැබැයි පලවෙනි episode එකේ අර කොල්ලෙක් පිටි පස්සෙන් ගිහින් වෙඩි තියන ගේමෙ ටිරානයත් එක්ක තිලක් (කොණ්ඩ රැවුල් කාරය) ඉන්නව වාහනේ ඇතුලෙ, ඌ 41 episode ඒකෙ මැරෙනවනෙ, ඒකියන්නෙ මුලින් පෙන්නන කෑල්ල කතාවෙ අවසානෙට set වෙන්න විදියක් ප්‍රායෝගිකව නැති වෙනව
    2ytwhap.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං උබ මතු කරන point එකේ ගත යුත්තක් තියෙනව, හැබැයි පලවෙනි episode එකේ අර කොල්ලෙක් පිටි පස්සෙන් ගිහින් වෙඩි තියන ගේමෙ ටිරානයත් එක්ක තිලක් (කොණ්ඩ රැවුල් කාරය) ඉන්නව වාහනේ ඇතුලෙ, ඌ 41 episode ඒකෙ මැරෙනවනෙ, ඒකියන්නෙ මුලින් පෙන්නන කෑල්ල කතාවෙ අවසානෙට set වෙන්න විදියක් ප්‍රායෝගිකව නැති වෙනව
    2ytwhap.png
    E inne u da ban??Appa ehenam eka wennath behe. Mama hithuwe wena ekek kiyala e kondaya.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama mylin hithuwe e Jehange kalin golaya kiyala.

    But achchara Ostinge un marala uta kelawela iddi Sunikata kelawanna gemak illaddi mini maranna game gahanne ne kiwwa Jehan ,Priyantha hire nisa uwa dala yanna be kiwwa Jehan uge kalib gokaya unath maranna plane denne na ne.

    Oke sambandekuth enna one ne ban kathawata. Barel ge golayo maranawa pennanna taram time madi story ekata thawa kotas 15 i ne.
    ඔව් පේන විදිහට මරණ වැඩ වලට ජෙහාන් කැමතිම නෑ. ඌ විශේෂ සිද්දියකට සම්බන්ධ එකෙක් වෙන්නත් ඕනේ හැබැයි කතාව මුලටම පෙන්නනන්න හේතුවක් නෑනේ නැත්තන්.

    කතාව හිතන තරං ලොකු අවසානයක් නැතිවෙයිදෝ කියල මටනං හිතෙනවා. තව කොටස් පහලවනේ තියෙන්නේ. අර සිරිල් අබේසේකරගේ චරිතේ තාම එකපාරයි දැක්කේ. ඌ නිකන් එපිසෝඩ් දෙකතුනක ඔලුව දාල යන චරිතයක් උනොත් නං අපරාදේ.
     
    chootyputha1

    Well-known member
  • E inne u da ban??Appa ehenam eka wennath behe. Mama hithuwe wena ekek kiyala e kondaya.

    ඌ වගේ නේ, සමහර විට මේක අතපසුවීමක් වෙන්න පුලුවං මචං, මොකද මේක මුලින් හැදුවෙ short film එකක් විදියට, මුලින් ලියපු කෙනා නෙමෙයි පස්සෙ කතාව ලියල තියෙන්නෙ, ඔය මුල් කෑල්ල ඇත්තටම කතාවෙ අවසානෙට set වෙන්න ලියල පලවෙනි episode එකේ තිලක් හිටිය බව දැන් කතාව ලියන එකාට meter උනේ නැද්ද දන්නෙත් නෑ:baffled::baffled:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Kiyanna be ban. Lankawe oya pathale lokko kiyala inna un pendho wage dial tamai. Unge golayo nam innawa usa mahathata. Lokka wage inna nisa anik unuth baye innawa uta. Okane reality eka. Kawda danne Jehanaya Barel Sunil ta hadi gavila pare pissek wage duwannama gema denawada kiyala. :yes::yes:

    උස මහත චන්ඩි ඉන්න ඇති රජකාලේ. මේ දවස්වල උස මහත කන්නද contacts තමයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් පේන විදිහට මරණ වැඩ වලට ජෙහාන් කැමතිම නෑ. ඌ විශේෂ සිද්දියකට සම්බන්ධ එකෙක් වෙන්නත් ඕනේ හැබැයි කතාව මුලටම පෙන්නනන්න හේතුවක් නෑනේ නැත්තන්.

    කතාව හිතන තරං ලොකු අවසානයක් නැතිවෙයිදෝ කියල මටනං හිතෙනවා. තව කොටස් පහලවනේ තියෙන්නේ. අර සිරිල් අබේසේකරගේ චරිතේ තාම එකපාරයි දැක්කේ. ඌ නිකන් එපිසෝඩ් දෙකතුනක ඔලුව දාල යන චරිතයක් උනොත් නං අපරාදේ.

    Ne ban mata nam hithenawa balana unta mokakda yako me une??? Eeta passe moko une wage feeling ekak ena vidihata kathawa awasanayak dakivi kiyala.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ වගේ නේ, සමහර විට මේක අතපසුවීමක් වෙන්න පුලුවං මචං, මොකද මේක මුලින් හැදුවෙ short film එකක් විදියට, මුලින් ලියපු කෙනා නෙමෙයි පස්සෙ කතාව ලියල තියෙන්නෙ, ඔය මුල් කෑල්ල ඇත්තටම කතාවෙ අවසානෙට set වෙන්න ලියල පලවෙනි episode එකේ තිලක් හිටිය බව දැන් කතාව ලියන එකාට meter උනේ නැද්ද දන්නෙත් නෑ:baffled::baffled:

    U wage nam tamai. But tv eke channel daddith eka para e channel eka novati Heavy metal ahana ekage gedara tv eka on karaddima heavy metal songs yana channel ekak ekka tv eka on karanna taram hadapu un oka naanne nathuwa athi.