“කුඹියෝ” ටීවී සිරිස්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    "එච්චර එවුන් ගොඩ දාපු මට උබ ගොඩ දාන එක කජ්ජක්ද බන් " අඩෝ උරාගෙ මාළු ඌරාගෙ ඇගේම තියල කපන්න යන්නේ... ජෙප්පන්ට ප්‍රියන්තට කියලම ගේමක් ගස්සන්න වගේ හදන්නේ මට හිතෙන්නේ.....
    :yes::yes::yes:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අලුත් ට්‍රේලර් එකේ අහනවා මන්ත්‍රී තුමා ඉන්නවද කියලා , ලාවට අයිඩියා වක් ගන්න පුළුවන්

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ ත්‍රෙඩ් එකේ මෙක කියලා තිබුනා එලකිරි කොල්ලේක් වෙන විසදුමක් නැහැ ප්‍රයන්තගෙන්ම තමයි ඉතින් දැන් ගොඩ යන්න පුලුවන් අනිවා පොර ජන්දයෙන් දිනයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොලේ පෑදෙනවනම් ඌ ජෙහාන් ගාවට එන්නෙ නෑ .එකෝ ගෙදර යනව .නැත්තම් හොද ජොබක් හොයාගන්නව :P:P

    එහෙම කියන්න එපා ජෙහාන් ලස්සනට පොරව ඇන්දුවා බැංකු ගිනුම හරහා අර පරිගනක ජිල්මාට් බඩා හරහා. Partners in Crime කියන්නේ වෙනම ලව් එකක්:D
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    "එච්චර එවුන් ගොඩ දාපු මට උබ ගොඩ දාන එක කජ්ජක්ද බන් " අඩෝ උරාගෙ මාළු ඌරාගෙ ඇගේම තියල කපන්න යන්නේ... ජෙප්පන්ට ප්‍රියන්තට කියලම ගේමක් ගස්සන්න වගේ හදන්නේ මට හිතෙන්නේ.....

    ජෙප්පන්ට කෙසෙ වෙතත් ජෙහාන් හිරේට ගියේ අරාක්ශාවට වගෙම එලියට එන මාර්ගයකුත් හිතේ තියාගෙන. ප්‍රයන්තයත් දන්නවා පොරට ජ්න්ද වියාපාරය කරන්න ඉන්න හොදම එකා ජෙහාන් බව
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ජෙප්පන්ට කෙසෙ වෙතත් ජෙහාන් හිරේට ගියේ අරාක්ශාවට වගෙම එලියට එන මාර්ගයකුත් හිතේ තියාගෙන. ප්‍රයන්තයත් දන්නවා පොරට ජ්න්ද වියාපාරය කරන්න ඉන්න හොදම එකා ජෙහාන් බව

    :yes::yes::yes:
     
    • Like
    Reactions: AheshM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දැන් එතකොට ප්‍රියන්තයා බඩා බලන්න ගියේ ඇයි? ඒක හරියට ප්‍රියන්තයා බිල්ඩිමට ගිනිතිබ්බ වෙලේ ඌව ගෙනියන්න පක්සෙ උන් ආවා වගේම හේතුවක් නැති සීන් එකක්නෙ. අනික ප්‍රියන්තයා හිරේ ගිය හේතුවත් මට හිතා ගන්න බෑ,
     
    • Like
    Reactions: AheshM

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් එතකොට ප්‍රියන්තයා බඩා බලන්න ගියේ ඇයි? ඒක හරියට ප්‍රියන්තයා බිල්ඩිමට ගිනිතිබ්බ වෙලේ ඌව ගෙනියන්න පක්සෙ උන් ආවා වගේම හේතුවක් නැති සීන් එකක්නෙ. අනික ප්‍රියන්තයා හිරේ ගිය හේතුවත් මට හිතා ගන්න බෑ,
    :yes: ප්‍රියන්ත හිරේ යන්න හේතුවක් නෑ තමා. :yes: මාස හයකට යන්න නං කොහොමත් හේතුවක් නෑ.
     
    • Like
    Reactions: AheshM
    Sep 4, 2015
    3,212
    269
    0
    :yes: ප්‍රියන්ත හිරේ යන්න හේතුවක් නෑ තමා. :yes: මාස හයකට යන්න නං කොහොමත් හේතුවක් නෑ.

    ප්‍රියන්ත හිරේ ගියේ හිරුණිට පුකේ ඇරලා. :sorry:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    [SIZE="ෙ3"]දැන් එතකොට ප්‍රියන්තයා බඩා බලන්න ගියේ ඇයි? ඒක හරියට ප්‍රියන්තයා බිල්ඩිමට ගිනිතිබ්බ වෙලේ ඌව ගෙනියන්න පක්සෙ උන් ආවා වගේම හේතුවක් නැති සීන් එකක්නෙ. අනික ප්‍රියන්තයා හිරේ ගිය හේතුවත් මට හිතා ගන්න බෑ,[/SIZE]

    හේතුව තමයි මේක... :dull:

    :dull: ජෙහාන් සහ ප්‍රියන්ත අරක්ගෙන සිටි ගොඩනැඟිල්ලේ ඒ දෙදෙනාට හොරා
    දේශපාලන පක්ෂය විසින් මයික් / කැමරා සවි කරන ලදී. :baffled:

    නැත්තම් දේශපාලනේ පක්ෂේ කට්ටිය කොහොමද එතනට එන්නේ?
    ගානට වෙලාවට... :P
    :rolleyes:

    දැන් එතකොට ප්‍රියන්තයා බඩා බලන්න ගියේ ඇයි? ඒක හරියට ප්‍රියන්තයා බිල්ඩිමට ගිනිතිබ්බ වෙලේ ඌව ගෙනියන්න පක්සෙ උන් ආවා වගේම හේතුවක් නැති සීන් එකක්නෙ. අනික ප්‍රියන්තයා හිරේ ගිය හේතුවත් මට හිතා ගන්න බෑ,
    ආයතනයේ කඩාකප්පල් කටයුතු කළ පුද්ගලයෙක්ට සහය දැක්වීම (දිසානායකට)
    ආයතනයේ විශ්වාසය කඩ කිරීම,
    සේවකයන් කුපිත කිරීම,
    ඒ හේතුවෙන් සේවකයෙක් මිය යාම.
    :P
     
    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    හේතුව තමයි මේක... :dull:

    නැත්තම් දේශපාලනේ පක්ෂේ කට්ටිය කොහොමද එතනට එන්නේ?
    ගානට වෙලාවට... :P
    :rolleyes:

    ආයතනයේ කඩාකප්පල් කටයුතු කළ පුද්ගලයෙක්ට සහය දැක්වීම (දිසානායකට)
    ආයතනයේ විශ්වාසය කඩ කිරීම,
    සේවකයන් කුපිත කිරීම,
    ඒ හේතුවෙන් සේවකයෙක් මිය යාම.
    :P

    Ayathanaya kadakappal kireema ayathanika gataluwakne mchn. Eka neethi wirodi nemei, anika sewakayek miya yamata wagakeema ganna one policiyen, police weapon ekakin nemei nam fire wune wena mokenda kiyala. Ekata priyanthaya adala nahne

    Anika cameras and mucs tibba kiyala jehan penala yanawa nam, pora oya case ekak wenna kalin penagannawa hari cameras tika ayin kargannawa, ara magazine dial ekakata kiyala horek penna wage
     
    • Like
    Reactions: Dishta Didin

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    waca:22768029 said:
    ස්වාධීන රූපවාහිනියේ යනව නාට්‍යයක් ඉස්කෝලෙ කාලෙ කියල ඒකෙ කළණ ගුණසේකර රඟපාන චරිතෙ දැක්කහම ප්‍රියන්ත මහඋල්පතගමට රඟපාන එක්කෙනාමද මේ කියල හිතාගන්න වත් බෑ.

    හොදයි බන් ඒක.මන් බැලුවේ නෑ.තියනවා දැක්කා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ප්‍රියන්ත බඩා ලගට යන්නෙ ඌට දැන් බලන්න කව් රුත් නැති නිසා.එතනට ගියාට පස්සෙ තමා අරූ බැන්කු පොත දෙන්නෙ.බැන්කු පොත ගත්තට පස්සෙ තමා ප්‍රියන්ත ජෙහාන්ව හම්බෙන්න යන්නෙ.ඒකම තමා ජෙහාන්ගේ බලාපොරොත්තුව .ජෙහාන් ප්‍රියන්තව මහ චන්දෙන් දිනවන්න ඕනෙ එලියට එන්න නම්.එතකම් ජෙහාන් අනිත් අයගෙන් පරිස්සම් වෙන්න ඇතුලෙ ඉදි.මට හිතෙන්නෙ ප්‍රියන්ත ලගදිම පක්ශෙන් මොකක් හරි හොයාගනි.මොකද දැන් ඌනෙ ඇතුලෙ පියන් වැඩේ කරන්නෙ.ජෙහානයා පක්ශෙ කෙලවන්න යන්නෙ.හැබැයි ප්‍රියන්ත දිනවලා.හිරුනිට මොනා වෙයිද දන්නෙ නෑ
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,853
    4,239
    113
    හිරු බබා අන්තිමට ප්‍රියන්තයා එක්ක සෙට් වෙයි බන් :rolleyes::rolleyes: