"එච්චර එවුන් ගොඩ දාපු මට උබ ගොඩ දාන එක කජ්ජක්ද බන් " අඩෝ උරාගෙ මාළු ඌරාගෙ ඇගේම තියල කපන්න යන්නේ... ජෙප්පන්ට ප්‍රියන්තට කියලම ගේමක් ගස්සන්න වගේ හදන්නේ මට හිතෙන්නේ.....

"එච්චර එවුන් ගොඩ දාපු මට උබ ගොඩ දාන එක කජ්ජක්ද බන් " අඩෝ උරාගෙ මාළු ඌරාගෙ ඇගේම තියල කපන්න යන්නේ... ජෙප්පන්ට ප්‍රියන්තට කියලම ගේමක් ගස්සන්න වගේ හදන්නේ මට හිතෙන්නේ.....

අලුත් ට්‍රේලර් එකේ අහනවා මන්ත්‍රී තුමා ඉන්නවද කියලා , ලාවට අයිඩියා වක් ගන්න පුළුවන්

මොලේ පෑදෙනවනම් ඌ ජෙහාන් ගාවට එන්නෙ නෑ .එකෝ ගෙදර යනව .නැත්තම් හොද ජොබක් හොයාගන්නව![]()

"එච්චර එවුන් ගොඩ දාපු මට උබ ගොඩ දාන එක කජ්ජක්ද බන් " අඩෝ උරාගෙ මාළු ඌරාගෙ ඇගේම තියල කපන්න යන්නේ... ජෙප්පන්ට ප්‍රියන්තට කියලම ගේමක් ගස්සන්න වගේ හදන්නේ මට හිතෙන්නේ.....
ජෙප්පන්ට කෙසෙ වෙතත් ජෙහාන් හිරේට ගියේ අරාක්ශාවට වගෙම එලියට එන මාර්ගයකුත් හිතේ තියාගෙන. ප්‍රයන්තයත් දන්නවා පොරට ජ්න්ද වියාපාරය කරන්න ඉන්න හොදම එකා ජෙහාන් බව

දැන් එතකොට ප්‍රියන්තයා බඩා බලන්න ගියේ ඇයි? ඒක හරියට ප්‍රියන්තයා බිල්ඩිමට ගිනිතිබ්බ වෙලේ ඌව ගෙනියන්න පක්සෙ උන් ආවා වගේම හේතුවක් නැති සීන් එකක්නෙ. අනික ප්‍රියන්තයා හිරේ ගිය හේතුවත් මට හිතා ගන්න බෑ,
ප්‍රියන්ත හිරේ යන්න හේතුවක් නෑ තමා.
මාස හයකට යන්න නං කොහොමත් හේතුවක් නෑ. ප්‍රියන්ත හිරේ යන්න හේතුවක් නෑ තමා.
මාස හයකට යන්න නං කොහොමත් හේතුවක් නෑ.

[SIZE="ෙ3"]දැන් එතකොට ප්‍රියන්තයා බඩා බලන්න ගියේ ඇයි? ඒක හරියට ප්‍රියන්තයා බිල්ඩිමට ගිනිතිබ්බ වෙලේ ඌව ගෙනියන්න පක්සෙ උන් ආවා වගේම හේතුවක් නැති සීන් එකක්නෙ. අනික ප්‍රියන්තයා හිරේ ගිය හේතුවත් මට හිතා ගන්න බෑ,[/SIZE]

ජෙහාන් සහ ප්‍රියන්ත අරක්ගෙන සිටි ගොඩනැඟිල්ලේ ඒ දෙදෙනාට හොරා
දේශපාලන පක්ෂය විසින් මයික් / කැමරා සවි කරන ලදී.

ආයතනයේ කඩාකප්පල් කටයුතු කළ පුද්ගලයෙක්ට සහය දැක්වීම (දිසානායකට)දැන් එතකොට ප්‍රියන්තයා බඩා බලන්න ගියේ ඇයි? ඒක හරියට ප්‍රියන්තයා බිල්ඩිමට ගිනිතිබ්බ වෙලේ ඌව ගෙනියන්න පක්සෙ උන් ආවා වගේම හේතුවක් නැති සීන් එකක්නෙ. අනික ප්‍රියන්තයා හිරේ ගිය හේතුවත් මට හිතා ගන්න බෑ,

හේතුව තමයි මේක...
නැත්තම් දේශපාලනේ පක්ෂේ කට්ටිය කොහොමද එතනට එන්නේ?
ගානට වෙලාවට...![]()
ආයතනයේ කඩාකප්පල් කටයුතු කළ පුද්ගලයෙක්ට සහය දැක්වීම (දිසානායකට)
ආයතනයේ විශ්වාසය කඩ කිරීම,
සේවකයන් කුපිත කිරීම,
ඒ හේතුවෙන් සේවකයෙක් මිය යාම.![]()
waca:22768029 said:ස්වාධීන රූපවාහිනියේ යනව නාට්‍යයක් ඉස්කෝලෙ කාලෙ කියල ඒකෙ කළණ ගුණසේකර රඟපාන චරිතෙ දැක්කහම ප්‍රියන්ත මහඋල්පතගමට රඟපාන එක්කෙනාමද මේ කියල හිතාගන්න වත් බෑ.