Jehan CID.. u karanne CID eke gemak.baral sunil kiyane CID ekata weada kara ekek.underworld eka athugana seen ekak wage yanne.. MAta Hithuna widiyata..
ehenam ahawal ekatada hire thappe awurudhu dhekak
Jehan CID.. u karanne CID eke gemak.baral sunil kiyane CID ekata weada kara ekek.underworld eka athugana seen ekak wage yanne.. MAta Hithuna widiyata..
පොඩි අවුලක් තියෙනවාහ් ඔස්ටින්ව මරලා දාලා තිබ්බා කියලා පෙන්නුවේ උගේ ගෙයක
ඇත්තටම උට වෙඩි තියලා මැරුවේ කොටුවේ පාරක![]()

පොඩි අවුලක් තියෙනවාහ් ඔස්ටින්ව මරලා දාලා තිබ්බා කියලා පෙන්නුවේ උගේ ගෙයක
ඇත්තටම උට වෙඩි තියලා මැරුවේ කොටුවේ පාරක![]()
සරලයි![]()
යොකෝ එක උගේ රගපැමක් ඔස්ටින්ලාට සැක හිතෙන්නේවත් නැතිවෙන්න කර්පු![]()


ජෙහානයට ඔච්චර පවර් එකක් නැහැ.. මේක වෙන ප්ලෑන් එකක්..
ජෙහානයට බෑ මිනී මරන්න.. අනික පොර එච්චර තග් ඩයල් එකක් නෙමෙයි..
කෙල්ල එක්ක ලව් කරද්දි අර කොල්ලො සෙට් එකෙන් චා විදිහට ගුටි කෑම.
ප්රියන්ත අර ගේ ගිනිතියන්න කලින් මරන්න එලවද්දි බයේ පිස්සෙක් වගේ දිවීම.
ජෙහානය ඒ වෙද්දි බැරල් සුනිල්ගෙ ලොක්කනන් මේ වගේ සිල් අරන් වගේ ඉන්න බැහැ..
අනික ජෙහානය ඔස්ටින්ටයි ටිරානයටයි ආදරෙයි...
මේක බැරල් සුනිලයට ගහපු ප්ලෑනක් වගේ..
එහෙනම් ජෙහාන් කෙලව ගත්තේ ඇත්තටම? ටිරාන් ඇවිල්ල කියද්දී ඔස්ටින් මලා කියලා ඌ බොරුවට ඇඩුවේ..... මුගේ අම්මට....![]()
මෙකත් ජෙහන්ගේම පැනද? ටිරනුත් මේ රංගනයේම කොටසක්ද? අනෙමන්දා මෙසියල්ල දැන් හෙලිවෙගන ඒයි
වෙන්න පුලුවන්..
ටිරාන්ගෙ අතේ තිබ්බ පිස්තෝලෙ තමයි බැරල් සුනිල්ට දෙන්නේ ජෙහානය.. ඒක තමයි ටිරාන්ගෙ ඔලුවට තියන් ඉන්නෙ අරූ...
බැරල් සුනිල්ට ෆ්ලැට් වෙන්න ගේමක් මම හිතන්නෙ


හැබැයි පාතාලේ තියරියට අනුව ජෙහාන් ඔස්ටින් ට කරපු දේ සහ ටිරා ට කරන දේ හරි බන්..... උගේ ප්ලැන් වලට බාදාවක් ඇති කරන ඕනෑම කෙනෙක් ඌ සින් එකෙන් අයින් කරලා දානවා.. ඌ කොච්චර ලගම ඩයල් එකක් උනත්... 


mokak unath mind blowing story ekak. wedi sadde ahunama puk una anthimedi
balagena imu wena karanna deyak na 
hamme thread eka gihin thiyena duramokak unath mind blowing story ekak. wedi sadde ahunama puk una anthimedi
balagena imu wena karanna deyak na
![]()
අර ජන්දෙට ගෙනාපු?