“කුඹියෝ” ටීවී සිරිස්

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පොඩි අවුලක් තියෙනවාහ් ඔස්ටින්ව මරලා දාලා තිබ්බා කියලා පෙන්නුවේ උගේ ගෙයක
    ඇත්තටම උට වෙඩි තියලා මැරුවේ කොටුවේ පාරක :dull:

    මල සිරුර පසුව ටිරාන් විසින් ගෙදර ගෙනෙන ලදි ;)
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ‍ජෙහානයට ඔච්චර පවර් එකක් නැහැ.. මේක වෙන ප්ලෑන් එකක්..
    ජෙහානයට බෑ මිනී මරන්න.. අනික පොර එච්චර තග් ඩයල් එකක් නෙමෙයි..

    කෙල්ල එක්ක ලව් කරද්දි අර කොල්ලො සෙට් එකෙන් චා විදිහට ගුටි කෑම.
    ප්‍රියන්ත අර ගේ ගිනිතියන්න කලින් මරන්න එලවද්දි බයේ පිස්සෙක් වගේ දිවීම.
    ජෙහානය ඒ වෙද්දි බැරල් සුනිල්ගෙ ලොක්කනන් මේ වගේ සිල් අරන් වගේ ඉන්න බැහැ..
    අනික ජෙහානය ඔස්ටින්ටයි ටිරානයටයි ආදරෙයි...
    මේක බැරල් සුනිලයට ගහපු ප්ලෑනක් වගේ..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :( :sorry:

    27971769_10214240309195982_8031488552743811846_n.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොඩි අවුලක් තියෙනවාහ් ඔස්ටින්ව මරලා දාලා තිබ්බා කියලා පෙන්නුවේ උගේ ගෙයක
    ඇත්තටම උට වෙඩි තියලා මැරුවේ කොටුවේ පාරක :dull:

    episode match karala balapan.
    place eka hari..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    යොකෝ එක උගේ රගපැමක් ඔස්ටින්ලාට සැක හිතෙන්නේවත් නැතිවෙන්න කර්පු :yes:

    එහෙනම් ජෙහාන් කෙලව ගත්තේ අරුන්ට සැක නොහිතෙන්නද ? අවුරුදු දෙකක්ම ? ටිරාන් ඇවිල්ල කියද්දී ඔස්ටින් මලා කියලා ඌ බොරුවට ඇඩුවේ..... මුගේ අම්මට....: ( ඔස්ටින් අයියා සරම උස්සල මේක කියද්දී පට්ට ම තාත්විකයි බන්.. පොරව මතක් උනා ) :angry::angry:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ‍ජෙහානයට ඔච්චර පවර් එකක් නැහැ.. මේක වෙන ප්ලෑන් එකක්..
    ජෙහානයට බෑ මිනී මරන්න.. අනික පොර එච්චර තග් ඩයල් එකක් නෙමෙයි..

    කෙල්ල එක්ක ලව් කරද්දි අර කොල්ලො සෙට් එකෙන් චා විදිහට ගුටි කෑම.
    ප්‍රියන්ත අර ගේ ගිනිතියන්න කලින් මරන්න එලවද්දි බයේ පිස්සෙක් වගේ දිවීම.
    ජෙහානය ඒ වෙද්දි බැරල් සුනිල්ගෙ ලොක්කනන් මේ වගේ සිල් අරන් වගේ ඉන්න බැහැ..
    අනික ජෙහානය ඔස්ටින්ටයි ටිරානයටයි ආදරෙයි...
    මේක බැරල් සුනිලයට ගහපු ප්ලෑනක් වගේ..

    මෙකත් ජෙහන්ගේම පැනද? ටිරනුත් මේ රංගනයේම කොටසක්ද? අනෙමන්දා මෙසියල්ල දැන් හෙලිවෙගන ඒයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එහෙනම් ජෙහාන් කෙලව ගත්තේ ඇත්තටම? ටිරාන් ඇවිල්ල කියද්දී ඔස්ටින් මලා කියලා ඌ බොරුවට ඇඩුවේ..... මුගේ අම්මට....:angry::angry::angry::angry:

    එහෙම වෙනත් පුලුවන් නමුත් බැරලයාට ගෙමක් දෙන්න මෙකත් ජෙහන්ගෙම ගෙමක්ද? අනෙ මන්දා බං
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    මෙකත් ජෙහන්ගේම පැනද? ටිරනුත් මේ රංගනයේම කොටසක්ද? අනෙමන්දා මෙසියල්ල දැන් හෙලිවෙගන ඒයි

    වෙන්න පුලුවන්..
    ටිරාන්ගෙ අතේ තිබ්බ පිස්තෝලෙ තමයි බැරල් සුනිල්ට දෙන්නේ ජෙහානය.. ඒක තමයි ටිරාන්ගෙ ඔලුවට තියන් ඉන්නෙ අරූ...
    බැරල් සුනිල්ට ෆ්ලැට් වෙන්න ගේමක් මම හිතන්නෙ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    වෙන්න පුලුවන්..
    ටිරාන්ගෙ අතේ තිබ්බ පිස්තෝලෙ තමයි බැරල් සුනිල්ට දෙන්නේ ජෙහානය.. ඒක තමයි ටිරාන්ගෙ ඔලුවට තියන් ඉන්නෙ අරූ...
    බැරල් සුනිල්ට ෆ්ලැට් වෙන්න ගේමක් මම හිතන්නෙ

    පිටිපස්සෙන් බැරලටද දන්නේ නෑ තිබ්බේ ?:rofl::rofl::rofl: හැබැයි පාතාලේ තියරියට අනුව ජෙහාන් ඔස්ටින් ට කරපු දේ සහ ටිරා ට කරන දේ හරි බන්..... උගේ ප්ලැන් වලට බාදාවක් ඇති කරන ඕනෑම කෙනෙක් ඌ සින් එකෙන් අයින් කරලා දානවා.. ඌ කොච්චර ලගම ඩයල් එකක් උනත්... :yes::yes::yes:
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    එහෙමත් නැත්නන් වෙනම සීන් එකක් මේකනන්..

    ඒ කියන්නේ ජෙහාන්ගෙ දෙමාව්පියන්ට හෙන ගේමක් දෙනව ඔස්ටින්...
    ඔස්ටින්ට සහ සනුහරේට හැදිගෑවිල යන්න ප්ලෑන් එකක් ගහල ජෙහානය කාලෙකට පස්සේ පාර්ට් ටයිම් ජොබකට (එකවුන්ට්ස් කරන්න) ඔස්ටින්ට සෙට් වෙනවා..
    පොර කීකරු විදිහට වැඩ කරන නිසා සහ එක දවසක් අර ප්ලෑනක් ගහල ඒක වැඩ කරාට පස්සේ පොරව ඔස්ටින් ඇතුලට ගන්නවා.. ඔස්ටින්ගේ ගේම් ටික පොර හොදට ස්ටඩී කරනව කාලයක්..
    ඊට පස්සෙ ඔස්ටින්ටත් ගේම දෙන්න ඕනි නිසා ටිරාන්ගෙ තාත්තට තියනවා ඔස්ටින්ගෙ පිටින් යන්න.
    ඒත් ඒක ඔස්ටින් ලස්සනට ෂේප් කරගන්නවා. අර 21 කොටසේ තියෙන ටිප් එක දීපු කොටසත් මුගේ ලීක් වෙච්ච පොඩි දෙයක් වගේ.. ඒත් ඔස්ටින් ඒක වැඩිය ගණන් ගන්නෙ නැහැ..
    පොර හිතන්නෙ ඒක ආවාට ගියාට කිව්ව සීන් එකක් කියල වෙන්න ඇති.. ඉතින් ඔස්ටින්ට තිබ්බා.. පස්සෙ ටිරානය රට ගිය නිසා වැඩේ අතෑරියා.. ඒත් ටිරානය ආයිත් ආපු නිසා ආයිත් ගේමට එන්ටර් වුනා..

    එහෙම වෙන්නත් පුලුවන්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hamme thread eka gihin thiyena dura :baffled: mokak unath mind blowing story ekak. wedi sadde ahunama puk una anthimedi :eek: balagena imu wena karanna deyak na :D