යකෝ එතකොට සුපර් මෑන් .හල්ක් එහෙම වෙන්න පුළුවන් ඒවාද ? ප්‍රබන්ද කතාවක් ..ලංකාවේ ගොන් මල් ටයිප්[ නාට්ට්ය එක්ක ගත්තම මේක තමයි දැනට තියන හොදම එක .අඩුපාඩු මොනවා උනත් .ලංකාවේ මේ වගේ එකක් හදන්න හිතපු ලොකු දෙයක් .. උබලට මේවා දිරවන්නේ නැත්තම් ඔච්චර අමාරුවෙන් බැන බැන බලන්න එපා ... සෙට් වෙන මොනවා හරි බලපන් ඉවරනේ

ලංකාව කියන්නෙ සක්විති රණසිංහලා වැඩ දැම්ම රටක්.
ලක්ශ ගැනන් මිනීවල ලේ අත්වල තියාගෙනත් නීතියෙනුත් නිදොස් කොට නිදහස් වෙච්ච උන් ඉන්න රටක්!
කෝටි ප්‍රකෝටි ගණන් ගසා කාලා එක සතයකටවත් backtrace කරන්න බැරිවෙන්න ගේම ගහපු දේශපාලකයො ඉන්න රටක්!
තමන්ගෙ revenge එක ගන්න, ටාගට් එක ඉවරයක් කරගන්න නොහිතපු දේවල් කරලා කැපකිරීම් කරපු 'හිතුමතේ ජීවිතේ'ලා උන්නු රටක්!
මේ රට,
පැසෙන්ජර් ප්ලේන් එකක් තනියම hijack කරපු උන් හදපු ,
රුපියල් 5000න් පටන් අරන් බිලියනපතියො වෙච්ච මිනිස්සු හදපු රටක්!
එහෙවු එකේ ජෙහාන් ප්‍රනාන්දු කියන්නෙ උන්ගෙ ගොඩේම අපිට හම්බුනු තවත් එකෙක් විතරයි.
හැබැයි උගෙ වෙනස, අපි උගෙ ගේම් එකේ ප්‍රේක්ශකයො හින්දා, උගෙ ගේම් එකේ මුල ඉඳන් මේ වෙනකන් ම අපි දන්නවා.
උට තමන්ගෙ ටාගට් එකට යන්න කැපකරන්න බැරි දෙයක් නෑ. එහෙම mindset එකක් හදාගන්න පුලුවන් උන් හරි අඩුයි.
එහෙම උන් තමයි ඔය උඩ කියපු උදාහරණ වැඩිහරියක ඉන්නෙ.
English TV series බලලා ඒවයෙ උන් වීරයො, වැඩ්ඩො කරගෙන උන්නු අපිට, කන අතගාලාම කනට ගහලා අපේ උන්ට ඊට වඩා වැඩක් පූලුවන් කියලා පෙන්නුවෙ කූඹියෝ.
-
-
-........
-දෙමින්ත ජයසිංහ-
#අකාලේඛන

ප්‍රියන්ත මහඋල්පතගම කියන්නෙ අපි ඇතුලෙම ඉන්න පට්ට අහිංසක ගමේ මනුස්සයා.
අපේ ජීවිතේ අනන්ත ජෙහාන්ලට අපි රැවටිලා තියෙනවා. එහෙවු ජෙහාන්ලා නොවෙන්න, අද අපි දකින ප්‍රියන්ත වගේ ලෝකෙට adjust වෙච්ච ප්‍රියන්ත කෙනෙක් වෙන්න අපිට කීයටවත් හම්බෙන්නෙ නෑ.
ඒක නිසා නිරායාසයෙන්ම අපි ප්‍රියන්තට වහ වැටෙනවා. අපි හැමෝටම ප්‍රියන්ත 'පවු' වෙනවා.
ජෙහාන් කියන්නෙ පට්ටම manipulator කෙනෙක්. ඌ manipulate කරන්නෙ ප්‍රියන්තව විතරක් නෙමෙයි. මුලු සිස්ටම් එකම. හැම කතාවකම හිටියෙ වීරයයි දුශ්ටයයි ලවු කරන උනුයි විතරක් උනාට, මෙතන ඒ ඔක්කොම චුට්ට චුට්ට ගෑවිච්ච වෙනමම character එකක් එක්ක කූඹියෝ ඇතුළෙ අපි හිතන්නෙවත් නැති පැතිවලට කතාව කැරකෙනවා. ජෙහාන් අපිට 'වැඩ්ඩෙක්' වෙන්නෙ ඌ සිස්ටම් එක කරකවන කැරකැවිල්ලට. ඌ cape එකක් ගැටගහගත්ත සුපර්මෑන් වීරයෙක් නෙමෙයි. ඌ හරියට සූර සරදියෙල් ටයිප් එකේ වීරයෙක්. අපේ රැහේ ඩයල් එකක්.
'කූඹියෝ'ට මිනිස්සු පිස්සු වැටුනෙ හේතුවක් ඇතුව.
අපි හැමදාම පට්ට ආසාවෙන් බලන් උන්නු 'පට්ට ටෙලියක්' කියලා බිහිවෙච්ච පළවෙනි එක කූඹියෝ.
කූඹියෝ අපිට පෙන්නන්නෙ පිටකොටුවෙ, මරදානෙ, පංචිකාවත්තෙ කාශ්ටකෙත් එක්ක අපි දන්න ජීවිතේ එකෙක් මිසක් එකම මිනිහගෙ ගෑණු දෙන්නෙක් හොඳම යාලුවො වෙලා ඉන්න, ගෑණු හිටි ගමන් හැපින්නියො වෙන, සිහින සරුංගල් සමයන් illogical කතන්දර නෙමෙයි.
සීනිබෝල කතා අපේ රටේ ඕනෙතරන් තිබ්බා. මදිතැන ඉන්දියාවෙන්, කොරියාවෙනුත් ගෙන්නලා පෙන්නුවා.
එහෙවු ට්‍රෙන්ඩ් එකක උඩුගං පීනන්න කූඹියෝ පටන් ගත්තම, ඒක පිටිපස්සෙන් මෙච්චර සෙනඟක් එකතු උනේ, අපි හැමෝගෙම හීනයක් නොහිතපු වෙලාවක හැබෑ වෙච්ච හින්දා. කූඹියෝ කියන්නෙ බය නැතුව international level එකට දාන්න පුලුවන් ලංකාවෙන් බිහිවෙච්ච මම දැක්ක එකම සහ පට්ටම ටෙලිය.
තව ටික දවසකින් කූඹියෝ ඉවරයි. අවසාන එපිය බලන්න ලංකාවෙ උන් එකතු වෙන්න කතා වෙලා තිබ්බට කෝකියො වැඩිවෙලා ඒ සුප් එකට පටන් ගන්නත් කලින්ම කෙළ වෙනවා. හැබැයි මෙල්බන්වල කූඹි පිස්සො ටික මාර්තු 10 රෑට සෙට් වෙනවා අන්තිම එපියට.
ලකා,අයියේ උඹලා ගහපු ගේම් එකට සම්මාන තෑගි ලැබෙයිද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මේ පිස්සුව, සෙනසුරාදා මහා රෑක, ලංකාවෙනුත් කිලෝමීටර් 8500ක් ඈත, සතියක් මැරිලා මැරිලා ඉන්න උන්ව දෙපාරක් නොහිතා ටෙලියක් බලන්න සෙට් කරන්න තරම් තියෙන effect එක, ඒක සල්ලිවලට ගන්න පුලුවන් එකක් නෙමෙයි.
කූඹියෝ ඉවර උනාට පස්සෙ මේක එකම පෝස්ට් විකාරයක් වෙයි. ඊට කලින් මට උඹලට ස්තූති කරන්න ඕනෙ උනා.
අවුරුදු 7කින් 8කින් විතර ඉවර වෙනකන් ම බලපු පළවෙනි සිංහල ටෙලිඩ්‍රාමා එක මේක.
ඉස්සර english tv series බලලා අපි හිතුවෙ "මේක ලියපු එකාට ඕනෙ මගුලක් කරලා බේරෙන්න ගේම ගහන්න පුලුවන් ඇතිනෙ" කියලා. එච්චර රියලිස්ටික්, සොලිඩ් කතා ඒවයෙ අපි දැක්කෙ.
අයියෙ කූඹියෝ බලලා මට අදටත් හිතෙන්නෙ ඒ ටිකම තමයි.
මෙහෙම කිවුවයි කියලා නරක වැඩ කරන්න යන්න එපා.
හැබැයි අයියෙ උඹලා ගේමක් නැතුව රට පෙරලන්න පුලුවන් මිනිස්සු.
එක ටෙලියකින් රටම පෙරලුව උඹලට ඉතුරු ටික ගේමක් නෙමෙයි !

exactly machanමෙතන කියල තියෙන හැම එකම ඇත්ත.IMDb එකේ රේටින්ස් වලත් කූඹියෝ ඉස්සරහින්ම ඉන්න එකත් ඇත්ත.
එත් මෙන්න මේ කියමන වැරදි.
'' එක ටෙලියකින් රටම පෙරලුව ''
මචන් මේක ලියපු ඩයල් එක ඔසී වල ඉන්න කෙනෙක් වගෙයි.
එත් මචන් ලංකාවේ ඉන්න බහුතරයක් තාම ඉන්නේ කූඹියෝ දිරවන මයින්ඩ් සෙට් එකක නෙමේ.
ටෙලිවිෂන් කලාවේ වෙනසක් බලාපොරොත්තුවෙන් උන්නු සෙට් එකට කුඹියෝ කියන්නේ තෑග්ගක්.
එත් පොඩ්ඩක් ගම් ඇතුලට ගිහින් බලපන්. ගොඩක් මිනිස්සු කූඹියෝ කියන්නේ මොකක්ද කියලත් දන්නේ නෑ තවම.
අන්න ඒ මිනිස්සු තමා තවම බහුතරය. එක නිසා රට පෙරලුව කියන කතාව පිළිගන්න බෑ.
හැබැයි මේ කූඹියෝ ට්‍රැක් එක තමා මිනිස්සුන්ගේ මයින්ඩ් චේන්ජ් කරන ට්‍රැක් එක.
එක නිසා දිගටම යමු.
කූඹියෝ කියන්නේ මටනම් '' කළු වලාකුලක මතු වෙච්චි රිදී රේඛාවක් ''
තව ටික දවසකින් කූඹියෝ ඉවරයි. අවසාන එපිය බලන්න ලංකාවෙ උන් එකතු වෙන්න කතා වෙලා තිබ්බට කෝකියො වැඩිවෙලා ඒ සුප් එකට පටන් ගන්නත් කලින්ම කෙළ වෙනවා.
Mokakda ban me kathawa?
කූඹියො බලන්න හිතුනා සිංහලු... මොකද්ද මේකෙ තියෙන ආතල් එක කියපල්පකො..
පරන එව්වා බලන්න DVDs hoyaganna netiwei da ?

Youtube eke ITN channel eke serama episodes tiyanawa machan
Balapanko mula indan, YouTube thiyanawa bn, meh kaledi oka mula indan balanna patan gannawa kiyanne eka wenama athal ekak bn![]()

Youtube eke ITN channel eke serama episodes tiyanawa machan
මාත් ගිය සතියෙ බලන්න ගත්තෙ හැමෝම හොදයි හොදයි කියන නිසා. ගිය අගහරුවාදා බලන්න පටන් ගත්තෙ. දවස් 5න් ඔක්කොම ඉවර කලා. ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ඔක්කොම එක දිගට බලන එක වෙනමම ආතල් එකක්Balapanko mula indan, YouTube thiyanawa bn, meh kaledi oka mula indan balanna patan gannawa kiyanne eka wenama athal ekak bn![]()
ඒ නිසා දැන්ම බලපං තව එපි 4යිනෙ තියෙන්නෙ.