“කුඹියෝ” ටීවී සිරිස්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    ඇත්තම කියපන්ලා. උබල කැමති එපිසෝඩ් 15ට කලින් ටික වගේ කතාව ගියානම්ද දැන් යන විදියටද?

    VOTE HERE
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇත්තම කියපන්ලා. උබල කැමති එපිසෝඩ් 15ට කලින් ටික වගේ කතාව ගියානම්ද දැන් යන විදියටද?

    VOTE HERE

    මට නම් හිතෙන්නෙ ඊටපස්සෙත් හොඳට තිබ්බා. අර ජෙහාන් හිරේ යන එපිය වෙනකම්ම. මට අවුල දැන් මේ අන්තිම ටික දෙන විදිහ. අනික සිද්ධි ඔක්කොම නූලට ප්ලෑන් එකටම ගිහින්. එහෙම වෙන්නෙ නෑනෙ.

    ඔහොම ගිහින් කියයි ප්‍රියන්ත උඹට ගිනි තියන්න මම පෙට්‍රල් දාලා ගිනි පෙට්ටිය තියලා තිබ්බෙ කියලා.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    යකෝ එතකොට සුපර් මෑන් .හල්ක් එහෙම වෙන්න පුළුවන් ඒවාද ? ප්‍රබන්ද කතාවක් ..ලංකාවේ ගොන් මල් ටයිප්[ නාට්ට්‍ය එක්ක ගත්තම මේක තමයි දැනට තියන හොදම එක .අඩුපාඩු මොනවා උනත් .ලංකාවේ මේ වගේ එකක් හදන්න හිතපු ලොකු දෙයක් .. උබලට මේවා දිරවන්නේ නැත්තම් ඔච්චර අමාරුවෙන් බැන බැන බලන්න එපා ... සෙට් වෙන මොනවා හරි බලපන් ඉවරනේ

    That’s it...:yes::yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලංකාව කියන්නෙ සක්විති රණසිංහලා වැඩ දැම්ම රටක්.

    ලක්ශ ගැනන් මිනීවල ලේ අත්වල තියාගෙනත් නීතියෙනුත් නිදොස් කොට නිදහස් වෙච්ච උන් ඉන්න රටක්!

    කෝටි ප්‍රකෝටි ගණන් ගසා කාලා එක සතයකටවත් backtrace කරන්න බැරිවෙන්න ගේම ගහපු දේශපාලකයො ඉන්න රටක්!

    තමන්ගෙ revenge එක ගන්න, ටාගට් එක ඉවරයක් කරගන්න නොහිතපු දේවල් කරලා කැපකිරීම් කරපු 'හිතුමතේ ජීවිතේ'ලා උන්නු රටක්!

    මේ රට,
    පැසෙන්ජර් ප්ලේන් එකක් තනියම hijack කරපු උන් හදපු ,
    රුපියල් 5000න් පටන් අරන් බිලියනපතියො වෙච්ච මිනිස්සු හදපු රටක්!

    එහෙවු එකේ ජෙහාන් ප්‍රනාන්දු කියන්නෙ උන්ගෙ ගොඩේම අපිට හම්බුනු තවත් එකෙක් විතරයි.
    හැබැයි උගෙ වෙනස, අපි උගෙ ගේම් එකේ ප්‍රේක්ශකයො හින්දා, උගෙ ගේම් එකේ මුල ඉඳන් මේ වෙනකන් ම අපි දන්නවා.

    උට තමන්ගෙ ටාගට් එකට යන්න කැපකරන්න බැරි දෙයක් නෑ. එහෙම mindset එකක් හදාගන්න පුලුවන් උන් හරි අඩුයි.

    එහෙම උන් තමයි ඔය උඩ කියපු උදාහරණ වැඩිහරියක ඉන්නෙ.

    English TV series බලලා ඒවයෙ උන් වීරයො, වැඩ්ඩො කරගෙන උන්නු අපිට, කන අතගාලාම කනට ගහලා අපේ උන්ට ඊට වඩා වැඩක් පූලුවන් කියලා පෙන්නුවෙ කූඹියෝ.
    -
    -
    -........
    -දෙමින්ත ජයසිංහ-
    #අකාලේඛන

    මෙතන කියල තියෙන හැම එකම ඇත්ත.IMDb එකේ රේටින්ස් වලත් කූඹියෝ ඉස්සරහින්ම ඉන්න එකත් ඇත්ත.
    එත් මෙන්න මේ කියමන වැරදි.

    '' එක ටෙලියකින් රටම පෙරලුව ''

    මචන් මේක ලියපු ඩයල් එක ඔසී වල ඉන්න කෙනෙක් වගෙයි.
    එත් මචන් ලංකාවේ ඉන්න බහුතරයක් තාම ඉන්නේ කූඹියෝ දිරවන මයින්ඩ් සෙට් එකක නෙමේ.
    ටෙලිවිෂන් කලාවේ වෙනසක් බලාපොරොත්තුවෙන් උන්නු සෙට් එකට කුඹියෝ කියන්නේ තෑග්ගක්.
    එත් පොඩ්ඩක් ගම් ඇතුලට ගිහින් බලපන්. ගොඩක් මිනිස්සු කූඹියෝ කියන්නේ මොකක්ද කියලත් දන්නේ නෑ තවම.
    අන්න ඒ මිනිස්සු තමා තවම බහුතරය. එක නිසා රට පෙරලුව කියන කතාව පිළිගන්න බෑ.

    හැබැයි මේ කූඹියෝ ට්‍රැක් එක තමා මිනිස්සුන්ගේ මයින්ඩ් චේන්ජ් කරන ට්‍රැක් එක.
    එක නිසා දිගටම යමු.

    කූඹියෝ කියන්නේ මටනම් '' කළු වලාකුලක මතු වෙච්චි රිදී රේඛාවක් ''
     
    ප්‍රියන්ත මහඋල්පතගම කියන්නෙ අපි ඇතුලෙම ඉන්න පට්ට අහිංසක ගමේ මනුස්සයා.
    අපේ ජීවිතේ අනන්ත ජෙහාන්ලට අපි රැවටිලා තියෙනවා. එහෙවු ජෙහාන්ලා නොවෙන්න, අද අපි දකින ප්‍රියන්ත වගේ ලෝකෙට adjust වෙච්ච ප්‍රියන්ත කෙනෙක් වෙන්න අපිට කීයටවත් හම්බෙන්නෙ නෑ.
    ඒක නිසා නිරායාසයෙන්ම අපි ප්‍රියන්තට වහ වැටෙනවා. අපි හැමෝටම ප්‍රියන්ත 'පවු' වෙනවා.

    ජෙහාන් කියන්නෙ පට්ටම manipulator කෙනෙක්. ඌ manipulate කරන්නෙ ප්‍රියන්තව විතරක් නෙමෙයි. මුලු සිස්ටම් එකම. හැම කතාවකම හිටියෙ වීරයයි දුශ්ටයයි ලවු කරන උනුයි විතරක් උනාට, මෙතන ඒ ඔක්කොම චුට්ට චුට්ට ගෑවිච්ච වෙනමම character එකක් එක්ක කූඹියෝ ඇතුළෙ අපි හිතන්නෙවත් නැති පැතිවලට කතාව කැරකෙනවා. ජෙහාන් අපිට 'වැඩ්ඩෙක්' වෙන්නෙ ඌ සිස්ටම් එක කරකවන කැරකැවිල්ලට. ඌ cape එකක් ගැටගහගත්ත සුපර්මෑන් වීරයෙක් නෙමෙයි. ඌ හරියට සූර සරදියෙල් ටයිප් එකේ වීරයෙක්. අපේ රැහේ ඩයල් එකක්.

    'කූඹියෝ'ට මිනිස්සු පිස්සු වැටුනෙ හේතුවක් ඇතුව.
    අපි හැමදාම පට්ට ආසාවෙන් බලන් උන්නු 'පට්ට ටෙලියක්' කියලා බිහිවෙච්ච පළවෙනි එක කූඹියෝ.

    කූඹියෝ අපිට පෙන්නන්නෙ පිටකොටුවෙ, මරදානෙ, පංචිකාවත්තෙ කාශ්ටකෙත් එක්ක අපි දන්න ජීවිතේ එකෙක් මිසක් එකම මිනිහගෙ ගෑණු දෙන්නෙක් හොඳම යාලුවො වෙලා ඉන්න, ගෑණු හිටි ගමන් හැපින්නියො වෙන, සිහින සරුංගල් සමයන් illogical කතන්දර නෙමෙයි.

    සීනිබෝල කතා අපේ රටේ ඕනෙතරන් තිබ්බා. මදිතැන ඉන්දියාවෙන්, කොරියාවෙනුත් ගෙන්නලා පෙන්නුවා.

    එහෙවු ට්‍රෙන්ඩ් එකක උඩුගං පීනන්න කූඹියෝ පටන් ගත්තම, ඒක පිටිපස්සෙන් මෙච්චර සෙනඟක් එකතු උනේ, අපි හැමෝගෙම හීනයක් නොහිතපු වෙලාවක හැබෑ වෙච්ච හින්දා. කූඹියෝ කියන්නෙ බය නැතුව international level එකට දාන්න පුලුවන් ලංකාවෙන් බිහිවෙච්ච මම දැක්ක එකම සහ පට්ටම ටෙලිය.

    තව ටික දවසකින් කූඹියෝ ඉවරයි. අවසාන එපිය බලන්න ලංකාවෙ උන් එකතු වෙන්න කතා වෙලා තිබ්බට කෝකියො වැඩිවෙලා ඒ සුප් එකට පටන් ගන්නත් කලින්ම කෙළ වෙනවා. හැබැයි මෙල්බන්වල කූඹි පිස්සො ටික මාර්තු 10 රෑට සෙට් වෙනවා අන්තිම එපියට.
    ලකා,අයියේ උඹලා ගහපු ගේම් එකට සම්මාන තෑගි ලැබෙයිද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මේ පිස්සුව, සෙනසුරාදා මහා රෑක, ලංකාවෙනුත් කිලෝමීටර් 8500ක් ඈත, සතියක් මැරිලා මැරිලා ඉන්න උන්ව දෙපාරක් නොහිතා ටෙලියක් බලන්න සෙට් කරන්න තරම් තියෙන effect එක, ඒක සල්ලිවලට ගන්න පුලුවන් එකක් නෙමෙයි.

    කූඹියෝ ඉවර උනාට පස්සෙ මේක එකම පෝස්ට් විකාරයක් වෙයි. ඊට කලින් මට උඹලට ස්තූති කරන්න ඕනෙ උනා.
    අවුරුදු 7කින් 8කින් විතර ඉවර වෙනකන් ම බලපු පළවෙනි සිංහල ටෙලිඩ්‍රාමා එක මේක.

    ඉස්සර english tv series බලලා අපි හිතුවෙ "මේක ලියපු එකාට ඕනෙ මගුලක් කරලා බේරෙන්න ගේම ගහන්න පුලුවන් ඇතිනෙ" කියලා. එච්චර රියලිස්ටික්, සොලිඩ් කතා ඒවයෙ අපි දැක්කෙ.
    අයියෙ කූඹියෝ බලලා මට අදටත් හිතෙන්නෙ ඒ ටිකම තමයි.

    මෙහෙම කිවුවයි කියලා නරක වැඩ කරන්න යන්න එපා.

    හැබැයි අයියෙ උඹලා ගේමක් නැතුව රට පෙරලන්න පුලුවන් මිනිස්සු. ❤️

    එක ටෙලියකින් රටම පෙරලුව උඹලට ඉතුරු ටික ගේමක් නෙමෙයි ! ;)

    -දෙමින්ත ජයසිංහ-
    #අකාලේඛන

    මචන් කියන්න වචන නැහැ....පට්ට...අපිත් එහෙම තමා බන් කාලෙකට
    පස්සේ සෙට් උනේ ලංකාවේ ටෙලියකට..වැඩිය ඕනෑ නෑ මගේ නෝනාත් මට
    දැන් කියන්නෙ කූඹියෝ බලලා මට පිස්සූලු..කූඹියා කියලා කියන්නේ.....:lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    ehema kiyanna ba. me teledrama eke, sherlock holms wala ehema prashna hadanneth writer wisadanneth writer writer ta ona widihata. eth aththa jiwithaye prashna wisadenne kagewath balapamak nathuwa. e wisadena widiha megollanta predict karanna puluwan kiyala hariyatama kiyanna ba
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මෙතන කියල තියෙන හැම එකම ඇත්ත.IMDb එකේ රේටින්ස් වලත් කූඹියෝ ඉස්සරහින්ම ඉන්න එකත් ඇත්ත.
    එත් මෙන්න මේ කියමන වැරදි.

    '' එක ටෙලියකින් රටම පෙරලුව ''

    මචන් මේක ලියපු ඩයල් එක ඔසී වල ඉන්න කෙනෙක් වගෙයි.
    එත් මචන් ලංකාවේ ඉන්න බහුතරයක් තාම ඉන්නේ කූඹියෝ දිරවන මයින්ඩ් සෙට් එකක නෙමේ.
    ටෙලිවිෂන් කලාවේ වෙනසක් බලාපොරොත්තුවෙන් උන්නු සෙට් එකට කුඹියෝ කියන්නේ තෑග්ගක්.
    එත් පොඩ්ඩක් ගම් ඇතුලට ගිහින් බලපන්. ගොඩක් මිනිස්සු කූඹියෝ කියන්නේ මොකක්ද කියලත් දන්නේ නෑ තවම.
    අන්න ඒ මිනිස්සු තමා තවම බහුතරය. එක නිසා රට පෙරලුව කියන කතාව පිළිගන්න බෑ.

    හැබැයි මේ කූඹියෝ ට්‍රැක් එක තමා මිනිස්සුන්ගේ මයින්ඩ් චේන්ජ් කරන ට්‍රැක් එක.
    එක නිසා දිගටම යමු.

    කූඹියෝ කියන්නේ මටනම් '' කළු වලාකුලක මතු වෙච්චි රිදී රේඛාවක් ''
    exactly machan
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    තව ටික දවසකින් කූඹියෝ ඉවරයි. අවසාන එපිය බලන්න ලංකාවෙ උන් එකතු වෙන්න කතා වෙලා තිබ්බට කෝකියො වැඩිවෙලා ඒ සුප් එකට පටන් ගන්නත් කලින්ම කෙළ වෙනවා.

    Mokakda ban me kathawa?
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තව ටික දවසකින් කූඹියෝ ඉවරයි. අවසාන එපිය බලන්න ලංකාවෙ උන් එකතු වෙන්න කතා වෙලා තිබ්බට කෝකියො වැඩිවෙලා ඒ සුප් එකට පටන් ගන්නත් කලින්ම කෙළ වෙනවා.

    Mokakda ban me kathawa?

    ඇයි අර Clear ඇඩ් එකක් යන්නේ...... ඒ ගැන වෙන්න ඕනේ.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කූඹියො බලන්න හිතුනා සිංහලු... මොකද්ද මේකෙ තියෙන ආතල් එක කියපල්පකො..
    පරන එව්වා බලන්න DVDs hoyaganna netiwei da ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කූඹියො බලන්න හිතුනා සිංහලු... මොකද්ද මේකෙ තියෙන ආතල් එක කියපල්පකො..
    පරන එව්වා බලන්න DVDs hoyaganna netiwei da ?

    Balapanko mula indan, YouTube thiyanawa bn, meh kaledi oka mula indan balanna patan gannawa kiyanne eka wenama athal ekak bn :yes::yes::yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    කොහොමද බං ආනන්දලගෙ කට්ටිය පද්මකුමාරගෙ වැඩේ ජෙහාන් කලා කියලා දන්නෙ? ජෙහාන් ඒක කලේ කාටවත් දැනගන්න බැරි වෙන්නනෙ. ආනන්දද, නායක තුමාට කියන්නෙ ජෙහාන් කලේ කියලා? එතන පොඩ්ඩක් අපැහැදිලියි මට.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Balapanko mula indan, YouTube thiyanawa bn, meh kaledi oka mula indan balanna patan gannawa kiyanne eka wenama athal ekak bn :yes::yes::yes:
    මාත් ගිය සතියෙ බලන්න ගත්තෙ හැමෝම හොදයි හොදයි කියන නිසා. ගිය අගහරුවාදා බලන්න පටන් ගත්තෙ. දවස් 5න් ඔක්කොම ඉවර කලා. ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ඔක්කොම එක දිගට බලන එක වෙනමම ආතල් එකක් :cool: ඒ නිසා දැන්ම බලපං තව එපි 4යිනෙ තියෙන්නෙ.