“කුඹියෝ” ටීවී සිරිස්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Ethakota ban Maldeniyata arun kohomath support eka denne na ne.
    කම්කරු පක්සෙ ලොක්කගෙ කොහෙ හරි දාලා උව මාට්ටු කරයි
    උව ගෙම් එකෙන් අයින් කරාටහ් පස්සෙ ප්‍රියන්තයව ඔතන ලොකු පුටුවකට ගෙනෙයි
    ප්‍රියන්තය ලව්වා සපොර්ට් එක අරගෙනහ් දෙයි
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Jehanayata genath dunnu pistal eka neda Jananayakata vedi thibba eka. Kopuwath ekka Pistal eka thibbe. Dan mokakda mun karanna hadanne.

    මල් දෙනිය වෙඩි තිබ්බා කියලා කොහොමහරි ඔක්කොම කේස් මල් දෙනියට පටවනවා :D

    na. jvp nayakayage katai pukai wahila deshapalanayen samu ganna tharamatama tahikenna blackmail karanna hadanne. jananayakata wedi thiyapu, shakya eka wattana hadapu case rate minissu danagattoth jvp ethanin iwarai. jehange pot eke thibba serama meetings uth record karala athi madyawediyata keliya wage. wedi thibba ekath unge pitin yawanna sakshi hadannathi pistol eka ekka. owa serama nayakayata pennala baya karala uwa elawai ballek wage. ananda sahodarayawa nayakaya karai
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මේකට නළුවෝ තෝරලා තියෙන විදිහ නං මරු :yes: වෙන නාට්ටියක නං තඩි බඩක් තියෙන නැෂනල් අඳින එකෙක්ව ගන්නේ ඒකත් අර මන්ත්‍රී ඇමති චරිත කරන්නම ඉන්න සෙට් එකේ එකෙක්. මේකට අලුත්ම එක්කෙනෙක් වෙනස්ම විදිහක එකෙක්නෙක් :love:

    :cool::cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කම්කරු පක්සෙ ලොක්කගෙ කොහෙ හරි දාලා උව මාට්ටු කරයි
    උව ගෙම් එකෙන් අයින් කරාටහ් පස්සෙ ප්‍රියන්තයව ඔතන ලොකු පුටුවකට ගෙනෙයි
    ප්‍රියන්තය ලව්වා සපොර්ට් එක අරගෙනහ් දෙයි

    na. jvp nayakayage katai pukai wahila deshapalanayen samu ganna tharamatama tahikenna blackmail karanna hadanne. jananayakata wedi thiyapu, shakya eka wattana hadapu case rate minissu danagattoth jvp ethanin iwarai. jehange pot eke thibba serama meetings uth record karala athi madyawediyata keliya wage. wedi thibba ekath unge pitin yawanna sakshi hadannathi pistol eka ekka. owa serama nayakayata pennala baya karala uwa elawai ballek wage. ananda sahodarayawa nayakaya karai

    Ow mata hituneth ohomai. Blackmail karai Jeppange Lokkawa.
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    na. jvp nayakayage katai pukai wahila deshapalanayen samu ganna tharamatama tahikenna blackmail karanna hadanne. jananayakata wedi thiyapu, shakya eka wattana hadapu case rate minissu danagattoth jvp ethanin iwarai. jehange pot eke thibba serama meetings uth record karala athi madyawediyata keliya wage. wedi thibba ekath unge pitin yawanna sakshi hadannathi pistol eka ekka. owa serama nayakayata pennala baya karala uwa elawai ballek wage. ananda sahodarayawa nayakaya karai

    ehema wei kiyala matath hithenawa ban...somawansaya jvp eken ain wune ehemada danne naha
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කම්කරු පක්සෙ ලොක්කගෙ කොහෙ හරි දාලා උව මාට්ටු කරයි
    උව ගෙම් එකෙන් අයින් කරාටහ් පස්සෙ ප්‍රියන්තයව ඔතන ලොකු පුටුවකට ගෙනෙයි
    ප්‍රියන්තය ලව්වා සපොර්ට් එක අරගෙනහ් දෙයි

    ශාක්‍යා එකේ ලොක්කා ඕකට මාට්ටු කරවලා, ඌගේ අයියා (දැන් ආණ්ඩුවේ ලොක්කා) නෝන්ඩි කරවනවා.
    ඊට පස්සේ ජෙප්පො ඒ තරහට ආණ්ඩු පෙරලන්න ,හිත හිත ඉන්නවා.
    ඒ වැඩේදි ප්‍රියන්තයා පක්ශේ අතුලේ හොද ගේමක් ගහනවා.ඒ නිසා ජෙප්පො මල්දෙණියට හෙල්ප් කරනවා. ඒ වැඩේ හරි ගියේ නැතොත් ප්‍රියන්තය තනියම හරි මල්දෙණිය ලගට ගිහින් මල්දෙණිය දිනවන්න වෙනම ගේමක් ගහවි.
     
    asiri117

    Member
    Jun 22, 2007
    4
    0
    1
    ඔය ඩ්‍රාම එක කරන කාලෙ UNP විපක්ශෙ
    UNP නායක වෙන්නෙ සාමාන්‍යයෙන් posh රදල පොරක්.. ඒකට හරියන classic පොරක් තෝරගෙන තියෙන්නෙ.

    එතකොට ජෙහාන්ගෙ ගාස්තුව ගෙවන්නද අරූ බොන්ඩ් ස්කෑම් එක කරේ?

    The plot is more relatable to "Sirisena Cooray","Somawansa Amarasingha" & "Soththi Upaali" saga.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Jehanayata genath dunnu pistal eka neda Jananayakata vedi thibba eka. Kopuwath ekka Pistal eka thibbe. Dan mokakda mun karanna hadanne.
    Ethakota Software eka hadapu eketh mekata sambandayak thiyevida?

    මේ කතාවේ ආයෙත් කරලියට ගත්තෙ නැත්තේ ශාක්‍ය ලොක්කයි,හිරුණියි,සොෆ්ට්වෙයාකාරයායි විතරයි.
    ජෙහාන් හිරුණිව ගොනාට අන්දලා ගෙදරටම පිස්තෝලේ යවනවා.(ශාක්‍යගේ දුව හිරුණි )
    ඊට පස්සේ ශාක්‍යා එකේ ලොක්කා ඕකට මාට්ටු කරවලා, ඌගේ අයියා (දැන් ආණ්ඩුවේ ලොක්කා) නෝන්ඩි කරවනවා.
    ඊට පස්සේ ජෙප්පො ඒ තරහට ආණ්ඩු පෙරලන්න ,හිත හිත ඉන්නවා.
    ඒ වැඩේදි ප්‍රියන්තයා පක්ශේ අතුලේ හොද ගේමක් ගහනවා.ඒ නිසා ජෙප්පො මල්දෙණියට හෙල්ප් කරනවා.
    ඒ වැඩේ හරි ගියේ නැතොත් ප්‍රියන්තය තනියම හරි මල්දෙණිය ලගට ගිහින් මල්දෙණිය දිනවන්න වෙනම ගේමක් ගහවි.(ඒකයි මල්දෙණිය ප්‍රියන්තට කොහොමත් පුටුවක් ලෑස්තී කිව්වේ)

    සොෆ්ට්වෙයාකාරයා ජන්දේ ලන් වෙලා, සොෆ්ට්වෙයා එකට ක්‍රෙක් එකක් රිලිස් කරලා, වටේටම බෙදනවා.
    ඒ නිසා මිනිස්සුන්ට ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්ණ මිනිස්සු කලින්ම දැනගන්නවා.ඒක දැන් තියෙන ආණ්ඩුවට තවත් අවාසියක් වෙනවා.

    :yes: