“කුඹියෝ” ටීවී සිරිස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113

    :shocked::shocked: Manda math danne oya kiyana katha thamai :sorry:

    ape un Kubiyo balana tharam School yana kaale wimarshanaathamaka una nam me thread eke inna un serama campus ada :lol:

    hebai chande thibbe 2014/2015 me calendar eka ethakota 2014 aga :yes:

    ඒක නම් ඇත්ත බන්. අපේ උන්ට ඕවා තමයි පුළුවන්. ඇත්තටම විෂය නිර්දේශ මීට වඩා ප්‍රැක්ටිකල් උනා නම්, අපේ උන් ඉස්කෝල ඇරිලා ඇවිල්ලා හවසට සෙල්ලම් නොකර බුකියෙයි ෆෝරම් වලයි පාඩම් ගැන කතා කරන එකත් වෙන්න තිබ්බා.

    e uwa back karana nisane. kohomath paradina ekek wipaksha nayaka thiyan inna eka hodai ne

    මම රනිල්ව බැක් කරේ නෑ බන් :baffled::baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,964
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් ඔක්කොම එපිසෝඩ් කියද ? අන්තිම එකොටස කීයෙන්ද ඉවර වෙන්නෙ ? බෝතලයක් ගෙනාව එක ගගහ බලන්න ඕන බන් අන්තිම එක :(
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    U wadda newe nam , Anith paksha wala unta mona amaruwakda bn uwa ain karanna ochchara. paradina dial ekak inna eka unta lesi ne...ranil game karaya..mahindawath peraluwane plan ekak gahala. Ranil amaru karaya nisa thamai yawanna full try eka. u wage mola karayek inna eka anith unta risk ekak. mona adu padu thibbath uth wada karaya. mahindath wada karu. ranil yatin gema denna dakshaya :)

    උබල රනිල්ව අදහනවද බන්? මහින්දට කොහෙද බන් රනිල්ව එලවන්න උවමනාවක්. එහෙම ඕනේ කමක් තිබ්බනමේ UNP එකේ උන්ම රනිල්ව අයින් කරන්න හදපු වෙලාවේ මහින්දය පාර වහල රනිල්ට Sup එක දෙයිද? රනිල් කියන්නේ බන් දේශපාලන වශයෙන් අනිතිම අසමර්ථ පුද්ගලයෙක්. නැත්නම් රටේ විශාලම පක්ෂේ තියාගෙන(UNP එක තරම් ස්ථිර චන්ද පදනමක් මේ ලංකාවේ කිසිම පක්ෂෙකට නැහැ) එකපාරක වත් තනියම ඉල්ලලා රටේ ජනාදිපති වෙන්න බැරි වෙයිද? නිකමට හිතපන් රනිල් වෙනුවට ගාමිණි හරි ලලිත් හරි UNP නායකයා වෙලා හිටියනම් චන්ද්‍රිකාව 94 කෙසේ වෙතත් 99 දී නම් ස්ථිර වශයෙන්ම ගෙදර යවනවා. එහෙනම් අවුරුදු විස්සක් චාටර් වේවි විපක්ෂේ ඉන්න ඕනේ වෙන්නේ නැහැ UNP එකට.
     
    Last edited:

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මචන් ඔක්කොම එපිසෝඩ් කියද ? අන්තිම එකොටස කීයෙන්ද ඉවර වෙන්නෙ ? බෝතලයක් ගෙනාව එක ගගහ බලන්න ඕන බන් අන්තිම එක :(
    ena sathiyen iwaray ban
     
    • Like
    Reactions: hichchiputha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    මචන් ඔක්කොම එපිසෝඩ් කියද ? අන්තිම එකොටස කීයෙන්ද ඉවර වෙන්නෙ ? බෝතලයක් ගෙනාව එක ගගහ බලන්න ඕන බන් අන්තිම එක :(

    විනාඩි 20ක් වත් නෑනේ බන්. ස්ලෝ මෝශන් දාල බැලුවොත් පැයක් වගේ බලන්න තිබ්බා.
    පිටරටවල් වල නම් සීරීස් ෆිනෑලි එක එපි දෙකක් විතර දිගට හදලා එක දිගට පෙන්නනවා. අපේ අයිටීඑන් එකට පැය බාගේ ලිඳෙන් තාම එලියට ඒගන්න බෑ.
     
    • Like
    Reactions: hichchiputha

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ena sathiyen iwaray ban

    එන සතියේ පෙන්නනේ නැති සින් එකක් තියෙන්නේ, මාර්තු 17 තමයි ඉවර වෙන්නේ.(හරියටම sure නැහැ)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    මේකට නළුවෝ තෝරලා තියෙන විදිහ නං මරු :yes: වෙන නාට්ටියක නං තඩි බඩක් තියෙන නැෂනල් අඳින එකෙක්ව ගන්නේ ඒකත් අර මන්ත්‍රී ඇමති චරිත කරන්නම ඉන්න සෙට් එකේ එකෙක්. මේකට අලුත්ම එක්කෙනෙක් වෙනස්ම විදිහක එකෙක්නෙක් :love:
    ඒ නලුව චම්පික වගෙ පෙනුනෙ මට විතරද:confused:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේක බලපන්. ඔරිජිනල් ආටිකල් එක හොයාගන්න බෑ. මුන්ගේ 2016 න් පස්සෙ ඒවා නෑ. සයිට් එක ගැන හිතන්න එපා. ආටිකල් එක කියවල බලහන්කො නිකමට. :nerd::nerd:

    http://www.uktamilnews.com/?p=3465

    Premadasa, Vijaya, Lalith killings: Cooray hits back

    BY SHALIKA WIMALASENA AND ARIYARATNA GANEGODA

    Mallimarachchi ge putha maruwe UNP eke ekekmai, thummulle padme shot ka dunne, gini avi saha gini keli balapan
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    koheda uwa yawanna hadanne.
    mahindath uwa thiyaganna balanne.
    anurath uwa thiyaganna balanne.
    TNA, muslim congress uta support

    uge pakshe inna un thama uwa elawanna balanne

    Dullas Alahapperuma me lagadi kiyanawa , 1994 Crickert team caption ranil enakota. anna e Video eka balapan. mata eka hoyaganna ba. mahinda udin ehema pennuwata , uta ona arun dammala eka karaganna...ranil kanna bonna amaru kale , Free wifi denna wage galapenne nathi katha kiyanawa....eth atta okai...uba eka balapan. mama deshapalana ewata reply karanne na. mama asa na. eth meka damme noda inna bari kamata :)
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එතකොට උබ කියන්නෙ රනිල් ඌගේ චැනල් එකෙන් කැමැත්තෙන් ඉල්ලන් කනව කියලද? එහෙම කරයිද? මතකද පබාව වාශ්ප කරලා තිබ්බා.

    මේක මචන් කාගෙවත් දේශපාලන ජිවිත ගැන නෙමෙයි මන් හිතන්නේ..හැබැයි ඕක ලංකාවේ සිද්ද උන දේශපාලන සිදුවීම් ටිකක එකතුවක්...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,964
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විනාඩි 20ක් වත් නෑනේ බන්. ස්ලෝ මෝශන් දාල බැලුවොත් පැයක් වගේ බලන්න තිබ්බා.
    පිටරටවල් වල නම් සීරීස් ෆිනෑලි එක එපි දෙකක් විතර දිගට හදලා එක දිගට පෙන්නනවා. අපේ අයිටීඑන් එකට පැය බාගේ ලිඳෙන් තාම එලියට ඒගන්න බෑ.

    අඩේ දැන්නෙ ඒක මතක් උනේ... :( ඔව් මචන් ඔයා කියන කතාව හරි.. කතාව පටන් ගන්න කොටම කොටස ඉවරය්.. පට්ට කොටය් ඇඩ් දාල ඇති විනාඩි 15 විතර...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    මේක මචන් කාගෙවත් දේශපාලන ජිවිත ගැන නෙමෙයි මන් හිතන්නේ..හැබැයි ඕක ලංකාවේ සිද්ද උන දේශපාලන සිදුවීම් ටිකක එකතුවක්...

    :yes::yes:
    අඩේ දැන්නෙ ඒක මතක් උනේ... :( ඔව් මචන් ඔයා කියන කතාව හරි.. කතාව පටන් ගන්න කොටම කොටස ඉවරය්.. පට්ට කොටය් ඇඩ් දාල ඇති විනාඩි 15 විතර...

    :yes::yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගොඩාක් අය මේක ලංකාවේ සිද්ද වෙච්ච දේශපාලන සිදුවීම් එක්ක ගලපන්න හදනවා ..
    මම නම් හිතන්නේ මෙච්චර සංකීර්ණ games දෙන්න ඕන නැහැ ලංකාවේ බහුතරයක්
    මිනිසුන්ගේ බුද්ධි මට්ටම එක්ක බලපුවාම ...
    සරල වැඩ ටිකක් ඇති හොඳටම...

    ඔබ හරි මෙච්චර ගෙම් ඔනා නැහැ මෙක රනිල් සහ ජ.වි.පේ ඩිල් එකක් ගැන නෙමෙයි කියන්නේ. නමුත් 2015 සිදුවිම ඉතා ලගින් යනවා එක වෙනම කතාවක්

    හැබැයි එකක් දෙශපාලනය්යි මැරකමයි එකට යන දෙයක්...

    එවගේම ජ.වි.පේ වැනි කුඩා පක්ශවලට ඔනැ ඔහොමම ඉන්න කියන එකත් ඇත්තක්
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මහින්දගේ කළු කෝපි...මයිත්‍රී ගේ ආප්ප...ජෙහාන්ගේ තේ... බිව්වොත් බඩුම තමයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උබල රනිල්ව අදහනවද බන්? මහින්දට කොහෙද බන් රනිල්ව එලවන්න උවමනාවක්. එහෙම ඕනේ කමක් තිබ්බනමේ UNP එකේ උන්ම රනිල්ව අයින් කරන්න හදපු වෙලාවේ මහින්දය පාර වහල රනිල්ට Sup එක දෙයිද? රනිල් කියන්නේ බන් දේශපාලන වශයෙන් අනිතිම අසමර්ථ පුද්ගලයෙක්. නැත්නම් රටේ විශාලම පක්ෂේ තියාගෙන(UNP එක තරම් ස්ථිර චන්ද පදනමක් මේ ලංකාවේ කිසිම පක්ෂෙකට නැහැ) එකපාරක වත් තනියම ඉල්ලලා රටේ ජනාදිපති වෙන්න බැරි වෙයිද? නිකමට හිතපන් රනිල් වෙනුවට ගාමිණි හරි ලලිත් හරි UNP නායකයා වෙලා හිටියනම් චන්ද්‍රිකාව 94 කෙසේ වෙතත් 99 දී නම් ස්ථිර වශයෙන්ම ගෙදර යවනවා. එහෙනම් අවුරුදු විස්සක් චාටර් වේවි විපක්ෂේ ඉන්න ඕනේ වෙන්නේ නැහැ UNP එකට.

    රනිල්ට එච්චර ලොකුවට ඔක ඔනැ නැහැ බන් මහින්ද රනිල් කියන්නේ එකම බිස්නස් එකේ හ්වුල් කරුවන් දෙදෙනෙක් වගේයි ... අපෙ කොල්ලෝ ඇනකොටා ගන්නවා අනෙ මන්ද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගොඩාක් අය මේක ලංකාවේ සිද්ද වෙච්ච දේශපාලන සිදුවීම් එක්ක ගලපන්න හදනවා ..
    මම නම් හිතන්නේ මෙච්චර සංකීර්ණ games දෙන්න ඕන නැහැ ලංකාවේ බහුතරයක්
    මිනිසුන්ගේ බුද්ධි මට්ටම එක්ක බලපුවාම ...
    සරල වැඩ ටිකක් ඇති හොඳටම...

    :yes::yes:
    ඔව් බන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගොඩාක් අය මේක ලංකාවේ සිද්ද වෙච්ච දේශපාලන සිදුවීම් එක්ක ගලපන්න හදනවා ..
    මම නම් හිතන්නේ මෙච්චර සංකීර්ණ games දෙන්න ඕන නැහැ ලංකාවේ බහුතරයක්
    මිනිසුන්ගේ බුද්ධි මට්ටම එක්ක බලපුවාම ...
    සරල වැඩ ටිකක් ඇති හොඳටම...

    :yes::yes: Podi lamayekwa hurathal karala,minihekta ath deka imbinna deela, tahadu tikak bedala dunnama dinanna puluwan.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගොඩාක් අය මේක ලංකාවේ සිද්ද වෙච්ච දේශපාලන සිදුවීම් එක්ක ගලපන්න හදනවා ..
    මම නම් හිතන්නේ මෙච්චර සංකීර්ණ games දෙන්න ඕන නැහැ ලංකාවේ බහුතරයක්
    මිනිසුන්ගේ බුද්ධි මට්ටම එක්ක බලපුවාම ...
    සරල වැඩ ටිකක් ඇති හොඳටම...

    meka sankeerna wage penunata aththatama sankeerna na neh

    anika mama issara hithan hitiye jvp, unp hathuro. un kawadawath set wela wada karanne na kiyala. atheethe wechcha dewal balapuwama