Manda math danne oya kiyana katha thamai
ape un Kubiyo balana tharam School yana kaale wimarshanaathamaka una nam me thread eke inna un serama campus ada
hebai chande thibbe 2014/2015 me calendar eka ethakota 2014 aga![]()
ඒක නම් ඇත්ත බන්. අපේ උන්ට ඕවා තමයි පුළුවන්. ඇත්තටම විෂය නිර්දේශ මීට වඩා ප්රැක්ටිකල් උනා නම්, අපේ උන් ඉස්කෝල ඇරිලා ඇවිල්ලා හවසට සෙල්ලම් නොකර බුකියෙයි ෆෝරම් වලයි පාඩම් ගැන කතා කරන එකත් වෙන්න තිබ්බා.
e uwa back karana nisane. kohomath paradina ekek wipaksha nayaka thiyan inna eka hodai ne
මම රනිල්ව බැක් කරේ නෑ බන්









