“කුඹියෝ” ටීවී සිරිස්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    28471527_820944461427796_382574632209827724_n.jpg
     

    pissu puuusa

    Junior member
  • ජනාදිපති උපදේශක කමක් :rolleyes:

    නැ නෑ....
    මං අහන්නේ එවෙලේ දීපු හෝ දෙන්න පොරොන්දු වෙච්ච ගාන ගැන.:rolleyes:


    meka yanne 2005 jvp mahindata sahyoge gatta eka gena ;)

    අද එපියේ dinner එකට කලින් මල්දෙනිය කියනවා නේද 'මිත්‍රවරුණි' කියලා......:confused:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    කූබියෝ කතාවට ඉංග්ලිශ් සබ් හෝ ඩබ් වගේ දෙයක් කෙරෙනව නම් ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් බන්. ඉන්දියන් කාරයින්ගෙ නම් එහෙම වැඩ තියෙනවා.
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කූබියෝ කතාවට ඉංග්ලිශ් සබ් හෝ ඩබ් වගේ දෙයක් කෙරෙනව නම් ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් බන්. ඉන්දියන් කාරයින්ගෙ නම් එහෙම වැඩ තියෙනවා.
    :yes::yes::yes::yes:ලංකාවේ බලපු පට්ටම ටෙලිය :love:
     
    • Like
    Reactions: ruchira55 and pga