“කුඹියෝ” ටීවී සිරිස්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බිස්නස්කාරයො ආණ්ඩු පෙරලන වගේ වැඩ වලට හොඳට ස්පොන්සර් කරනව

    ඒ උන්ට ලොකු වාසියක් ගන්නනනේ... මේ ගේම් එකේ ඉන්න ලොකුම බිස්නස්කාරයා විදිහට පෙන්නන්නෙ ශාක්‍ය ජයවර්දන... පොර මේකට සල්ලි දෙන්නේ නෑනේ.. :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් :yes::yes:



    එතන එක පෙනන්නේ සන්ඩ්ල් දෙකක් දාගත්තු කකුල් දෙකක් නේද
    ජෙහාන් ඒ වගේ අයිටම් එක්කද අන්තිමට දාන් හිටියේ

    මට හිතෙන්නෙම ඒ සල්ලි වෙන එකෙක්ට කියල

    තව සති දෙකක් බලන් ඉන්න වෙන එක තමා එපවෙන්නේ :sorry::sorry:

    ඔව් හැබැයි... එහෙනම් ඉතිං එක්කො ජෙහානයා සල්ලි උගේ ගේමට උදව් කරපු උන්ට දෙනවා ඇති... එක්කො ඌ තව ගේමකට දෙන සීන් එකක් වෙන්න ඇති.. 17 වෙනකන් ඉන්න වෙනවා ඉතිං.. :sorry:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පීටර් බුවා ඩයල් එකක්නෙ. එයා ගැන දැනගත්තෙත් කූඹියෝ හින්දා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් හැබැයි... එහෙනම් ඉතිං එක්කො ජෙහානයා සල්ලි උගේ ගේමට උදව් කරපු උන්ට දෙනවා ඇති... එක්කො ඌ තව ගේමකට දෙන සීන් එකක් වෙන්න ඇති.. 17 වෙනකන් ඉන්න වෙනවා ඉතිං.. :sorry:

    එකනේ සතයකින් කල් ගියා එපාවෙනවා


    Koti Koti. :baffled:
    :yes::yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඊළඟ සෙනසුරාදා (10) YWT final එකෙන් ඉවරයි, එතකොට Sunday (11) මොනවද තියෙන්නේ? :eek:

    FINAL Episode 57 is on 17th March 2018

    සුමානයක් පස්සට දැම්මේ මන්ද?
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    28514751_931458410346904_6579089519806910339_o.jpg
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    කුඹියෝ කද්දී රෙද්ද ගැලවිලා නිර්වස්ත්‍ර වෙලා ඉන්න ජෙප්පොන්ට රෙදි අන්දන්න හදන මෝඩ වහල්ලු :rofl::rofl:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    බොහෝ දෙනානේ ප්‍රියන්තල.එතකොට එයාලා ළඟ ඉන්න කට්ටියනේ ජෙහාන්ලා....
    ඉතුරු ඔක්කොමල තමයි ටිරාන්ලා,ඔස්ටින්ලා,මල්දෙනියලා,අධිකාරිලා, බැරල් සුනිල්ලා.....මම හිතන්නේ එහෙමයි.

    අඩේ ..දැන් මේ කතාවේ දැන් එතකොට ජෙහාන් දමාගෙන බැරලෙක් හැදුවේ ඇයි ?
    උට ඔය ගේම් එක බැරලා නැතුවත් ප්ලේ කරන්න තිබ්බනේ ??

    එතකොට කොහෙද යකෝ මෙකෙ ආතල් එකක්.. - ජෙහාන් ;)