pissuda yako koti 2 wadiමූ එතකොට හිරේ ගියෙත් මල්දෙනිය නිසයි.
ඌ අඩුම ගානේ කෝටි 2 ක් වත් ගෙවන්න ඕනේ, නැත්නම් අවුරුදු 2ක් හිරේ ගිය එකෙක් කොහොමද ආයි ජොබක් හොයාගන්නෙත්.
100kwath athi aduma 





pissuda yako koti 2 wadi100kwath athi aduma
![]()


කුඹියෝ කද්දී රෙද්ද ගැලවිලා නිර්වස්ත්‍ර වෙලා ඉන්න ජෙප්පොන්ට රෙදි අන්දන්න හදන මෝඩ වහල්ලු![]()

ට හිකේ

මේක පට්ට
![]()
ඔහු සියුම් අභිනයන් තුලින් සිය රංග ප්‍රතිභාව මැනවින් විදහා පාමින් ප්‍රේක්ශකයන් ඇඳ බැඳ තබාගත්තා කිව්වොත් වඩාත් නිවැරදි. බටහිර සිරිත් විලාශයත් ග්‍රාම්‍ය වටපිටාවත් තුල මුසුවු ඒ රඟපෑම ඇත්තටම අනර්ඝයි. මා වෙනත් තැනක දුටුවා ඔහු ජෙහාන්ට නොබිරීම තුල අනවශ්‍ය ලෙස අතිරූපනයක් ගම්‍ය කලාය කියා. නමුත් අදාල අවස්ථාව නිවැරදිව එකී විචාරකයා ග්රහනය කරගෙන නැති බවයි වැටහෙන්නෙ. ජෙහාන් සහ මල්දෙණිය අතර ඇති සබඳතාව වටහාගත් වැදගත් සුනඛයෙකු හැසිරිය යුත්තෙ කෙලෙසද යන්නට ඉතාමත් අනර්ඝ ලෙස ඔහු ඒ විනාඩි කිහිපය තුල ප්‍රේක්ශකයාට සංසරණය කලා. මා හිතන්නෙ මෑත කාලින ටෙලි නාට්‍ය ඉතිහාසය තුල දක්ෂතම රංගනය බවට ඒ අවස්ථාව අවිවාදයෙන්ම පිලිගත යුතුයි. ඒ හැරෙන්නට සැබෑ ජීවිතය තුලදිත් දක්ශ පන්දු ඩැහැගන්නකු ලෙස ඔහු ප්‍රකට බව කියැවෙනවා. සැබෑ ජිවීතයේ අත්දැකීමුත් අතිවිශිෂ්ඨ රංග ප්‍රතිභාව මුවහත් කරගන්න දායක වෙන්න ඇතිය කියලා හිතන්න පුළුවන්.
ගත්තේ කුබි ගුලෙන්
රට අස්ථාවර කරලා 17 වෙනිදා මල්දෙනියට අගමැතිකම අරන් දෙන්න යන ජෙහාන්ගේ ප්ලෑන් එකක්ද මේ![]()
Wahallu kiyana wachane ayithi katada kiyana eka balan inna un theeranaya karai
![]()


wachana walata aythikarayoth innawada?
jepponta itin hena molene. un hitan inne un arenna okkoma wahallu kiyala.![]()


රට අස්ථාවර කරලා 17 වෙනිදා මල්දෙනියට අගමැතිකම අරන් දෙන්න යන ජෙහාන්ගේ ප්ලෑන් එකක්ද මේ![]()



ප්‍රියන්ත මහ උල්පතගම කියන්නෙ අනන්‍යතාවයක් නැති මිනිහෙක් ඒ වගෙම විමල් වීරවංශ කියන්නෙත් උප්පැන්නයක් නැති මිනිහෙක්
https://youtu.be/SFgh57GZeFE?t=1623
![]()

