බිස්නස්කාරයො ආණ්ඩු පෙරලන වගේ වැඩ වලට හොඳට ස්පොන්සර් කරනව
ඒ උන්ට ලොකු වාසියක් ගන්නනනේ... මේ ගේම් එකේ ඉන්න ලොකුම බිස්නස්කාරයා විදිහට පෙන්නන්නෙ ශාක්‍ය ජයවර්දන... පොර මේකට සල්ලි දෙන්නේ නෑනේ..

බිස්නස්කාරයො ආණ්ඩු පෙරලන වගේ වැඩ වලට හොඳට ස්පොන්සර් කරනව

ඔව් බන්
එතන එක පෙනන්නේ සන්ඩ්ල් දෙකක් දාගත්තු කකුල් දෙකක් නේද
ජෙහාන් ඒ වගේ අයිටම් එක්කද අන්තිමට දාන් හිටියේ
මට හිතෙන්නෙම ඒ සල්ලි වෙන එකෙක්ට කියල
තව සති දෙකක් බලන් ඉන්න වෙන එක තමා එපවෙන්නේ![]()

ඔව් හැබැයි... එහෙනම් ඉතිං එක්කො ජෙහානයා සල්ලි උගේ ගේමට උදව් කරපු උන්ට දෙනවා ඇති... එක්කො ඌ තව ගේමකට දෙන සීන් එකක් වෙන්න ඇති.. 17 වෙනකන් ඉන්න වෙනවා ඉතිං..![]()
ආKoti Koti.![]()


ඊළඟ සෙනසුරාදා (10) YWT final එකෙන් ඉවරයි, එතකොට Sunday (11) මොනවද තියෙන්නේ?![]()
Koti 2k kiyanne me wage game wala Rs 200k wage.. aniwa ita wada loku ganak..

koti 150 bun![]()
රෝසි ආච්චි;22941584 said:ආනන්ද සහෝදරයයි ප්‍රියන්ත ඇමතිතුමයි නේද මේ![]()



බොහෝ දෙනානේ ප්‍රියන්තල.එතකොට එයාලා ළඟ ඉන්න කට්ටියනේ ජෙහාන්ලා....
ඉතුරු ඔක්කොමල තමයි ටිරාන්ලා,ඔස්ටින්ලා,මල්දෙනියලා,අධිකාරිලා, බැරල් සුනිල්ලා.....මම හිතන්නේ එහෙමයි.
අඩේ ..දැන් මේ කතාවේ දැන් එතකොට ජෙහාන් දමාගෙන බැරලෙක් හැදුවේ ඇයි ?
උට ඔය ගේම් එක බැරලා නැතුවත් ප්ලේ කරන්න තිබ්බනේ ??

na Jayanayaka sahodharayage wife. priyanthata wadiya wayasaysudu nangi da ara suduwata inne![]()