“කුඹියෝ” ටීවී සිරිස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ශුවර් ලක්මාල් මුලින් කිව්වේ මේකේ අවසානය ප්‍රේක්ෂකයෝ කොහොම බාරගනීවිද කියන එක අනුව මුන් මුලින් හදපු විදිහෙන් ජෙහාන් මැරෙනවා ඇති.

    පස්සේ ආයේ අවසානය වෙනස් කරන්න ඇති ඔය විදිහට.

    මොක උනත් සුපිරි ආයේ දෙකක් නෑ.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113

    හැම මගුලටම විකාර විකාර ගගා ඉන්නේ නැතුව එහෙනම් කියපියකෝ

    poddak hitahan , thama kathawa liyapu eka danneth nathuwa athi :yes::yes:.. thawa season ekakata yanna puluwan widihata iwara kala witharai :baffled::baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    මෙලෝ රහක් නෑ සමහර චරිත අතරමග අතඇරල දැන්ම වෙච්ච දෙයක් නැතුව. සමහර දේවල් කිසිම තෙරුමක් නෑ. අර සොෆ්ට්වෙයා එකේ වැඩේ එහෙම. එකකට එකක් සම්බන්දයි කිව්වට මෙලෝ වැඩක් නෑ.. :angry:
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    කූඹියෝ වගේම කූඹියො 2 සහ මේ වගේ වගේ තවත් නාට්ය බලන්න නිශ්පාදකයින් උනන්දු කරන්න නම් රයිගම් වල ජනප්රියම නාට්ය කරමු. ඔබේ ඡන්දය koobiyo කියා ටයිප් කර SMS 0772-522-522/ 0702-722-722 අංකයට යොමු කරන්න. ජනප්රිය නලුවා තුමිදු ට සහ නිලිය යුරෙනිටත් වෝට් කරන්න පුලුවන් ඉහත අංකයෙන්ම. දැනට එකට තියෙන්නෙත් බොළඳ නාට්යයක්. කූබියො ඉන්නෙ දෙකට. නැත්නම් Raigam Tele'es' ඇන්ඩ්රොයිඩ් ඇප් ඩවුන් ලෝඩ් කර නොමිලේ වෝට් කරන්න. දවසට එක SMS/VOTE එකයි ගණන් කරන්නෙ මාර්තු 23 වෙනකන්.මේ කොමෙන්ටුවට වැඩිම ලයික් දාල උඩින්ම තියන්න. ප්රශ්න තියෙ නම් මෙතන කමෙන්ට් කරන්න.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මෙලෝ රහක් නෑ සමහර චරිත අතරමග අතඇරල දැන්ම වෙච්ච දෙයක් නැතුව. සමහර දේවල් කිසිම තෙරුමක් නෑ. අර සොෆ්ට්වෙයා එකේ වැඩේ එහෙම. එකකට එකක් සම්බන්දයි කිව්වට මෙලෝ වැඩක් නෑ.. :angry:

    ewa nathi una nm kohenda mechchara athal ekak :rofl::rofl::P:P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මෙලෝ රහක් නෑ සමහර චරිත අතරමග අතඇරල දැන්ම වෙච්ච දෙයක් නැතුව. සමහර දේවල් කිසිම තෙරුමක් නෑ. අර සොෆ්ට්වෙයා එකේ වැඩේ එහෙම. එකකට එකක් සම්බන්දයි කිව්වට මෙලෝ වැඩක් නෑ.. :angry:

    සොෆ්ට්වෙයා එකෙන් සල්ලි හම්බුනා. ඒව ප්‍රියන්තගෙ පොතට දාල ප්‍රියන්තන ආයි ශේප් කරගත්ත. ඒක තමයි සම්බන්ධෙ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මෙලෝ රහක් නෑ සමහර චරිත අතරමග අතඇරල දැන්ම වෙච්ච දෙයක් නැතුව. සමහර දේවල් කිසිම තෙරුමක් නෑ. අර සොෆ්ට්වෙයා එකේ වැඩේ එහෙම. එකකට එකක් සම්බන්දයි කිව්වට මෙලෝ වැඩක් නෑ.. :angry:
    :yes::yes::angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කූම්බියෝ බලනවද ඇහුවම ඉස්සර හ්ම්ම් නැහැ බන් , දැකල නම් තිනවා මොකද්දේ ඒ
    කියල අහපු උන් මේ සතියේයි & අද කූම්බියෝ post එක දිගට share කරනවා watching කූම්බියෝ කියල status බ්ලා බ්ලා :lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මල් දෙනිය කියන්නේ මි හරකෙක්. ජෙහාන් ඔච්චර ගේම් ගහද්දි තේරෙන්නේ නැද්ද යකෝ. උට ගේමක් ගහන ඒක සිම්පල් කියලා.

    වැඩිය ඕනේ නැ. උන්ගේ අන්තිම කොන්වසේසන් ඒක රෙකෝඩ් කරලා ප්‍රියන්තයට දුන්න නම් "මම අවේ නැත්නම් release කරන්න" කියලා ඉවරයි නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    මල් දෙනිය කියන්නේ මි හරකෙක්. ජෙහාන් ඔච්චර ගේම් ගහද්දි තේරෙන්නේ නැද්ද යකෝ. උට ගේමක් ගහන ඒක සිම්පල් කියලා.

    වැඩිය ඕනේ නැ. උන්ගේ අන්තිම කොන්වසේසන් ඒක රෙකෝඩ් කරලා ප්‍රියන්තයට දුන්න නම් "මම අවේ නැත්නම් release කරන්න" කියලා ඉවරයි නේ.

    oya wage scene ekak the robot tv series eke giya. kattiyak eke inna computer waddekwa maranna hadanawa. u kiyanawa, mawa maruwoth secret documents auto send wenawalu policeiyata. u nomari inna one ara auto send wena eka next day ekata parakku karanna.
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    මෙලෝ රහක් නෑ සමහර චරිත අතරමග අතඇරල දැන්ම වෙච්ච දෙයක් නැතුව. සමහර දේවල් කිසිම තෙරුමක් නෑ. අර සොෆ්ට්වෙයා එකේ වැඩේ එහෙම. එකකට එකක් සම්බන්දයි කිව්වට මෙලෝ වැඩක් නෑ.. :angry:

    Software එකෙන් තමය් මන් හිතන්නෙ ටිරාන්ගෙ ගෙදර විස්තර දැනගන්නෙ:yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මල් දෙනිය කියන්නේ මි හරකෙක්. ජෙහාන් ඔච්චර ගේම් ගහද්දි තේරෙන්නේ නැද්ද යකෝ. උට ගේමක් ගහන ඒක සිම්පල් කියලා.

    වැඩිය ඕනේ නැ. උන්ගේ අන්තිම කොන්වසේසන් ඒක රෙකෝඩ් කරලා ප්‍රියන්තයට දුන්න නම් "මම අවේ නැත්නම් release කරන්න" කියලා ඉවරයි නේ.

    ඒක තමයි කරලා ඇත්තේ. ඔක්කොම රෙකෝඩ් කරන්න ඇති.

    සිරාවට මල්දෙනිය කියන්නේ පට්ටම පට්ට මී හරකෙක් තමයි. ජෙහාන්ට සල්ලි ටික දීලා ජෙහාන් ව හෙමීට මාසයක් දෙකක් ෆලෝ කරලා හෙමීට ශොට් එක දුන්නනම් ශේප් වෙන්න තිබ්බා ඇක්සිඩන්ට් එකකින් වගේ දෙයකින් මාට්‍ටු නොවෙන්න කාටවත්. :yes::yes::yes::D
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ශුවර් ලක්මාල් මුලින් කිව්වේ මේකේ අවසානය ප්‍රේක්ෂකයෝ කොහොම බාරගනීවිද කියන එක අනුව මුන් මුලින් හදපු විදිහෙන් ජෙහාන් මැරෙනවා ඇති.

    පස්සේ ආයේ අවසානය වෙනස් කරන්න ඇති ඔය විදිහට.

    මොක උනත් සුපිරි ආයේ දෙකක් නෑ.

    මට නම් හිතෙන්නේ 2 ක් තියෙයි.:P;)
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    ඒක තමයි කරලා ඇත්තේ. ඔක්කොම රෙකෝඩ් කරන්න ඇති.

    සිරාවට මල්දෙනිය කියන්නේ පට්ටම පට්ට මී හරකෙක් තමයි. ජෙහාන්ට සල්ලි ටික දීලා ජෙහාන් ව හෙමීට මාසයක් දෙකක් ෆලෝ කරලා හෙමීට ශොට් එක දුන්නනම් ශේප් වෙන්න තිබ්බා ඇක්සිඩන්ට් එකකින් වගේ දෙයකින් මාට්‍ටු නොවෙන්න කාටවත්. :yes::yes::yes::D

    යකෝ තොපිලට ඕන විදිහට නෙවෙයි පිටපත ලියල තියෙන්නෙ. ඒක ලියපු එකාට ඕන විදිහට තියෙණ්නෙ.

    තමන්ට ඕන බඩ්ඩ ගෙන්නගන්නව වගේ drama කරන්න බැහැ.
    සමහර විට ඉදිරියේදි එක එකාට ඕන විදිහට request කරාම drama වෙනස් කරලා email කරයි. Direct marketing වගේ. තාම නම් එහෙම නැහැ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113

    යකෝ තොපිලට ඕන විදිහට නෙවෙයි පිටපත ලියල තියෙන්නෙ. ඒක ලියපු එකාට ඕන විදිහට තියෙණ්නෙ.

    තමන්ට ඕන බඩ්ඩ ගෙන්නගන්නව වගේ drama කරන්න බැහැ.
    සමහර විට ඉදිරියේදි එක එකාට ඕන විදිහට request කරාම drama වෙනස් කරලා email කරයි. Direct marketing වගේ. තාම නම් එහෙම නැහැ.

    u plot hole ekak ne pennala tiyenne...maldeniya wage ekekta terenna epai mona gon wedakde keranne yanne kiyela....:rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඒක තමයි කරලා ඇත්තේ. ඔක්කොම රෙකෝඩ් කරන්න ඇති.

    සිරාවට මල්දෙනිය කියන්නේ පට්ටම පට්ට මී හරකෙක් තමයි. ජෙහාන්ට සල්ලි ටික දීලා ජෙහාන් ව හෙමීට මාසයක් දෙකක් ෆලෝ කරලා හෙමීට ශොට් එක දුන්නනම් ශේප් වෙන්න තිබ්බා ඇක්සිඩන්ට් එකකින් වගේ දෙයකින් මාට්‍ටු නොවෙන්න කාටවත්. :yes::yes::yes::D
    :yes:
    Wu me game ekata aluth ekek ban.:rofl:
    anthima epiya gahanna kalin mahindagen hari, shiranthigen hari , babylagen hari, gotagen hari advice tikak gaththa nam ohoma wenne naa. :P