“ජනතාව අපිට ගෙදර යන්න කිව්වොත් යනවා…” – රනිල්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    “ජනතාව අපිට ගෙදර යන්න කිව්වොත් යනවා…” – රනිල්

    ජනතාව පාරට බැස ආණ්ඩුවට ගෙදර යන්න කියනවා නම් ඒ සඳහා සූදානම් බවත් හොරා කෑමට බලයට එන්න හදන අය පාරට බැස ආණ්ඩුවට කෑ ගැසුවට ආණ්ඩුව ගෙදර යන්න සූදානම් නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) “ඉදිරියට යන්න හිතන අය එන්න“ තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ මහනුවර සමුළුව අමතමින් මහනුවර දී පැවසුවේය.
    මෙහිදී නව සාමාජිකයන් හට ඉලෙක්ට්‍රෝනික පක්ෂ සාමාජිකත්ව කාඩ්පත අගමැති අතින් පිරිනැමුණු අතර මහනුවර නගරයේ කඩ සාප්පු වලට ගොස් අගමැතිවරයා සාමාජික කාඩ්පත් අලෙවි කිරීමද සිදු කළේය.
    ලක්ෂ්මන් කිරිඇල්ල හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන්ද මේ අවස්ථාවට සහභාගී වූහ.


    http://www.medaperadiga.com/%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A/?m=kzr
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකා ජනතාව කියන්නේ උගේ පස්සෙන් යන සොන්න සෙට් එක වෙන්න ඇති .
    නැත්නම් ඔය කියන විදිහට කරනවානම් මෙලහට ගෙදර නෙමේ රටෙනුත් යන්න ඕනේ :cool::P
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ශ්‍රීලංකා පක්ෂේ උන් ගූ බයයි
    උන් කවද්ද මරා ගෙන මැරෙන්න බලන් උද්ගෝෂන කලෙ