“ජාතික නිරුවත් වෙරළ තීරය” විවෘත්ත කිරීමේ ජ&#35

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    “ජාතික නිරුවත් වෙරළ තීරය” විවෘත්ත කිරීමේ ජ&amp

    කළුතර කැලිඩෝ වෙරළ තීරයේ කොටසක් නිරුවත් වෙරළ තීරයක් බවට පත් කරන්නට යන බව පහුගියදා මාධ්‍යය මඟින් වාර්ථා කළා.
    මේ සටහන ඒ ගැනයි.
    —————————

    ඔව්, ඔබ සමඟ අප මේ සජීවීව සම්බන්ධ වන්නේ “ජාතික නිරුවත් වෙරළ තීරය” විවෘත්ත කිරීමේ ජාතික මහෝත්සවය සමඟයි. ඔබට මගේ දකුණු අත පැත්තෙන් ඈතින් පෙනෙන්නේ කළුතර දාගැබ් වහන්සේ.

    එවන් පුණ්‍ය භූමියක මෙවන් නිරුවත් වෙරළ තීරයක් ඇති කිරීම ගැන අපේ ජාතියේ පිනෙන් උපන් අපේ අති ගරු බී..ඉ..ඉ..ඉ..ප් තුමාට සහ එතුමාගේ උගත් බුද්ධිමත් උපදේශක මහත්වරුන්ට මුළු මහත් ජාතියේම ගෞරවය මේ මොහොතේ හිමි වියයුතු බවයි මගේ නම් හැගීම.

    හොඳයි, මේ මොහොතේ අපත් සමඟ එක්වෙනවා ජාතියේ ශ්‍රේෂ්ට කලාකරු, මහා සංචාරක ඇක්සොන් ජොක්සන් මහතා.

    ඇක්සොන් ජොක්සන් මහත්තයා, මොකද හිතන්නේ අද මේ වෙන්න යන මහා වෙනස ගැන?

    ආයූබෝවේවා ලහිරු.
    මේක මේ බොහොම ඉදිරිගාමී වැඩක්නේ ලහිරු.

    ඇයි ඔබතුමා එහෙම කියන්නේ?

    ලහිරු, මම අපේ අති ගරු බී..ඉ..ඉ..ඉ..ප් තුමා හඳුන්වන්නේ ජනමූල නායකයා කියලානේ? ජන මූල?
    හොඳයි ඔබ මට කියන්න මොකක්ද්ද ජනයාගේ මූලය? මොකක්ද්ද අපි හැමෝගෙම මූලය?
    අපි හැමෝගෙම මූලය තමයි අපේ උත්පත්තිය, එහෙමත් නැතිනම් මෙළොවට බිහිවීම.
    අපි හැමෝම මේ ලෝකෙට බිහිවෙන්නේ අමු නිරුවතින් ලහිරු, සරල සිංහලෙන් කියනවනම් අමු හෙළුවෙන්. ඒකනේ ලහිරු ස්බාවධර්මය.
    ඊට පස්සේ මේ ලෝකේ, මේ සමාජය තමයි මේ ඇදුම් කියලා බාහිර දෙයක් අපි මත පටවන්නේ.
    දැන් බලන්න මම “වලන්හතේ” කියන වාර්තා වැඩ සටහන එක්ක යනවා අප්‍රිකාවේ ගෝත්‍ර නිරීක්ෂණයට.
    එතනදී මට හමු වෙනවා මගේ මුතුන් මිත්තා, ඒ තමයි මුල්ම මානවයා. ඔවුන් ඉන්නේ අමු නිරුවතින්නේ ලහිරු. ඔවුන්නේ ලහිරු පසු කාලීනව මුළු ලෝකේ පුරාම පැතිරිලා යන්නේ. ඔවුන්ගෙන්නේ ලහිරු අපි හැමෝම පැවතගෙන එන්නේ.

    එතකොට ඔබතුමාගේ අර්ථකතනය අනුව මේ සිද්ධ වෙන්නේ අපි නැවතත් ස්වාභාවධර්මය කරා ලං වීමක්? එහෙමත් නැතිනම් අපේ මුල් සොයා යාමක්?

    හරියට හරි ලහිරු, හරියට හරි. අන්න ඔබ අල්ල ගන්නවා නියම තැනින්.
    ඒක නෙමේයිද ලහිරු ඇත්ත? ඒක නෙමේද ඇත්ත?
    අද ලංකාවට වෙලා තියෙන ප්‍රශ්නෙත් ඕකනේ ලහිරු, මුල මතක නැතිවීම. අපි මුල අමතක කරන්න හොඳ නෑ ලහිරු.


    SOURCE


     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආගමික පුජකයකු සම්බන්ධ නිසා මැද කැල්ල දැම්මෙ නැ

    ඔව් මීළඟට අපත් සමඟ එකතු වෙනවා දිව රෑ නොතකා අධිරාජ්‍යවාධින්ගෙන් සයිබර් අවකාශය බේරා ගැනීම සඳහා නොපැකිළී, නොනැවතී අනවරතව කැපවී සිටින ජාති(ක)වාදී™ දේශහිතෛශී™ දේශමාමක™ සයිබර් විරුවෙක්;
    වීර පුරන්අප්පුලගේ අල්ලපු ගෙදර පුංචි ගමරාල ගුණවර්ධන.

    සුබ උදෑසනක් පුරන්අප්පු
    තෙරුවන් සරණයි ලහිරු

    හොඳයි, ඔබ තරුණයෙක් විදිහට සහ නිරන්තරයෙන් අන්තර්ජාලය සමඟ ගණුදෙනු කරන්නෙක් විදිහට ඔබ දන්නවා වත්මන් රජයට විරුද්ධව අන්තර්ජාලයේ විවිධවූ වැරදි, වෛරී සහගත™ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා; ඒ වගේම අපි දන්නවා ඔබ ශ්‍රේෂ්ට සයිබර් විරුවෙක් ලෙස අන්තර්ජාල වෙබ් අඩවි තුළින් ගෙනයන මේ දුෂ්ට™ ක්‍රියාවන්ට එරෙහිව නැඟී සිටිනවා.
    ඔබෙන් මම අහන්නේ මේ ප්‍රශ්නය, අදින් මේ ඇරඹෙන “ජාතික නිරුවත් වෙරළ තීරය” ගැන අන්තර්ජාලයේ පැතිරෙන්නේ කෙබදු ආරංචිද?

    තෙරුවන් සරණයි ලහිරු,
    පහුගිය දවස් ටිකේ අන්තර්ජාලයේ සිට තම අශුචි ගඳ™ පැතරවූ අවජාතකයන්™ බොහොම දෙනෙක් පහුගිය දොහේ සෙත්තපෝන්චි™ වී යාමටත් කුජීත™ වීමටත් පටන්ගත්තා ලහිරු. මේක තමයි අපේ බී..ඉ..ඉ..ඉ..ප් තුමාගේ පින්™ බලය. උන්නාන්සෙට විරුද්ධව කටයුතු කරන සියළු අවජාතික™, ආර්ථික ඝාතක™, ඇන්.ජී. ඕ ඩොලර් වලට කහින ඩොලර් කාක්කන්ට™ බෑ ලහිරු අපේ මේ පුණ්‍ය භූමිය™ වනසන්න. පහුගිය මැතිවරණ ප්‍රථිඵලයෙන් වුණත් ඔය විපක්ශයේ බත් බැලයන්ට™ ජනතාවගෙන් ඉලපත් පහර™ හම්බුනානේ ලහිරු.
    අපි දිනලා ඉවරයි.
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    එලටම ලියලා තියේනවා ඓයිචර්ය්‍ය ගැන..
    වැඩක් නෑ මචො කියලා උබේ කටට මසුරන් දාන්න ඔනේ කියපු කතාවට
    අපේ එවුන්ට ඔවා දිහා බලගෙන ඉන්න වෙන්නේ...හූල්ල හුල්ල.
    සීගිරියේ පොකුණු වල උඩු කය නිරුවත්ව කාන්තාවෝ බස්සලා
    සුද්දොන්ට පෙන්නකොට ‍යු.න්.පී එකෙන් රටේ සoස්කෘතිය සභ්‍යත්වය විනාස වෙනවා කියල කෑ ගහපු ශ්‍රීලoකා පරයෝ දැන් මේ කරන වැඩෙන් රටේ අර කිව්ව අහවල් එක විනාස වෙන්නේ නැද්ද දන්නේනෑ..

    කොහොමද කළුතර බෝදිය වදින්න උඩට ගිහිඅල්ලා
    හෙලුවෙන් ඉන්න සුද්දියො දකිනකොට.බුද්ධාලම්බන ප්‍රීතිය දොරේ ගලා යනවා නේ ද?උන් හෙලුවෙන් එහෙට මෙහට යනකොට අපිට අනිත්‍යත් මෙනෙහි කරන්න පුලුවන්නේ ..මොනවා කලාට හිත් වදිනවද මේ ජනපති පර බල්ලට.....
    හරි ලස්සනයි බුදුදහමට දීපු තැන




    [QUOETE=hirashgeff;10971856]
    .
    අපේ අති ගරු බී..ඉ..ඉ..ඉ..ප් තුමාට සහ එතුමාගේ උගත් බුද්ධිමත් උපදේශක මහත්වරුන්ට මුළු මහත් ජාතියේම ගෞරවය මේ මොහොතේ හිමි වියයුතු බවයි මගේ නම් හැගීම.
    නම් දාලා දාපන්.උන්ගේ නැතිවෙන්න ලැජ්ජාවක් ඉතුරුවෙලා නෑ
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එලටම ලියලා තියේනවා ඓයිචර්ය්‍ය ගැන..
    වැඩක් නෑ මචො කියලා උබේ කටට මසුරන් දාන්න ඔනේ කියපු කතාවට
    අපේ එවුන්ට ඔවා දිහා බලගෙන ඉන්න වෙන්නේ...හූල්ල හුල්ල.
    සීගිරියේ පොකුණු වල උඩු කය නිරුවත්ව කාන්තාවෝ බස්සලා
    සුද්දොන්ට පෙන්නකොට ‍යු.න්.පී එකෙන් රටේ සoස්කෘතිය සභ්‍යත්වය විනාස වෙනවා කියල කෑ ගහපු ශ්‍රීලoකා පරයෝ දැන් මේ කරන වැඩෙන් රටේ අර කිව්ව අහවල් එක විනාස වෙන්නේ නැද්ද දන්නේනෑ..

    කොහොමද කළුතර බෝදිය වදින්න උඩට ගිහිඅල්ලා
    හෙලුවෙන් ඉන්න සුද්දියො දකිනකොට.බුද්ධාලම්බන ප්‍රීතිය දොරේ ගලා යනවා නේ ද?උන් හෙලුවෙන් එහෙට මෙහට යනකොට අපිට අනිත්‍යත් මෙනෙහි කරන්න පුලුවන්නේ ..මොනවා කලාට හිත් වදිනවද මේ ජනපති පර බල්ලට.....
    හරි ලස්සනයි බුදුදහමට දීපු තැන




    [QUOETE=hirashgeff;10971856]
    .
    අපේ අති ගරු බී..ඉ..ඉ..ඉ..ප් තුමාට සහ එතුමාගේ උගත් බුද්ධිමත් උපදේශක මහත්වරුන්ට මුළු මහත් ජාතියේම ගෞරවය මේ මොහොතේ හිමි වියයුතු බවයි මගේ නම් හැගීම.
    නම් දාලා දාපන්.උන්ගේ නැතිවෙන්න ලැජ්ජාවක් ඉතුරුවෙලා නෑ

    :yes::yes:
     
    Sep 19, 2011
    2
    0
    0
    හරීම ෂෝක් !!! මහා සින්හලයෙ වන්ශකතාවටත් එක් කරන්න බැරුවයැ අපේ නුතන දු‍ටු ගැමුනු ජනතාවගේ පහන් සංවේගය උදෙසා හෙලුවෙන් සිටීමට කැලිඩෝ සමුද්‍රාසන්නයේ පුලින තලාවක් ඉදි කරවූ බව, ඒ විතරක්යැ ඔය ඉස්තානයෙම ඉන්නවනෙවැ ලන්කාවෙ ඉන්න හොඳම දේශප්‍රේමියෙක් අනගාරික ධර්මසේකර තුමා කියල, එතුමටත් බැරුවයෑ කට්ටිය එක්ක හෙලුවෙන් ඉන්න.