“මම නිදහස් චින්තකයෙක්” Starter Pack

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔහොම නෙවෙයි මෙහෙ. පලතුරු වට්ටි අරන් යන්නේ රටේ තීරණ කතාකරන්න.
    ඒක ඒ පාලකයන්ගෙ වැරැද්දක්.

    අන්න හරි.. රටේ උන් ආගම් කරේ තියන් ඉන්නකොට ආගම් උපක්‍රම විදියට පාවිච්චි කරල බලයට එන්න පුලුවන්
    ------ Post added on Dec 28, 2022 at 11:36 PM
    මිනිස්සු අරගල කරලත් ආපහු ඒ පාලකයොම ඒ පුටු වලට ආවෙ ආගම් හින්දා නෙවේ. ඒක තමයි සුද්දා හදලා ගිය දේශපාලන ක්‍රමය.
    ඒ ක්‍රමය තමයි නිවැරදි වෙන්න ඕනෙ.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,571
    113
    been religious or not want defined your pathway to hell or heaven it’s ur actions good or bad wht ppl remember end of de day…folks jst keep things simple always remember if you do good end of de day you would get good
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මිනිස්සු අරගල කරලත් ආපහු ඒ පාලකයොම ඒ පුටු වලට ආවෙ ආගම් හින්දා නෙවේ. ඒක තමයි සුද්දා හදලා ගිය දේශපාලන ක්‍රමය.
    ආගම් හින්දා තමයි යකෝ.. මේ ටිකට වඳ කොත්තු, ශාෆිලා අමතක උනාද? සිංහල බෞද්ධ කම රැකගන්න තමයි ඔඉ චන්දෙ දුන්නේ මිනිස්සු බහුතරයක්.. :ROFLMAO:ආර්ථික ප්‍රතිපත්ති වලට චන්දෙ දුන්නේ ඔය බුදු දහම ආරක්ෂා කරන්න ඕනේ කියන උන් නෙමේයි..එක ඉතාම සුළුතරයක්.. අන්තිමේට ආරක්ෂා කරපු ආගමකුත් නෑ රටකුත් නෑ .උනේ නියම දහම කියන එකත් joke එකක් ගානට වැටුන එක :ROFLMAO: හැබැයි එකෙන් සැලකිය යුතු ප්‍රමනයකගේ අස් ඇරුනා .. හැම දේටම එහෙමයි සාදු සාදු කියන උන් ටික ටිකක් හරි අඩු උනා
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මිනිස්සු අරගල කරලත් ආපහු ඒ පාලකයොම ඒ පුටු වලට ආවෙ ආගම් හින්දා නෙවේ. ඒක තමයි සුද්දා හදලා ගිය දේශපාලන ක්‍රමය.
    ඒ ක්‍රමය තමයි නිවැරදි වෙන්න ඕනෙ.
    👇
    ආගම් හින්දා තමයි යකෝ..
    🤷