තෝ කන්නෙ තණකොල විතරයිනෙ![]()
mama pawu wada walatanam dayaka wenne naha.
තෝ කන්නෙ තණකොල විතරයිනෙ![]()
පොටුත්
mun denna nam ballo dennek. mun run karana badu potuth thiyenawalu. team ekath kala ratath kanawa.


එතකොට ගෙරි තම්බියෝ තොට හරස් මස් කන්න හොදයි..mama pawu wada walatanam dayaka wenne naha.

Kakuluwo marala salli hoyana cricket gahana ayath lankawe innawane.






ඊටත් වඩා දහ ජරා වැඩ කරලා මිලියන් ගනන් ගහ ගන්න හොරු ඉන්න රටේ .....
මේ වගෙ දේවල් සිල්ලර වැඩනේ.
ඩී.එස් ද සිල්වා කියන හොර ගෙඩියා එස්.එල්.සී එකේ සල්ලි ඔක්කොම කාලා දැම්මෙ.![]()
un maranne nehe ban ekata wenama innawa kattiyahoru athi rate eth sil aran wage katha karala kakuluwo marana aya wena naha.

ඔය මිනිස්ට්රී කියන වචනය ආගමේත් තියෙනවා… ඒක මේ වීරතුoග මහත්තයා කියනවා වගේ අමාත්යාoශ වලටම විතරක් කියන වචන්යක් නෙමෙයි..
ඒ නම යොදාගන්න බැහැයි කියලා නීතියෙන් තියෙනවානම් ඉතින් ප්රශ්නයක් තමයි..
හැබැයි මට හිතෙන්නෙ මෙතන වෙන්නෙ බොහොම සූක්ශම විදියට “පළිගැනීමක්”
eth itin politicians la karana wada dakkahama meke awulakuth naa habai 
un maranne nehe ban ekata wenama innawa kattiya![]()
machan any word can be used in literal or metaphorical meaning. in this case it is metaphorical.ඔය මිනිස්ට්රී කියන වචනය ආගමේත් තියෙනවා… ඒක මේ වීරතුoග මහත්තයා කියනවා වගේ අමාත්යාoශ වලටම විතරක් කියන වචන්යක් නෙමෙයි.. ඒ නම යොදාගන්න බැහැයි කියලා නීතියෙන් තියෙනවානම් ඉතින් ප්රශ්නයක් තමයි.. හැබැයි මට හිතෙන්නෙ මෙතන වෙන්නෙ බොහොම සූක්ශම විදියට “පළිගැනීමක්” Macho Agamika katayuththakata ha Amathyansha walata witharai use karanna puluwan kiyala thiye neda. Wena then walath Ministry kiyana wachane use wenawa mayth dekala ne hebei.
ayi ban ethakkota haamuduruo mas kanne? mun denna oya keeyak hari hoyaagannane hadanne. sachin tendulkar indiyaawe lokuma food chain ayithi kaarayek.mun dennage sakkuwata salli yannane maranne. Mahelayi Sangayi thama chethanawa.
ayi ban ethakkota haamuduruo mas kanne? mun denna oya keeyak hari hoyaagannane hadanne. sachin tendulkar indiyaawe lokuma food chain ayithi kaarayek.
yakooo mama hithuwe naha basluth pana pitin mass kana ekek kiyala..
අපි නම් කන්න නැතුව මලත් මේ වගේ පව් කාර Business එකක් නම් කරන්නෙ නෑ. මට සන්ගත් එපා වුනා (පිරිත් කියද්දි චුයිංගම් කකා ඉන්න මහේලය නං කොහොමත් එපා වෙලා හිටියෙ ) පව්කාරයෝ.