“මහේලගේ සහ සංගාගේ අවන්හල නීති විරෝධියි”

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Kakuluwo marala salli hoyana cricket gahana ayath lankawe innawane.

    ඊටත් වඩා දහ ජරා වැඩ කරලා මිලියන් ගනන් ගහ ගන්න හොරු ඉන්න රටේ .....:yes::yes::yes::yes:
    මේ වගෙ දේවල් සිල්ලර වැඩනේ.:yes:
    ඩී.එස් ද සිල්වා කියන හොර ගෙඩියා එස්.එල්.සී එකේ සල්ලි ඔක්කොම කාලා දැම්මෙ.
    :angry:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඊටත් වඩා දහ ජරා වැඩ කරලා මිලියන් ගනන් ගහ ගන්න හොරු ඉන්න රටේ .....:yes::yes::yes::yes:
    මේ වගෙ දේවල් සිල්ලර වැඩනේ.:yes:
    ඩී.එස් ද සිල්වා කියන හොර ගෙඩියා එස්.එල්.සී එකේ සල්ලි ඔක්කොම කාලා දැම්මෙ.
    :angry:

    horu athi rate eth sil aran wage katha karala kakuluwo marana aya wena naha.
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ඔය මිනිස්ට්‍රී කියන වචනය ආගමේත් තියෙනවා… ඒක මේ වීරතුoග මහත්තයා කියනවා වගේ අමාත්‍යාoශ වලටම විතරක් කියන වචන්යක් නෙමෙයි.. ඒ නම යොදාගන්න බැහැයි කියලා නීතියෙන් තියෙනවානම් ඉතින් ප්‍රශ්නයක් තමයි.. හැබැයි මට හිතෙන්නෙ මෙතන වෙන්නෙ බොහොම සූක්ශම විදියට “පළිගැනීමක්” Macho Agamika katayuththakata ha Amathyansha walata witharai use karanna puluwan kiyala thiye neda. Wena then walath Ministry kiyana wachane use wenawa mayth dekala ne hebei.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔය මිනිස්ට්‍රී කියන වචනය ආගමේත් තියෙනවා… ඒක මේ වීරතුoග මහත්තයා කියනවා වගේ අමාත්‍යාoශ වලටම විතරක් කියන වචන්යක් නෙමෙයි..

    ඒ නම යොදාගන්න බැහැයි කියලා නීතියෙන් තියෙනවානම් ඉතින් ප්‍රශ්නයක් තමයි..

    හැබැයි මට හිතෙන්නෙ මෙතන වෙන්නෙ බොහොම සූක්ශම විදියට “පළිගැනීමක්”

    naa machan ape constitution eke tiyenawa ehema use karanna baa kiyala :) eth itin politicians la karana wada dakkahama meke awulakuth naa habai :P
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    ඔය මිනිස්ට්‍රී කියන වචනය ආගමේත් තියෙනවා… ඒක මේ වීරතුoග මහත්තයා කියනවා වගේ අමාත්‍යාoශ වලටම විතරක් කියන වචන්යක් නෙමෙයි.. ඒ නම යොදාගන්න බැහැයි කියලා නීතියෙන් තියෙනවානම් ඉතින් ප්‍රශ්නයක් තමයි.. හැබැයි මට හිතෙන්නෙ මෙතන වෙන්නෙ බොහොම සූක්ශම විදියට “පළිගැනීමක්” Macho Agamika katayuththakata ha Amathyansha walata witharai use karanna puluwan kiyala thiye neda. Wena then walath Ministry kiyana wachane use wenawa mayth dekala ne hebei.
    machan any word can be used in literal or metaphorical meaning. in this case it is metaphorical.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ayi ban ethakkota haamuduruo mas kanne? mun denna oya keeyak hari hoyaagannane hadanne. sachin tendulkar indiyaawe lokuma food chain ayithi kaarayek.

    kawata kamak naha ban. mas kade karana eka thama lokuma pawu karaya.
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    crabs.jpg

    :rolleyes::rolleyes::rolleyes:

    yakooo mama hithuwe naha basluth pana pitin mass kana ekek kiyala..
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    yakooo mama hithuwe naha basluth pana pitin mass kana ekek kiyala..

    කිරිබත් කකා කොඩි උස්ස ගෙන රටට තෙපර බවත් කොච්චර කාලයක් කියල කොරන්නද. අතින් කයිට් කරන්නත් හම්භ කොරන්න එපය් ගොන් නාම්බෝ.
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කොහොම වුනත් මහේලයට මැච් වෙන්නේ අර කොකියගේ ඇදුම තමා.කොහොමද මහේලයා කෝකියට ඇදල සංගා මුදලාලිට ඇන්දම.

    min-of-crab-01.jpg
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    පව්කාරයෝ

    කකුලුවෝ කියන්නෙ පණ පිටින් උයන සත්තු ජාතියක්. මොකද නැතිනම් මරල තිබ්බම උන්ගෙ මස් දියවෙනවා. මුන්න්ට අවුරුදු 100 වඩා ජීවත් වෙන්නත් පුලුවන්. අනේ අම්මපා මුන්ට සල්ලි නැතුවද මෙහෙව් පව්කාර බිස්නස් කරන්නෙ. මුන්ට මේ ආත්මේ විතරයි උම්ඹල දැකල තියෙනවද කකුලුවො වලදක දාලා රත් කරනකොට උන් දගලන හැටි උන් වළදෙන් එලියට එන්න හදන හැටි...:( අපි නම් කන්න නැතුව මලත් මේ වගේ පව් කාර Business එකක් නම් කරන්නෙ නෑ. මට සන්ගත් එපා වුනා (පිරිත් කියද්දි චුයිංගම් කකා ඉන්න මහේලය නං කොහොමත් එපා වෙලා හිටියෙ ) පව්කාරයෝ.