“රණවිරුගාය”

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උන්ට උඹලව රකින්න තිබ්බ ගාය “රණවිරුගාය”

    74848383578aaed6db68929e9d2e09acbe7eef34d1a49116a407e7b936b7e4b0d304c3ab.jpg

    4865c866441376c960f86590823264f47c326576.jpg

    ඔය බල්ලන්ගේ කවුරුත් එදා මැරුනේ නෑනේ.
    මැරුනේ අපේ උන් බං, ගෙයක් ගෙයක් ගානේ මලගෙවල් තිබ්බේ අපේ උන්ගේ.
    එදා අපි දැක්කේ අපේ උන්ගේ ලේ. එදා කැලි කැලි වලට දැක්කේ අපේ උන්ව.
    එදා මේ දෙවල් ඇස් දෙකට දැකපු එකේ කවදාවත් අයේ යුන්පි උන්ට චන්දේ දෙන්නේ නෑ, උන්ව දකිද්දි දාරාගන්න බැරි තරහක් එන්නේ.:angry::angry:

    උබලා කියයි අපිට පිස්සු කියලා, එත් එ වෙච්ච දෙවල් දැකපු නිසා දරාගන්න බැ.:sorry:
     
    Last edited:
    • Like
    Reactions: The Pluto

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙලෙහිගුණ නොදන්න ගූ ඇන් පී කාරයන්ට ඕව අදාලම නැ බන්..දැක්කනෙ අද ගූ ඇන් පී රැලියෙදි සක්කිලි ගූ ඇන් පී තිරිසන්නු බදුර්දීන්ට අප්පුඩි ගැහුව..එතනින්ම පේනව ගූ ඇන් පී සක්කිලින්ගෙ කෙරුවාව...:angry::angry::angry:
     
    :yes::yes: සජියයි ෆොන්සේකයි ඔක්කොම බදුර්දීන්ව බදාගත්ත වේදිකාව උඩදි,:angry::angry: මීහරක් ගූ ඇන් පී කාරයො ඒවට අප්පුඩි ගැහුව,මොන තරන් නීච තත්වෙට පත්වෙලාද..:angry::angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අද යූඇන්පි කාරයො ගිහින් බදුර්දින්ට අත්පුඩි ගහනව දැක්ක
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    දැනගන්න අහන්නේ, බදුර්දීන් බෝම්බ ගහන්න හවුල් කියලා උසාවියකින් කන්වික්ටඩ්ද? නඩු දාලද, සාක්ශි තියෙනවද? :D:D
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දැනගන්න අහන්නේ, බදුර්දීන් බෝම්බ ගහන්න හවුල් කියලා උසාවියකින් කන්වික්ටඩ්ද? නඩු දාලද, සාක්ශි තියෙනවද? :D:D

    The 10 charges levelled against Minister Bathiudeen are as follows:

    1 As the Army Commander’s statement to Silumina newspaper published on 5th May 2019, states that Minister Bathiudeen has pressurized him to release suspects arrested over the Eater Sunday attacks,

    2 For supplying empty shell casings to the copper factory owned by the suicide bomber at the Cinnamon Grand Hotel, Mohamed Ibrahim Insaf Ahmed, through the Ministry of Industry and Commerce,

    3 Whereas there is a reasonable doubt that Minister Bathiudeen has politically interfered the police not to present the suspects, who were arrested at the said copper factory, before the court under Prevention of Terrorism Act but grant them bail on 6th May 2019,

    4 As the Treasurer of All Ceylon Makkal Congress K.P. Alahudeen had been aware of the plans of the terrorists and had failed to inform the authorities, which prevented the opportunity to take legal action against the terrorists under the Prevention of Terrorism Act,

    5 As the two sons of a close acquaintance of Minister Bathiudeen, lhaj Mohammed Yusuf Ibrahim had been the suicide bombers in the series of events,

    6 As one of the suspects named Abdul Hanuth, who was arrested in connection with the incidents, had been a Pradeshiya Sabha member of the All Ceylon Makkal Congress and a secretary to Minister Bathiudeen,

    7 As one of the advisors to Minister Bathiudeen, who had also been a Maulavi, is arrested on suspicion of being a terrorist,

    8 As Rifkan Bathiudeen, a brother of Minister Bathiudeen was released over pressurization after being arrested by the Army, handed over to Mannar Police and later presented before the court,

    9 As a strong public opinion, based on the information provided by the military forces and the police, emerged against the minister for his unnecessary influence over the investigations into the Easter Sunday attacks,

    10 As strong links between the minister and the terrorists have been proven to exist, however, the police had failed to inquire him in this regard, and his ministerial post appears to hinder ongoing investigations,
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දැනගන්න අහන්නේ, බදුර්දීන් බෝම්බ ගහන්න හවුල් කියලා උසාවියකින් කන්වික්ටඩ්ද? නඩු දාලද, සාක්ශි තියෙනවද? :D:D
    ගුඇන්පි පොන්ස්ල බදුර්දින්ගෙ චන්ද ලක්ෂෙට ඌත් එක්ක හැමිනේශන් වෙනකොට පාවෙන චන්ද ලක්ෂ පහක් කැඩෙනව;)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැනගන්න අහන්නේ, බදුර්දීන් බෝම්බ ගහන්න හවුල් කියලා උසාවියකින් කන්වික්ටඩ්ද? නඩු දාලද, සාක්ශි තියෙනවද? :D:D

    අපෝ නෑ ඒ අහිංසකයට කව්ද ඇඟිල්ල දික් කරන්නේ. ඒ වගේම UNP එකේ ඉන්නේ රටට ජාතියට පුදුම ආදරයක් ගරුත්වයක් තියන අය. රට පාවල දීපු රට කන කාලකන්නි හැත්ත. අනේ ගොනෝ දෙයක් දැනගෙන කඩේ පලයන්. UNP කරපු අසික්කිත වැඩ උඹ දන්නේ නැනේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අද යූඇන්පි කාරයො ගිහින් බදුර්දින්ට අත්පුඩි ගහනව දැක්ක

    උබට තරහක් අවේ නැද්ද :angry:

    matanam apiriyawak athi une

    mage yaluwek inawa hena ugath kathawen upathi thiyana porak badurudin dan sudda karanawa MR ge kale lu waradi kare dan hondai lu uta chande denawaw lu iluwoth porage asanen

    oya wediyata thamai UNP karayao hithanne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනගන්න අහන්නේ, බදුර්දීන් බෝම්බ ගහන්න හවුල් කියලා උසාවියකින් කන්වික්ටඩ්ද? නඩු දාලද, සාක්ශි තියෙනවද? :D:D

    මෙන්න මෙහෙමයි ගූ ඇන් පී කාරයො හිතන්නෙ, බදුර්දීන් බබා.. අත්පුඩි ගහල විසිල් ගහල පිලි ගන්නෙ ඒකනෙ..ෆොන්සේකත් බදුර්දීන්ව ස්ටේජ් එකේම බදාගත්ත විලි ලැජ්ජයි :angry::angry::angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැනගන්න අහන්නේ, බදුර්දීන් බෝම්බ ගහන්න හවුල් කියලා උසාවියකින් කන්වික්ටඩ්ද? නඩු දාලද, සාක්ශි තියෙනවද? :D:D

    බදියුදීන් වරදිකාරයෙක්ද, නැද්ද ..........???

    සරලවම මම ඌට කැමති නැහැ....ඒ නිසා ඌ හේත්තු වුනු පක්ෂයකට ඡන්දය දෙන්නෙත් නැහැ....
    ඊට එහා කෙස් පැලෙන තර්ක කරන්නවත් දේශපාලනයේ රොකට් සයන්ස් තේරුම් ගන්නවත් මට බැහැ.....
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඔය බල්ලන්ගේ කවුරුත් එදා මැරුනේ නෑනේ.
    මැරුනේ අපේ උන් බං, ගෙයක් ගෙයක් ගානේ මලගෙවල් තිබ්බේ අපේ උන්ගේ.
    එදා අපි දැක්කේ අපේ උන්ගේ ලේ. එදා කැලි කැලි වලට දැක්කේ අපේ උන්ව.
    එදා මේ දෙවල් ඇස් දෙකට දැකපු එකේ කවදාවත් අයේ යුන්පි උන්ට චන්දේ දෙන්නේ නෑ, උන්ව දකිද්දි දාරාගන්න බැරි තරහක් එන්නේ.:angry::angry:

    උබලා කියයි අපිට පිස්සු කියලා, එත් එ වෙච්ච දෙවල් දැකපු නිසා දරාගන්න බැ.:sorry:

    Machan ape eunta owa amathaka wela thiyenne..nathinam thawa oya guuunp ekata kadeyaiya..?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    The 10 charges levelled against Minister Bathiudeen are as follows:

    1 As the Army Commander’s statement to Silumina newspaper published on 5th May 2019, states that Minister Bathiudeen has pressurized him to release suspects arrested over the Eater Sunday attacks,

    2 For supplying empty shell casings to the copper factory owned by the suicide bomber at the Cinnamon Grand Hotel, Mohamed Ibrahim Insaf Ahmed, through the Ministry of Industry and Commerce,

    3 Whereas there is a reasonable doubt that Minister Bathiudeen has politically interfered the police not to present the suspects, who were arrested at the said copper factory, before the court under Prevention of Terrorism Act but grant them bail on 6th May 2019,

    4 As the Treasurer of All Ceylon Makkal Congress K.P. Alahudeen had been aware of the plans of the terrorists and had failed to inform the authorities, which prevented the opportunity to take legal action against the terrorists under the Prevention of Terrorism Act,

    5 As the two sons of a close acquaintance of Minister Bathiudeen, lhaj Mohammed Yusuf Ibrahim had been the suicide bombers in the series of events,

    6 As one of the suspects named Abdul Hanuth, who was arrested in connection with the incidents, had been a Pradeshiya Sabha member of the All Ceylon Makkal Congress and a secretary to Minister Bathiudeen,

    7 As one of the advisors to Minister Bathiudeen, who had also been a Maulavi, is arrested on suspicion of being a terrorist,

    8 As Rifkan Bathiudeen, a brother of Minister Bathiudeen was released over pressurization after being arrested by the Army, handed over to Mannar Police and later presented before the court,

    9 As a strong public opinion, based on the information provided by the military forces and the police, emerged against the minister for his unnecessary influence over the investigations into the Easter Sunday attacks,

    10 As strong links between the minister and the terrorists have been proven to exist, however, the police had failed to inquire him in this regard, and his ministerial post appears to hinder ongoing investigations,

    ඉතිං බං සහරාන්ට, තව්හිද් ජමාත් එකේ ලොක්කට ගෝටා පඩිගෙවල තියෙන්නේ?? මහින්දම කිව්වේ අපි පඩි ගෙව්වා කියලා? මම ආයිත් අහන්නම් ප්‍රස්නේ, බදුර්දීන් බෝම්බ ගහපු උන්ට අනුබලයක්, උදව්වක්, දුන්නා කියලා උසාවියකින් වරදකරු වෙලාද, චාජ් කරලද මේ මේ අපරාධවලට හවුල කියලා?

    මොකද මම මෙහෙම අහන්නේ, මහින්දගේ පොහොට්ටු ගොබ්බයෝ සාෆි වඳ කොරා කියලත් අමු ගොන් නැටුමක් නැටුවා. හැබයි සයන්ටිෆික් එවිඩන්ස් නෑ කියපු ගොන් කතා ඔප්පු කොරන්න..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    බදුර්දීන් බෝම්බ ගහපු උන්ට අනුබලයක්, උදව්වක්, දුන්නා කියලා උසාවියකින් වරදකරු වෙලාද, චාජ් කරලද මේ මේ අපරාධවලට හවුල කියලා?

    නෑ බං නෑ ඌ කිසි දෙයක් දන්නෙ නැති බබා. :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    ඉතිං බං සහරාන්ට, තව්හිද් ජමාත් එකේ ලොක්කට ගෝටා පඩිගෙවල තියෙන්නේ?? මහින්දම කිව්වේ අපි පඩි ගෙව්වා කියලා? මම ආයිත් අහන්නම් ප්‍රස්නේ, බදුර්දීන් බෝම්බ ගහපු උන්ට අනුබලයක්, උදව්වක්, දුන්නා කියලා උසාවියකින් වරදකරු වෙලාද, චාජ් කරලද මේ මේ අපරාධවලට හවුල කියලා?

    මොකද මම මෙහෙම අහන්නේ, මහින්දගේ පොහොට්ටු ගොබ්බයෝ සාෆි වඳ කොරා කියලත් අමු ගොන් නැටුමක් නැටුවා. හැබයි සයන්ටිෆික් එවිඩන්ස් නෑ කියපු ගොන් කතා ඔප්පු කොරන්න..

    ගූ ඇන්ඩ් පී බත් කන හරක්.....සහරාන්ට පඩි ගෙව්වා කියන එක තමා උන්ට තියෙන ලොකුම සාක්කිය....හරක් ට තේරෙන්නේ නෑනේ පඩි ගෙව්වේ උ LTTE විස්තර හමුදාවට දීපු නිසා කියන එකට බව.....බත් කන හරක් කියන්නේ නිකන්ද ඉතිං....

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනගන්න අහන්නේ, බදුර්දීන් බෝම්බ ගහන්න හවුල් කියලා උසාවියකින් කන්වික්ටඩ්ද? නඩු දාලද, සාක්ශි තියෙනවද? :D:D
    දැන් උබේ තාත්තා, උබේ අම්මගේ ස්වාමියා නෙවේ අල්ලපු ගෙදර ඉන්න කුඩ්ඩෙක් කියල මම කිව්වොත් එක කන්වික්ටඩ් ද?
    නමුත් උබේ හැසිරීමෙන් පේනවා යමක්, එක අනුව කරන අනුමානයක් එක.....
    බදුර්-උද් -දීන් ගැනත් එහෙමයි.....

    හා ද?????????
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැන් උබේ තාත්තා, උබේ අම්මගේ ස්වාමියා නෙවේ අල්ලපු ගෙදර ඉන්න කුඩ්ඩෙක් කියල මම කිව්වොත් එක කන්වික්ටඩ් ද?
    නමුත් උබේ හැසිරීමෙන් පේනවා යමක්, එක අනුව කරන අනුමානයක් එක.....
    බදුර්-උද් -දීන් ගැනත් එහෙමයි.....

    හා ද?????????

    රිදවන්න එපා මේ තරම්....:baffled:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    ඉතිං බං සහරාන්ට, තව්හිද් ජමාත් එකේ ලොක්කට ගෝටා පඩිගෙවල තියෙන්නේ?? මහින්දම කිව්වේ අපි පඩි ගෙව්වා කියලා? මම ආයිත් අහන්නම් ප්‍රස්නේ, බදුර්දීන් බෝම්බ ගහපු උන්ට අනුබලයක්, උදව්වක්, දුන්නා කියලා උසාවියකින් වරදකරු වෙලාද, චාජ් කරලද මේ මේ අපරාධවලට හවුල කියලා?

    මොකද මම මෙහෙම අහන්නේ, මහින්දගේ පොහොට්ටු ගොබ්බයෝ සාෆි වඳ කොරා කියලත් අමු ගොන් නැටුමක් නැටුවා. හැබයි සයන්ටිෆික් එවිඩන්ස් නෑ කියපු ගොන් කතා ඔප්පු කොරන්න..

    Gota paid salaries to 26 NTJ members - Rajitha

    inister of Health, Nutrition and Indigenous Medicine Rajitha Senaratne stated that Gotabaya Rajapksa ,during his tenure as the Defence Secretary, has paid 26 members of National Tawheed Jamaat (NTJ) including a Secretary of NTJ named Abdul Razeek stating that they are members of intelligence service.

    Kawuda ban Rajitha kiyana ewa wishwasa karanne..hahahaha.. saharan ge pinthurey thiya gena hitiya un wa arrest karapu eke.. umba hithanawada.. saharan ta padi gewa pu un wa nikan thiyai kiyala.. umba wage moda moosalayek..

    Madya wediyek ey welawame oya prashne ugen ahapuwama..eka kindi hinawak dala shape una.. hahhahah