ඉරුවත් ගහනව බන්poster gahala na tibbath ithama aduyi, eva policiyen iranava

හරිනම් කෙරෙන්න ඕන නොගහ ඉන්න එක නේද ?

Poster na kiyanawanam eka boruwak thamaime rate poster nathi mathiwaranayak apita dakinna labena ekak na
![]()




ඉරුවත් ගහනව බන්poster gahala na tibbath ithama aduyi, eva policiyen iranava

හරිනම් කෙරෙන්න ඕන නොගහ ඉන්න එක නේද ?

Poster na kiyanawanam eka boruwak thamaime rate poster nathi mathiwaranayak apita dakinna labena ekak na
![]()




ෆේක් බබා කුවේට් සිටඇත්ත. දේශපාලන යටගියාව නෙමෙයි වටින්නේ රටක අනාගතය වෙනුවෙන් වැඩ කිරීම. JVP මොන සෙල්ලම දැම්මත් ජීවිතේට ආණ්ඩුවක් පිහිටවගන්න බෑ. අඩුම රටේ 3 වෙනි දේශපාලන බලවේගය වෙන්නත් බැරි තත්වයක් තියෙන්නේ. ලෝකෙ කිසිම රටක් JVP සංකල්ප පිලිගන්නේ නෑ. කිසිම දියුණු රටක ඒ මතවාද නෑ. මොකද ඒ මෝඩ අදහස් වලට මිනිස්සු කැමති නෑ. සමාජවාදය රැල්ලක් උනේ අන්ත දුප්පතුන් අතර. යමක් අමාරුවෙන් හම්බකරගත්ත එකා ඒක පිනාලත් එක්ක බෙදාගන්න කැමති නෑ. ඒක තමයි ඇත්ත. JVP කියන්නෙ තනිකරම වචන හරබයක් විතරයි.
කැම්පස් එකේ ඉන්නකන් JVP. මොකද නැත්නම් ඒක ඇතුලේ ඉන්න බෑ. ඉන්නකන් ශේප් එකේ හැම දෙයක්ම අහගෙන ඉන්නව. එලියට ආවට පස්සෙ බල්ලෙකුට ගනන් ගන්නේ නෑ JVP. එහෙම නැත්නම් මේ රටේ කොච්චර JVP ඡන්ද තියෙන්න ඕනද? ඒත් ඇත්ත ඒක නෙමෙයි.
හැමදාම අනුන්ගේ වැරදි විවේචනය කර කර ඉන්නවට වඩා වටිනව මේ රටට යමක් කරන එක. ඒකට ඔය පෙන්නන බොරු සැලසුම් වලින් වැඩක් නෑ. ඇත්තට මුහුන දෙන්න ඕන.
මටනම් වැඩක් නෑ මේ රටේ පාලකයො කවුද, විපක්ශේ කවුද කියල. මම මේ වෙනකොට දෙපයින් නැගිටල ඉවරයි, මගෙ ලමයින්ටත් හොද අනාගතයක් මේ රටේ නැත්නම් පිට රටක හරි හදන්න පුලුවන් මට්ටමකට ඇවිල්ලා ඉවරයි. ඒව මම මගෙ දහඩිය මහන්සියෙන් කරගත්ත මිසක් මට ඔය මොකෙක්වත් සත පහක් දීලා නෑ. ඒක නිසා මට ඔය මොක්කු ආවත් කමක් නෑ. ඒත් මේ රටේ බහුතරයක් ගැන හිතනකොට දුකයි.
මම කියන්නෙ නෑ අනිත් දේශපාලන පක්ශ හොදයි කියලා. අසීමිත බලයක් ලැබුනාම ඔය කොයි එකත් පිස්සු කෙලින්නේ. හැබැයි සාපේක්ෂව JVP වලට වඩා හොදයි.

ෆේක් බබා කුවේට් සිට![]()
bumpඅනේ බං. උබ වගේ හරකෙක්, මෝඩ මූසලයෙක්.උබ හිතන් ඉන්නේ උබේ profile එක ෆේක් නෙමෙයි කියලද? උබ හරියට බලපන් මේකෙ admin උන්නැහේගෙත් තියෙන්නෙ ෆේක් profile එකක් තමයි. GTRZ කියන්නේ මිනිහගෙ ඇත්ත නම නෙමෙයිනේ. ඒ වගේ තමයි උබෙත්. උබෙත් තියෙන්නෙ තුන් ලෝකෙටම වැඩකට නැති නමක්. උබ ඒක ඉස්සරහට දාගේන අනිත් උන්ට ෆේක් ෆේක් කියල නහින්න හදනවා.
උබ හරියට හැසිරෙන්නෙ මොණරා නටනවා වගේ. මාර ලස්සනයි වගේ පෙනුනනට පු* එලියේ. ඒ වගේ තමයි උබේ profile එක කොච්චර පරණ උනත් ඕකත් ෆේක් එකක් තමයි.
උබට ඔච්චරම පොරක් වෙන්න ආසනම් උබේ ඇත්ත නමෙන් profile එකක් හදපන්කෝ. හදලා උබේ මහ ලොකු JVP දේශපාලනය එලිපිට කරපන්කෝ. උබල මේ තාම ඡන්දයක්වත් දාල නැති හුජ්ජ පැටව්. monitor එක ඉස්සරහ තමයි උබලගේ මහ ලොකු දේශපාලනය. අම්ම තාත්ත අමාරුවෙන් කන්න අදින්න දෙනවනේ තාම. උබ කියල හම්බකරලා තාම ජංගියක්වත් අරන් නැතුව ඇති, ඒත් කතාව රටේ ආර්ථිකය ගැන. පලයන් බං යන්න.
math kisima pakshayakata na.. 2005 mahinda genna support kara wagema 8th jan mahinda elawanna support kara.. dan oni hoda parliament ekak hadanna misak eka eka kalakanni raja karawanna newei.. ape moda haththa parampara pitin mokektahari kade yanawa misak ratak, hetak gana hithanne na.. un thawama hithagena inne thawama presidential election kiyala.. igana gathha, molayak thiyana un tikka athulata yawanna unta uwamanawak na.. habai unta ithin hari amarui horunta wiruddawa mokakhari kiwoth.. mata therenne nathhe samahara kollontath mun mokaatada enna hadanne kiyala therenne nathi eka.. wayasaka minissu nam kamak na..
![]()

ජවිපෙ එකෙන් රත්තරන් මංකොල්ල කෑවෙ නෑ යකෝ. නිකන් බේගල් ඇදබාන්න එපා![]()
Ow. Eka atha. Oya wena un JVP nama dala karapu ewa. Ape seeyayi, athamayi maruwe JVP eken kiyala. Eth pase JVP un gedarata avith kiwa karapu nu maranawa kiyala. Eka una tika dawasakin. Eth mama nam JVP ekata chande dena. Campus waladin wecha dewal walata.
JVP කියන්නෙ කටින් බතල හිටවන පක්ශයක්. දින 100 කරන්න කාලයක් නෑ කියලා ඈමතිකම් ගන් නෑතිව ශෙප් උනා. දෑන් කියනවා විපක්සය කරන්න කියලා. කා එක්කවත් ආන්ඩු හදන්න එන්නෙ නෑ කියලා. එ කියන්නෙ කවුරු දිනුවත් TNA වගෙ පක්ශ එක්කයි ආන්ඩු හදන්න වෙන්නෙ. ඈමතිකම් ගන්න බයයි. මොකද එදාට කටින් කියන ඒවා කරන්න බෑ කියල දන්න නිසා. ඒකයි හර්ද සාක්ශිය


JVP කියන්නෙ කටින් බතල හිටවන පක්ශයක්. දින 100 කරන්න කාලයක් නෑ කියලා ඈමතිකම් ගන් නෑතිව ශෙප් උනා. දෑන් කියනවා විපක්සය කරන්න කියලා. කා එක්කවත් ආන්ඩු හදන්න එන්නෙ නෑ කියලා. එ කියන්නෙ කවුරු දිනුවත් TNA වගෙ පක්ශ එක්කයි ආන්ඩු හදන්න වෙන්නෙ. ඈමතිකම් ගන්න බයයි. මොකද එදාට කටින් කියන ඒවා කරන්න බෑ කියල දන්න නිසා. ඒකයි හර්ද සාක්ශිය




අනුර දිසානායකගේ යටත්විජිතවාදයජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ.වි.පෙරමුණ එ.ජා පක්ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල් (1/4) මාක්ස්වාදී පක්ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්ෂයක් බවට පත්වෙමින් ඇත. එ.ජා.ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි.
1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය.
ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති.
අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද?
මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.
ජ.වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.
නලින් ද සිල්වා2015 අගෝස්තු 01





bumpJVP කියන්නෙ කටින් බතල හිටවන පක්ශයක්. දින 100 කරන්න කාලයක් නෑ කියලා ඈමතිකම් ගන් නෑතිව ශෙප් උනා. දෑන් කියනවා විපක්සය කරන්න කියලා. කා එක්කවත් ආන්ඩු හදන්න එන්නෙ නෑ කියලා. එ කියන්නෙ කවුරු දිනුවත් TNA වගෙ පක්ශ එක්කයි ආන්ඩු හදන්න වෙන්නෙ. ඈමතිකම් ගන්න බයයි. මොකද එදාට කටින් කියන ඒවා කරන්න බෑ කියල දන්න නිසා. ඒකයි හර්ද සාක්ශිය