“Road Train”-පාරේ යන කෝච්චිය

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    “Road Train”-පාරේ යන කෝච්චිය

    roadtrain.jpg



    [FONT=&quot]බලන්න මේ ඩ්‍රයිවර් මහත්තයා දිහා...කෝපි එකක් බීලා පත්තරයක් බලාගෙන යන්නේ මේ වාහනයේ...පුල් ආතල්...[/FONT]
    [FONT=&quot]:rofl::rofl:[/FONT]
    [FONT=&quot]මේකත් ආපු ඊ මේල් එකක් වැඩි දේවල් නම් අන්තර්ජාලයෙන්![/FONT]
    [FONT=&quot]බලාලා අදහස් දාලාම යන්න හැබැයි ගාණ නම් දන්නැ:no:
    [/FONT]

    [FONT=&quot]මේක තමා ලෝකයට මුලින්ම වොල්වෝ සමාගම හදුන්වා දුන්[/FONT]
    “Road Train” [FONT=&quot]නැමති පාරේ යන කෝච්චිය යන අදහස ඇති
    Volvo S60[FONT=&quot] කාරය....[/FONT][/FONT]
    [FONT=&quot]මොකක්ද මේ????:eek:[/FONT]
    [FONT=&quot]මේක හදලා තියෙන්නේ යම් තමාට කැමති ලෙස දත්ත ඇතුලත් කල විට ඊට අදාල පාරේ සඳහන් නිශ්චිත වු දුරක් ගිහින් නවතින විදිහට ...වේගය පැයට කිලෝමීටර 90 ක් ස්වයංක්‍රියව පාලනය කරමින් අවශ්‍ය ස්ථානයට ගෙන යාම සිදුකරනවා..මේවා “platooning,”[/FONT][FONT=&quot] හෙවත් කණ්ඩායම් ලෙසද ධාවනය කරන අතර අවශ්‍ය නම් තනිව වුවත් යා හැකි වේ..මේ වාහන නිපද වීමේ වැඩසටහ බ්‍රිතාන්‍ය නම් කරලා තියෙන්නේ [/FONT](SARTRE)Safe Road Trains for the Environment[FONT=&quot] කියාලා..යුරෝපිය කොමිසම මේ සඳහා අධාර සපයනවා![/FONT]
    [FONT=&quot]:):)[/FONT]
    [FONT=&quot]මෙය බෝහෝ විටම සාදා තියෙන්නේ දුර ගමන් යන රිය පදවන පුද්ගලයන් වෙනුවෙන්! එමගින් ඇති වන රිය අනතුරු අවම කර ගැනීමටයි...රිය පැදවීමට අවශය නොවන නිසා මහන්සිය අඩුවෙනවා![/FONT]
    [FONT=&quot]මෙය තවමත් අත්හදා බලමින් ඇති [/FONT][FONT=&quot](Testing)[/FONT][FONT=&quot]අතර ඉදිරි අවුරුද්දේ හදුන්වා දීමට නියමිතව තියෙනවා![/FONT]
    [FONT=&quot]
    roadtrain1.jpg

    [/FONT]

    [FONT=&quot]පසුගිය සතියේ තිබුනු මාධ්‍ය වේදී හමුවකදී තමා මේ පින්තුර ලබා දී තිබෙන්නේ!:)[/FONT]
    [FONT=&quot]නමුත් මෙම මාධ්‍යවේදී හමුවේදී සිද්ධවුනේ නම් අනතුරක් ඒ මොකද ඒ?? :eek::eek:
    [/FONT]

    [FONT=&quot]ඒ තමා මේ ස්වයංක්‍රිය කාරය නැවතිය යුතු තැන නැවතින්නේ නැතිව ඉස්සරා වාහනයේ හැප්පීම!
    [/FONT]
    :lol::lol::lol::lol:



    [FONT=&quot]මේහේම බලනකොට නම් පිල්ම් වල පෙන්වන ඒවා දැන් ඇත්තටම හදනවා වගේ![/FONT]
    6.gif
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ බලන්න විඩියෝ එක....
    [/FONT]
    [FONT=&quot]එතකොට නම් බලා ගන්න හිතාගන්න ලේසියි![/FONT]


    [FONT=&quot]
    roadtrain1.jpg

    [/FONT]



    roadtrain2.jpg




     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    එල මචො..නියම පොස්ට් එකක්.වටිනවා.රෙප් බැලු..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඒ බන් අපේ දුප්පත් පාපැදියත් ඔහොම [FONT=&quot]ස්වයංක්‍රිය[/FONT]ව යන්න හදන්න බැරිවෙයි ද?:rofl:
    හෙනම් අපේ චාමික අයියට තමයි වාසිය ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ තරම් දියුණුවකින් තොර වාහනයක් නම්.
    අපිට කොහොමත් අවශ්‍ය වෙන්නේ නෑ..
    අපි කොයි තරම් ස්වයංක්‍රීය ජිවිතයට හුරු වුනත්...
    වාහනයක් නම්.. අවශ්‍ය වෙන්නේ නෑ..
    හෙතුව අපි කොයි තරම් හොදට ගියත් අපේ මිනිසුන්ට ඉවසීම නෑති හින්දා..
    අනිවාර්යෙන් ම අනතුරු නම් බොහොමයක් ඇති වෙයි..
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඒ බන් අපේ දුප්පත් පාපැදියත් ඔහොම [FONT=&quot]ස්වයංක්‍රිය[/FONT]ව යන්න හදන්න බැරිවෙයි ද?:rofl:
    හෙනම් අපේ චාමික අයියට තමයි වාසිය ;)

    ඒ කත් අනිවා එනවා!
    ..මල් හතයි ආ..........