•••••සිංහල සින්දු අහන අයට කරදර ඉවරයි•••••

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    •••••සිංහල සින්දු අහන අයට කරදර ඉවරයි•••••

    සිංහල සින්දු අහන්න කැමති අය මෙහෙම කිව්වට ගොඩක් අය කැමතියිනෙඅපිට සිංහල සින්දුවක් ඕන උනාම ඉතින් එලකිරි එකෙන් හරි වෙන කොහෙන්හරි mp3 හොයාගන්න එකනෙ කරන්නෙ නමුත් බොහොමයක් පරන සින්දු වල ඔර්ජිනල් mp3 හොයාගන්න පට්ට කට්ටක් කන්න වෙනවනෙ ගොඩක් වෙලාවට තියන්නෙ orginal එවා නෙවෙයි drums එහෙම එක්ක ගහන සින්දු පරන සිංහල සින්දු වල සැබෑ රස වින්දනය ලබන්න නම් ඒවාගෙ orginal version එක අහන්න ඕන
    මේ විදියෙ orginalම සින්දු තියන පට්ටම collection 1ක් තමා මියුරු ගී කියන්නෙ
    miyuru_tit.gif

    මෙකෙ තියන සින්දු online අහන්න පුලුවන් real player 1කෙන් ඒ වගෙම මෙවා download කරගන්න පුලුවන් .RA කියන format එකෙන් (normaly 300-k00)Kb වගෙ තියන්නෙ මෙවා download කරන විදිය අපෙ එලකිරි member කෙනෙක් දාලා තිබ්බා මට මතක නෑ කව්ද කියල නම් කොහොමහරි එකෙ credit එක යන්න ඕන එයාට
    කෙටියෙක් කිව්වොත් මෙහෙමෙයි

    සින්දුව උඩ right click කරන්න
    Save taraget as/save link as යන්න
    save කරගන්න
    save උන file එක note pad එකෙන් open කරන්න
    එකෙ තියන link එක copy කරලා browser එකෙ paste කරලා enter කරන්න
    ලැබෙන file එක .RA format මේක real player/Km player දෙකෙන් සහ real alternative එක්ක Gom player එකෙන් උනත් play කරන්න පුලුවන්

    මේ .Ra කියන format එක phone වල එහෙම play කරන්න බැනෙ ඉතින් මේ සින්දු අපිට අහන්න වෙන්නෙ පරිගනකයෙන් විතරයි
    ඕන්න මේකට විසදුමක් හම්බඋනා
    .Ra file .MP3 වලට convert කරගන්න නියම software 1ක් මෙකට කියන්නෙ
    Mini-stream RM-MP3 Converter කියලා
    screenshot.gif

    මෙතනින් බාගන්න

    http://www.mini-stream.net/rm-to-mp3-converter/download/

    මෙකෙන් පුලුවන් RM, RMVB, RMJ, RAM, SMIL, RPM and RA ඕනම file type එකක් mp3 කරගන්න ඕන්න දැන් miyuru gee එකේ තියන ඕන සින්දුවන් ඔයාලට ඕන වෙලාවක ඕනම device එකකින් අහන්න පුලුවන්

    මෙ thred එක මම දැන් පොඩ්ඩකට කලින් දැම්මා නමුත් එක අයින් කරලා මම හිතුවා එකෙ වෙන සයිට් එකක් ලින්ක් එකක් දැම්මා එක වෙන්නති අය්න් කලෙ කියලා ඔන්න ඒ ලින්ක් එක නැතුව ආපහු දැම්මා
    මෙ විදියට ත්‍රෙඩ් 1ක අයින් කරල එකෙ වැරැද්ද පෙන්නල මට pm එකක් දැම්මා නම් හොදයි නේද එහෙමනම් මට ඒක අයෙත් නොකර ඉන්න පුලුවන් තව වෙනකන් එහෙම pm 1ක් නම් නැ මට හිතාගන්න බැ ඇයි එ ත්‍රෙඩ් 1ක අය්න් කලෙ කියලා


    *************************
    Oya warada dannawanam mama PM ekak gahala wadak na needa machan
    a wagema rules kadana hamotama PM gahanna wdihak na staff ekata.
    Rules wala Pahadiliwa kiyawanna.
    Moderator
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan ubata thiyena anthima gataluwa matath thiyenawa ban.
    anyway thanks meka gana beda gaththata..
    oke ekama awula CD quality nathi eka ban..
    aparade un ehema karana eka jathika aparadayak..
    ekko niyamitha geweema karala ganna denna one...