•••TESTOSTERONE BOOSTER SUPPLEMENTS•••

CGW

Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    ලංකාවේ ගන්න තියෙන ඒවගෙන් T-Boosters මොනවාද දැනට හොද, උබලා පාවිච්චි කරලා තියෙනවානම් experience එක දාගෙන යමුද.

    Examples
    TRIBULUS TERRESTRIS
    1549369635tribulus.jpg

    NITRAFLEX
    1495950525nitraflex.jpg



    T-UP MEGA TESTOSTERONE BOOSTER
    1504010695t-up.jpg

    ON TRIBULUS 625
    on-tribulus.jpg

    ANIMAL STAK
    animal-stak.png
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,743
    19,683
    113
    Owage side effects athi ban kochra naha kiwwat sure karanna bahane ea nisa hodama de compound exercises tikak karanna automatically boost wenawa kisima side effect ekak nathuwama
     
    • Like
    Reactions: shenat and CGW

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    Owage side effects athi ban kochra naha kiwwat sure karanna bahane ea nisa hodama de compound exercises tikak karanna automatically boost wenawa kisima side effect ekak nathuwama
    අන්න ඒක හරියටම දන්න, මේවා use කරපු, experience තියෙන, අයගෙන් අදහසක් ගන්න තමයි bro මේ thread එක දැම්මේ.
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    අන්න ඒක හරියටම දන්න, මේවා use කරපු, experience තියෙන, අයගෙන් අදහසක් ගන්න තමයි bro මේ thread එක දැම්මේ.

    get your blood work done and see what is your body conditions

    unless you over 35 you don't need such test support.

    very your training method but stick to one program 8 weeks with progress overloading (weights/reps)
    eat you cal over 3000 to gain mass.
    Sleep 8 hours
    focus on compound movement
    2 days strict intermittent fast ( 16 hours leaving an 8-hour window for eat)
     
    • Like
    Reactions: CGW

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    get your blood work done and see what is your body conditions

    unless you over 35 you don't need such test support.

    very your training method but stick to one program 8 weeks with progress overloading (weights/reps)
    eat you cal over 3000 to gain mass.
    Sleep 8 hours
    focus on compound movement
    2 days strict intermittent fast ( 16 hours leaving an 8-hour window for eat)
    Nearing to the age that you mentioned, doing normal workout routine and maintaining the same for considerable years now, the weight is 87 with a little bit of positive skew on BMI, overall I'm fit and energetic with the moderately active work schedule. I'm just curious regarding T-Boost. Many commenters, reviewers stated about enhancing libido, energy level, and stamina.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Nitrotech performance series use karoth tes boost wenawa. Eke oka include.

    Deadlift and squats gahuwoth tes boost wenawa.

    Mokuthma naththan ata deka pus nam injections thamai
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,953
    8,783
    113
    Cenon
    cenon.com
    Yako uba karanne hoda nathima wadak ok, mussles pump karanna gahuwath, fat burn karanna gahuwath.
    Homones ekka sellam karanna epa, ubawa kalu wela wikurthi wennath pluwan. gahua gaman wena ekak na, ekko gahala nawattuwama wennath pluwan. dont do it.
    Tes boosting kama jathi kapan, Bench eka gahapan, legs gahapan.
     
    • Like
    Reactions: shenat and CGW

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිටින් හෝමෝන දුන්නම ඇග හෝමෝන නිපදවෙන එක අඩුවෙනවා,
    ඇට පුස්වෙනවා කියන්නෙ ඒකට.
    වඳවෙන්නත් පුලුවන්

    ටෙස්ටොස්ටෙරොන් වැඩිකරන කෑම කාපන්
     
    • Like
    Reactions: Cenon and CGW

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පිටින් හෝමෝන දුන්නම ඇග හෝමෝන නිපදවෙන එක අඩුවෙනවා,
    ඇට පුස්වෙනවා කියන්නෙ ඒකට.
    වඳවෙන්නත් පුලුවන්
    ඕවා booster විතරයි. හෝමෝ න් එකම ඕකෙන් ගහන්නේ නැහැ ..
    එහෙම දෙනවනං ඇඟේ තියෙන level එක අඩු නොවෙන්න කරන්න පුළුවන් ක්‍රම ත්තියෙනවා
     
    • Like
    Reactions: CGW

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    ඕවා booster විතරයි. හෝමෝ න් එකම ඕකෙන් ගහන්නේ නැහැ ..
    එහෙම දෙනවනං ඇඟේ තියෙන level එක අඩු නොවෙන්න කරන්න පුළුවන් ක්‍රම ත්තියෙනවා
    මොනවද ඒ ක්‍රම?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොනවද ඒ ක්‍රම?
    ලෝ dose යන එක, සහ එකම dose එක ගන්නේ නැතුව ඕකෙ තියෙනවා ක්‍රම.. අඩුවෙන් ගිහින් වැඩියෙන් ගිහින් ආයේ අඩුවෙන් සහ කලින් ප්‍රමනේට වඩා අඩුවෙන් නමුත් වැඩියෙන් වගේ ක්‍රම. ඒක professional කෙනෙක් ගෙන් හරි doctor කෙනෙක්ගේ guide එකක් එක්ක යන්න ඕන දෙයක්.. body එකේ හෝමෝන balance කරලා කරන්න ඕන දශමට. ඔය මානසික ලෙඩවලට ප්‍රතිකාර කරන ක්‍රම වල පාවිච්චි කරන ක්‍රම් තියෙනවා ඒ තියරි ම පාවිච්චි කරලා කරන ඒව. නොදැන කරන්න බැහැ කෙළවෙන්න පුළුවන්.. කුට්ටම ට සෝරි වෙනවා.. එහෙම උනොත්.
     
    • Like
    • Love
    Reactions: CGW and Mohowk