මෙන්න දැන් ලැබුන පුවතක්..
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහතා හෙට උදෑසන 4.25 ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් AW 2244 දරණ යානයෙන් ඇමරිකාව බලා පිටත් වීමට නියමිතයි..මෙම ගමනේ අරමුණ වනුයේ ශ්‍රී ලංකා ධීවර කර්මාන්තයේ ගැටලු හා අප සතුව ඇති ජලජ සම්පත් පිලිබඳව එම රට වල නායකයින් සමග සාකච්චා කිරීමයි.මෙම සංචාරයේදී එතුමා තවත් රටවල් කිහිපයක නායකයින්ද හමු වීමට නියමිතයි.
සම්බන්දීකරණ ලේඛම්,
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය.

මිහිරි අක්කි ගහයි......!!

)

ඔය පැත්තට Rail Road එක වහලම දානවා ටාටා කබල් ඉල්ලුවොත්.......!! 