• එළකිරි ආණ්ඩුව - 2012 •

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙන්න දැන් ලැබුන පුවතක්..

    ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහතා හෙට උදෑසන 4.25 ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් AW 2244 දරණ යානයෙන් ඇමරිකාව බලා පිටත් වීමට නියමිතයි..මෙම ගමනේ අරමුණ වනුයේ ශ්‍රී ලංකා ධීවර කර්මාන්තයේ ගැටලු හා අප සතුව ඇති ජලජ සම්පත් පිලිබඳව එම රට වල නායකයින් සමග සාකච්චා කිරීමයි.මෙම සංචාරයේදී එතුමා තවත් රටවල් කිහිපයක නායකයින්ද හමු වීමට නියමිතයි.

    සම්බන්දීකරණ ලේඛම්,
    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
    avatar61857_6.gif

    dj gamaya

    :lol::lol::lol:

    සුදුස්සාට නියමෙටම සුදුසු තැන!!!!!

    :P:P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    තවද..
    එලකිරි සාමාජිකයකු ලෙස අනේක විද අසාධාරනයන්ට ලක්වූ, අපයෝජනයන්ට භාජනය වූ එලකිරි සාමාජිකයන් හට එලකිරි දේශය හැර ගොස් නැවත පුනුරුත්තාපනය වී පැමින්නෙන්නෙ කෙලෙසද යන්න දැනුවත් කිරීමට අපගෙ
    පාරිභෝගික ඇමති බබා මහතා මෙහෙයවන " මම එලකිරියෙන් යනවා" දේශන මාලාව පැවැත්වීමට එලකිරියේ සැම අස්සකම මුල්ලකම නේවාසිකාගාර පිහිටුවනවා..

    මතු සම්බන්ධයි....:love:

    :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ගැරේජ් වල සෑදීමට හැක්කේ ලේලන්ඩ් පමණි.... සියලු ටාටා කබල්, කැඩුනු විට, යකඩ වලට උණු කිරීම සදහා ආණ්ඩුවට භාර දිය යුතුය.

    ලේලන්ඩ් සදහා සියලු බදු අහෝසි අතර, සම්පූර්ණ ලීසින් පහසුකම් සපයනු ලැබේ. ඔබට අතේ සත පහක් නැතුව උනත්, ලේලන්ඩ් රථයක හිමිකරුවෙකු වීමට මෙමගින් අවස්තාව ලැබේ.

    CTB ප්‍රවාහන සේවය, පුද්ගලික අංශයට විකුණා දමනු ලැබේ. (ගැමුණු අංකල්ගේ ඕඩරයක් මේක ;) )

    ormmmr.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    mathath eka one....! I :love: Layland..!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    prawahana amathiyata kiyala AVISSAWELLA ta express train ekak daganna bari weida danna

    :oo::oo: Rail Bus එකක් දෙන්නම්........!! :yes: :yes:

    406457_2928815897508_1174267822_32357540_1253999185_n.jpg

    :oo: හැබෑයි ලේලන්ඩ් විතරයි.... ටාටා ලදරන් ඉල්ලන්න එපා :no: ඔය පැත්තට Rail Road එක වහලම දානවා ටාටා කබල් ඉල්ලුවොත්.......!! :angry::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    mathath eka one....! I :love: Layland..!

    :oo: ලගම ඈති ලීසින් කම්පැනියෙන් සම්පූර්ණ ලීසින් පහසුකම් යටතේ ලබා ගත හැක..... රූට් පර්මිට් දීමට නම් අත යට ගනුදෙනුවක් මගින්, මගේ ස්විස් බැංකු ගිණුමට මුදල් බැර කරන්න..... :D :P
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    කෝරලේමහත්තයා;12715606 said:
    :eek:gayankuwait එක්ක එකතු වෙලා ආන්ඩුව පෙරලලා
    ග්‍රාමීය ස0වර්ධන අමාත්‍යධූරයකට කෙලහලන්න ඕන
    .
    avatar371022_14.gif
    :oo:
    :baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ නිල රථය ද??????

    :rolleyes::rolleyes:

    :yes: :yes:

    29o4pjb.jpg

    මේ උඩින් තියෙන්නේ නිල රතේ....... මේක දීලා දාලා, මෙන්න මේ පහලින් තියෙන එකකට තමා කෙල හලාගෙන හිටියේ....... ඒත් දැන් දැන් ඒ හීනේ මැකිලා යනවා වගේ...... :(

    toyota-hilux-vigo-double-cab-32.jpg

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝරලේමහත්තයා;12715606 said:
    :eek:gayankuwait එක්ක එකතු වෙලා ආන්ඩුව පෙරලලා
    ග්‍රාමීය ස0වර්ධන අමාත්‍යධූරයකට කෙලහලන්න ඕන
    .
    avatar371022_14.gif
    :oo:

    ela... math enawa...! mawa podu apekshakaya karapan! :)

    :oo: ලගම ඈති ලීසින් කම්පැනියෙන් සම්පූර්ණ ලීසින් පහසුකම් යටතේ ලබා ගත හැක..... රූට් පර්මිට් දීමට නම් අත යට ගනුදෙනුවක් මගින්, මගේ ස්විස් බැංකු ගිණුමට මුදල් බැර කරන්න..... :D :P

    ha...! :frown::frown::frown: ee adda..! :oo:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    :yes: :yes:

    29o4pjb.jpg

    මේ උඩින් තියෙන්නේ නිල රතේ....... මේක දීලා දාලා, මෙන්න මේ පහලින් තියෙන එකකට තමා කෙල හලාගෙන හිටියේ....... ඒත් දැන් දැන් ඒ හීනේ මැකිලා යනවා වගේ...... :(

    toyota-hilux-vigo-double-cab-32.jpg

    :lol::lol::lol:

    munta thiyena sapa
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ අමාත්‍යංශයේ සාමාජිකයින් තාම තෝරාගන්න මට්ටමේ ඉන්නේ. තෝරාගත් විගස කැබිනට් එකට දාන්නම්

    කොහොම තොරන්නද බන්. මම තෝරාගන්න එඋන් අපේ ඇමතිලා ටික උස්සගෙන යනවනේ :angry: