• එළකිරි ආණ්ඩුව - 2012 •

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම ඇමතිතුමාට අහවල් ලබ්බක් කලාටද බනින්නේ...........?????:growl::growl::growl:
    මචන් ගනන් ගන්න එපා... ඒ ඇමතිගේ මොලේ දක්ෂින ශිරාවේ සිරවට මාලුවෙක් හරහට හිටලා...:P කිඹුලා මහත්තයා ආස නැද්ද දත් වාට්ටුව මහල් දෙක තුනක් තව වැඩිකරගන්න එහෙම...:rolleyes:

    මේ කී ටැග් එකකුත් දෙන්න බැරියෑ...
    pM6U.jpeg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12725723 said:
    මොනවා වගේ එකක්ද?:rolleyes:

    Captain ජැක් ස්පැරෝ;12725732 said:
    කෝපි බොන්න නෙවේ.. කෝපි හිටවන්න වත්තක්, ඒ කොපි නිවිහැනහිල්ලේ ඉදගෙන බොන්න මුහුද අයිනේ ලස්සන ගේ පොඩ්ඩක්, කට දිගේ බේරෙන කෝපි පිහදාන්න ලස්සන කෙලි පොඩ්ඩෝ දෙන්නෙක්... ආස නැද්ද.....:rolleyes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    ආසයි :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12725793 said:
    ආසයි :)
    හොදට පාඩම් කරලා විභාගේ ගොඩ දාගෙන හොද ජොබක් කරලා ගනින් ඕවා... මටනම් දෙන්න විදියක් නෑ ආස උනාට...:no::rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම ඇමතිතුමාට අහවල් ලබ්බක් කලාටද බනින්නේ...........?????:growl::growl::growl:

    නෑ නෑ මන් කිව්වෙ අනාගතේදි....:rofl::rofl::rofl::rofl:

    හොදට පාඩම් කරලා විභාගේ ගොඩ දාගෙන හොද ජොබක් කරලා ගනින් ඕවා... මටනම් දෙන්න විදියක් නෑ ආස උනාට...:no::rofl:

    නොදකින්...,මරු ඇමතියා:angry::angry::angry:
    :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් ගනන් ගන්න එපා... ඒ ඇමතිගේ මොලේ දක්ෂින ශිරාවේ සිරවට මාලුවෙක් හරහට හිටලා...:P කිඹුලා මහත්තයා ආස නැද්ද දත් වාට්ටුව මහල් දෙක තුනක් තව වැඩිකරගන්න එහෙම...:rolleyes:

    මේ කී ටැග් එකකුත් දෙන්න බැරියෑ...
    pM6U.jpeg
    එපා...........:no::no::no:මගේ සල්ලි වලින් ම ඒක කර ගන්නම්......!!!:growl::dull:
    අනික දැනට තනි මහල තිබිලත් මට රීල පුක හෝදන්නවත් වෙලාවක් නැති වෙන තරමට ‍රෝගීහු සිටිත්. තව මහලක් දෙකක් වැඩි කර ගත්තොත් අර පළමු කි එක වත් කර ගන්න වෙලාවක් නැති වෙයි.............:yes::nerd:

    අර කී ටැග් එක ගහගනින් ඇමතිතුමෝ ***!!!!!!!!:growl::growl::growl:
     
    :lol: :lol: :lol: :lol: :lol:
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    :eek: :eek: :eek: :eek: :eek:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නොදකින්...,මරු ඇමතියා:angry::angry::angry::angry:
    මම හදන්නේ ජනතාවගේ මනසට කාවද්දවන්න "තමා හිසට තම අතමය සෙවනැල්ල".. (මේ උපදේශය ඔබ වෙත ගෙන ඒමේ පූර්ණ අනුග්‍රහය - Rainco කුඩ "අතින් වහලා හෙවනක් ගන්න බැරි අයට" )
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එපා...........:no::no::no:මගේ සල්ලි වලින් ම ඒක කර ගන්නම්......!!!:growl::dull:
    අනික දැනට තනි මහල තිබිලත් මට රීල පුක හෝදන්නවත් වෙලාවක් නැති වෙන තරමට ‍රෝගීහු සිටිත්. තව මහලක් දෙකක් වැඩි කර ගත්තොත් අර පළමු කි එක වත් කර ගන්න වෙලාවක් නැති වෙයි.............:yes::nerd:

    අර කී ටැග් එක ගහගනින් ඇමතිතුමෝ ***!!!!!!!!:growl::growl::growl:

    මෙන්න අපේ පැන්තා ඇමතිතුමා පු* දෙන්න ගිහින් අහගත්තුවා.....:rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම හදන්නේ ජනතාවගේ මනසට කාවද්දවන්න "තමා හිසට තම අතමය සෙවනැල්ල".. (මේ උපදේශය ඔබ වෙත ගෙන ඒමේ පූර්ණ අනුග්‍රහය - Rainco කුඩ "අතින් වහලා හෙවනක් ගන්න බැරි අයට" )
    පට්ට ඕයි :lol: :lol: :lol: :lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම හදන්නේ ජනතාවගේ මනසට කාවද්දවන්න "තමා හිසට තම අතමය සෙවනැල්ල".. (මේ උපදේශය ඔබ වෙත ගෙන ඒමේ පූර්ණ අනුග්‍රහය - Rainco කුඩ "අතින් වහලා හෙවනක් ගන්න බැරි අයට" )

    දැන් ඔහොමවත් කියපිය:P:P:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හදන්නේ ජනතාවගේ මනසට කාවද්දවන්න "තමා හිසට තම අතමය සෙවනැල්ල".. (මේ උපදේශය ඔබ වෙත ගෙන ඒමේ පූර්ණ අනුග්‍රහය - Rainco කුඩ "අතින් වහලා හෙවනක් ගන්න බැරි අයට" )
    ඔවු, ඇමතියා හදන්නේ ඔය මතය තමා ජනතාව ගේ මනසට කා වද්දන්න.......!!!!:growl::growl:
    අර පෞද්ගලික ලේකම් කෙල්ල ගේ වෙන කොහෙටද වෙන මොකක්ද ගජරාමෙට කාවද්දනව කියල ආරංචියි......!!!!:dull::growl::shocked: