මම ඇමතිතුමාට අහවල් ලබ්බක් කලාටද බනින්නේ...........?????කිබුලට බනින්න වෙනචද????![]()



මොනවා වගේ එකක්ද?Ubata job1k dennam mage amathyansheta warenko heta ude diha.....![]()

මචන් ගනන් ගන්න එපා... ඒ ඇමතිගේ මොලේ දක්ෂින ශිරාවේ සිරවට මාලුවෙක් හරහට හිටලා...මම ඇමතිතුමාට අහවල් ලබ්බක් කලාටද බනින්නේ...........?????![]()
කිඹුලා මහත්තයා ආස නැද්ද දත් වාට්ටුව මහල් දෙක තුනක් තව වැඩිකරගන්න එහෙම...
Captain ජැක් ස්පැරෝ;12725723 said:මොනවා වගේ එකක්ද?![]()
කෝපි බොන්න නෙවේ.. කෝපි හිටවන්න වත්තක්, ඒ කොපි නිවිහැනහිල්ලේ ඉදගෙන බොන්න මුහුද අයිනේ ලස්සන ගේ පොඩ්ඩක්, කට දිගේ බේරෙන කෝපි පිහදාන්න ලස්සන කෙලි පොඩ්ඩෝ දෙන්නෙක්... ආස නැද්ද.....Captain ජැක් ස්පැරෝ;12725732 said:

ආසයිකෝපි බොන්න නෙවේ.. කෝපි හිටවන්න වත්තක්, ඒ කොපි නිවිහැනහිල්ලේ ඉදගෙන බොන්න මුහුද අයිනේ ලස්සන ගේ පොඩ්ඩක්, කට දිගේ බේරෙන කෝපි පිහදාන්න ලස්සන කෙලි පොඩ්ඩෝ දෙන්නෙක්... ආස නැද්ද.....![]()

හොදට පාඩම් කරලා විභාගේ ගොඩ දාගෙන හොද ජොබක් කරලා ගනින් ඕවා... මටනම් දෙන්න විදියක් නෑ ආස උනාට...Captain ජැක් ස්පැරෝ;12725793 said:ආසයි![]()


හොදට පාඩම් කරලා විභාගේ ගොඩ දාගෙන හොද ජොබක් කරලා ගනින් ඕවා... මටනම් දෙන්න විදියක් නෑ ආස උනාට...![]()

මම දුන්නේ කවුරුත් නොදෙන උපදේශයක්...... මට ඡන්දේ දීපිය........Captain ජැක් ස්පැරෝ;12725840 said:
මම ඇමතිතුමාට අහවල් ලබ්බක් කලාටද බනින්නේ...........?????![]()




හොදට පාඩම් කරලා විභාගේ ගොඩ දාගෙන හොද ජොබක් කරලා ගනින් ඕවා... මටනම් දෙන්න විදියක් නෑ ආස උනාට...![]()




මම දුන්නේ කවුරුත් නොදෙන උපදේශයක්...... මට ඡන්දේ දීපිය........
එපා...........මචන් ගනන් ගන්න එපා... ඒ ඇමතිගේ මොලේ දක්ෂින ශිරාවේ සිරවට මාලුවෙක් හරහට හිටලා...කිඹුලා මහත්තයා ආස නැද්ද දත් වාට්ටුව මහල් දෙක තුනක් තව වැඩිකරගන්න එහෙම...
මේ කී ටැග් එකකුත් දෙන්න බැරියෑ...
![]()


මගේ සල්ලි වලින් ම ඒක කර ගන්නම්......!!!






එපා...........මගේ සල්ලි වලින් ම ඒක කර ගන්නම්......!!!
අනික දැනට තනි මහල තිබිලත් මට රීල පුක හෝදන්නවත් වෙලාවක් නැති වෙන තරමට රෝගීහු සිටිත්. තව මහලක් දෙකක් වැඩි කර ගත්තොත් අර පළමු කි එක වත් කර ගන්න වෙලාවක් නැති වෙයි.............
අර කී ටැග් එක ගහගනින් ඇමතිතුමෝ ***!!!!!!!!![]()



මම හදන්නේ ජනතාවගේ මනසට කාවද්දවන්න "තමා හිසට තම අතමය සෙවනැල්ල".. (මේ උපදේශය ඔබ වෙත ගෙන ඒමේ පූර්ණ අනුග්රහය - Rainco කුඩ "අතින් වහලා හෙවනක් ගන්න බැරි අයට" )නොදකින්...,මරු ඇමතියා![]()
එපා...........මගේ සල්ලි වලින් ම ඒක කර ගන්නම්......!!!
අනික දැනට තනි මහල තිබිලත් මට රීල පුක හෝදන්නවත් වෙලාවක් නැති වෙන තරමට රෝගීහු සිටිත්. තව මහලක් දෙකක් වැඩි කර ගත්තොත් අර පළමු කි එක වත් කර ගන්න වෙලාවක් නැති වෙයි.............
අර කී ටැග් එක ගහගනින් ඇමතිතුමෝ ***!!!!!!!!![]()













පට්ට ඕයිමම හදන්නේ ජනතාවගේ මනසට කාවද්දවන්න "තමා හිසට තම අතමය සෙවනැල්ල".. (මේ උපදේශය ඔබ වෙත ගෙන ඒමේ පූර්ණ අනුග්රහය - Rainco කුඩ "අතින් වහලා හෙවනක් ගන්න බැරි අයට" )

මම හදන්නේ ජනතාවගේ මනසට කාවද්දවන්න "තමා හිසට තම අතමය සෙවනැල්ල".. (මේ උපදේශය ඔබ වෙත ගෙන ඒමේ පූර්ණ අනුග්රහය - Rainco කුඩ "අතින් වහලා හෙවනක් ගන්න බැරි අයට" )





ඔවු, ඇමතියා හදන්නේ ඔය මතය තමා ජනතාව ගේ මනසට කා වද්දන්න.......!!!!මම හදන්නේ ජනතාවගේ මනසට කාවද්දවන්න "තමා හිසට තම අතමය සෙවනැල්ල".. (මේ උපදේශය ඔබ වෙත ගෙන ඒමේ පූර්ණ අනුග්රහය - Rainco කුඩ "අතින් වහලා හෙවනක් ගන්න බැරි අයට" )




