මහජනයා...මහජනයා......
ඔව ප්‍රසිද්දියේ කියන්නත් බෑ.....
අපිත් ඡන්දෙ ඉල්ලන්න එපායැ.........රෙදි නැතුව හරි.....!!!


මහජනයා...මහජනයා......


සාර්ථක විදේශ සංචාරයකින් පසු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහතා යලිත් දිවයිනට....
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවට ඉතා විශාල වාසි රැසක් හිමිවන ගිවිසුම් කිහිපයකට එතුමා අත්සන් තබා ඇත...ඒවා අතර;
01.ශ්‍රී ලංකා ධීවරයින්ට ට්‍රෝලර් යාත්‍රා 50000 නොමිලේ ලබා ගැනීම
![]()
02.ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් අතරමැදියන් නොමැතිව අපනයනය කිරීමට ගිවිසුම් අත්සන් තැබීම
03.බිලී කොකු ලශ 50 ක් නොමිලේ ලබා ගැනීම
විශේෂ තැනක් ගනී...
මේ එතුමා ගුවන් තොටුපලේදී දැක්වූ අදහස් කිහිපයක්,,,
මේ ගමනෙදි ලංකාවට විශාල වාසි රැසක් අත් කරගන්න අපිට පුලුවන් උනා..ඒ වගේම මම විශේශයෙන් මේ අවස්තාවෙදි කියන්න ඔනේ මම ගෙනාවා බිලී කොකු ලක්ශ 50ක්..මොකටද සහෝදරවරුනි මේ කොකු...
ඔබලා දන්නේ මේවයින් මාළු අල්ලන්න විතරනේ..
නෑ
මේවයින් තව ගොඩක් දේවල් කරන්න පුලුවන් මිත්‍රවරුනී..
මේ ටික මම මගේ පෞද්ගලික ආරක්ශක භටයින්ට දුන්නා..
ඒ මොකටද..??අපි මිනී මැරුම් කරන්නෑ...
සද්ද දාන ඒවුන්ගෙ අහවල් එකේ ගහනව කොකු..
මොන කොකුද මිත්‍රවරුනි...
බිලී කොකු....
ඕන වර්ගයක් තියෙනව හරිද....
![]()
![]()
![]()
![]()
![]()
![]()




apo tho wage gobbayek aththatath ubala wagema harak thamai me rate deshapalane karanneth ekane me ratata kawadawath hariyan naththe leyland gahaganin thoge pu* okkoma indian huchakku tika gini thiyala europen suddo hadana bus pamanak genviya yuthui!Ashok Leyland හැර වෙනත් කිසිම බස් වර්ගයක් ගෙන්වීම තහනම් කරන අතර..... TATA ලදරම් සියල්ල, යකඩ වලට උණු කර දමනු ලැබේ.....![]()
![]()




apo tho wage gobbayek aththatath ubala wagema harak thamai me rate deshapalane karanneth ekane me ratata kawadawath hariyan naththe leyland gahaganin thoge pu* okkoma indian huchakku tika gini thiyala europen suddo hadana bus pamanak genviya yuthui!




okkoma indian huchakku tika gini thiyala europen suddo hadana bus pamanak genviya yuthui!




වෙන මුකුත් එපාද ඇමතියෝ?????
වෙන මුකුත් එපාද ඇමතියෝ?????


දැන් ඒකත් හරි....

කොහොමැයි මගෙ අලුත් නිල වාහනේ...???

ආසයි නේ...
සුපිරි හෙලිකොට්ටෝරුවෙකුත් ඉන්නව..



උබටත් අලුත් නැවක් දෙන්නද උබේ වැඩ වලට පහසු වෙන්න...Captain ජැක් ස්පැරෝ;12728607 said:



මා මේ සියලු වරප්‍රසාද ලබාගන්නේ එලකිරි ජනයාට මාගේ සේවය කඩිනමින් නිසියාකාරව ලබාදීමට මිස මාගේ හුදු පෞද්ගලික ආතල් එකට නොවන බව කරුණාවෙන මාධ්‍යට කියන්න කැමතියි...
මේ සියලු වරප්‍රසාද මා මරනෙන් මතුව නොගෙනියන බව දනිමි,ඒකයි ඒ ඔක්කම මම පුතාටයි දුවටයි බෙදාගනිල්ලා කියලා තියෙන්නේ...









Captain ජැක් ස්පැරෝ;12728652 said:







ආ උඹ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය නේද........
ප්‍රසිද්දියෙ භාර ගන්න බැරිනම් උබට PM කරන්නද??![]()


Captain ජැක් ස්පැරෝ;12728803 said:ආ උඹ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය නේද........
අපි දෙන්නට එකට වැඩ කරතා හැකි....![]()


ඒකනෙ මන් උබට හොඳ නැවක් දෙන්නද ඇහුවෙ...

මොකෝ අරක හොදද?? නැත්තම් උබට හොද එකක් තියෙනවනම් ලින්ක් එක එවපන් මම අරන් දෙන්න...