• එළකිරි ආණ්ඩුව - 2012 •

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    සාර්ථක විදේශ සංචාරයකින් පසු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහතා යලිත් දිවයිනට....

    මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවට ඉතා විශාල වාසි ‍රැසක් හිමිවන ගිවිසුම් කිහිපයකට එතුමා අත්සන් තබා ඇත...ඒවා අතර;

    01.ශ්‍රී ලංකා ධීවරයින්ට ට්‍රෝලර් යාත්‍රා 50000 නොමිලේ ලබා ගැනීම

    46979.jpg

    02.ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් අතරමැදියන් නොමැතිව අපනයනය කිරීමට ගිවිසුම් අත්සන් තැබීම:):)
    03.බිලී කොකු ලශ 50 ක් නොමිලේ ලබා ගැනීම:rofl::rofl::rofl:

    විශේෂ තැනක් ගනී...

    මේ එතුමා ගුවන් තො‍ටුපලේදී දැක්වූ අදහස් කිහිපයක්,,,


    මේ ගමනෙදි ලංකාවට විශාල වාසි ‍රැසක් අත් කරගන්න අපිට පුලුවන් උනා..ඒ වගේම මම විශේශයෙන් මේ අවස්තාවෙදි කියන්න ඔනේ මම ගෙනාවා බිලී කොකු ලක්ශ 50ක්..:nerd::nerd::nerd:මොකටද සහෝදරවරුනි මේ කොකු...:rolleyes::rolleyes::rolleyes::rolleyes:ඔබලා දන්නේ මේවයින් මාළු අල්ලන්න විතරනේ..:P:Pනෑ:no::no: මේවයින් තව ගොඩක් දේවල් කරන්න පුලුවන් මිත්‍රවරුනී..:oo::oo::oo:මේ ටික මම මගේ පෞද්ගලික ආරක්ශක භටයින්ට දුන්නා..:baffled::baffled:ඒ මොකටද..??අපි මිනී මැරුම් කරන්නෑ...:no::no::no:සද්ද දාන ඒවුන්ගෙ අහවල් එකේ ගහනව කොකු..:shocked::shocked::shocked:මොන කොකුද මිත්‍රවරුනි...:rolleyes:බිලී කොකු....
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::P:P:Pඕන වර්ගයක් තියෙනව හරිද....:frown::frown::frown::frown:


    treblehook.jpg

    octopus-hook.jpg
    circle-hook.jpg
    terble-hook.jpg
    weedless-hook.jpg
    aberdeen-hook.jpg
    :lol::lol::lol::lol:

    Mervin Part 2 wage...
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    fuck india

    Ashok Leyland හැර වෙනත් කිසිම බස් වර්ගයක් ගෙන්වීම තහනම් කරන අතර..... TATA ලදරම් සියල්ල, යකඩ වලට උණු කර දමනු ලැබේ..... :yes:


    ashok%20leyland%20bus.jpg
    apo tho wage gobbayek aththatath ubala wagema harak thamai me rate deshapalane karanneth ekane me ratata kawadawath hariyan naththe leyland gahaganin thoge pu* okkoma indian huchakku tika gini thiyala europen suddo hadana bus pamanak genviya yuthui! :frown::frown::frown::frown:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    apo tho wage gobbayek aththatath ubala wagema harak thamai me rate deshapalane karanneth ekane me ratata kawadawath hariyan naththe leyland gahaganin thoge pu* okkoma indian huchakku tika gini thiyala europen suddo hadana bus pamanak genviya yuthui! :frown::frown::frown::frown:


    මෙන්න මුත් රිංගලා පාර්ලිමේන්තුවට :eek::eek::eek::eek:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වෙන මුකුත් එපාද ඇමතියෝ?????

    තව පොඩි දෙයක් ඕන වෙලා තිබුනා..:rolleyes::rolleyes::rolleyes:දැන් ඒකත් හරි....:yes::yes::yes:කොහොමැයි මගෙ අලුත් නිල වාහනේ...???;););)ආසයි නේ...:love::love:සුපිරි හෙලිකොට්ටෝරුවෙකුත් ඉන්නව..:D:D:D:D

    9084637_orig.jpg
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    මා මේ සියලු වරප්‍රසාද ලබාගන්නේ එලකිරි ජනයාට මාගේ සේවය කඩිනමින් නිසියාකාරව ලබාදීමට මිස මාගේ හුදු පෞද්ගලික ආතල් එකට නොවන බව කරුණාවෙන මාධ්‍යට කියන්න කැමතියි...:cool:



    මේ සියලු වරප්‍රසාද මා මරනෙන් මතුව නොගෙනියන බව දනිමි,:yes::yes: ඒකයි ඒ ඔක්කම මම පුතාටයි දුවටයි බෙදාගනිල්ලා කියලා තියෙන්නේ...:love::love:

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Captain ජැක් ස්පැරෝ;12728803 said:
    ආ උඹ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය නේද........ :shocked:
    අපි දෙන්නට එකට වැඩ කරතා හැකි....:cool:

    අනිවාර්‍යන්....:yes::yes::yes:ඒකනෙ මන් උබට හොඳ නැවක් දෙන්නද ඇහුවෙ...;););)මොකෝ අරක හොදද?? නැත්තම් උබට හොද එකක් තියෙනවනම් ලින්ක් එක එවපන් මම අරන් දෙන්න...