• එළකිරි ආණ්ඩුව - 2012 •

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කිසිදු අය කිරීමක් නැති උනාට කොන්දේසි සහිතයි. ප්‍රවේශම් වන්න :rofl:

    යටි අරමුණු හිත යට තියං කාන්තාවන් අමාරුවේ දාන වල් ගමයා එලවමු :growl:

    සහෝදරියනේ ඔය ගමගේ කාර්‍යාලයේ රහසිගත වීඩියෝ කැමරා දහ තුනක් තියනවා :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    CENTER]

    අද ඉඳං......!!!:frown::frown:
    :lol::eek:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    යටි අරමුණු හිත යට තියං කාන්තාවන් අමාරුවේ දාන වල් ගමයා එලවමු :growl:

    සහෝදරියනේ ඔය ගමගේ කාර්‍යාලයේ රහසිගත වීඩියෝ කැමරා දහ තුනක් තියනවා :yes:

    ඔක්කොම නිකන් කියල අන්තිමට කොන්දේසි දාල කෙල්ලෝ රවට්ටන කුලාගෙන් කාන්තාවන් ගලවා ගනිමු
    මගේ කාර්යාලයේ කිසිම කැමරාවක් නැ. මොකද ඔක්කොම කෙල්ලෝ හින්ද අමුතුවෙන් බලන්න දේකුත් නැනේ :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කන්තාවන්ගේ ඉස්සරහ අභිවෘද්ධිය උදෙසා ඔබගේ වැඩ පිළිවෙල ගැන සදහන් කොරොත්

    උඹේ ගෙදෙට්ට ඇවිත් ගෑනිව බඩ කරන ඒක තමයි අපේ එකම අබිප්‍රාය :rofl:

    2008 බැන්දට තාම ළමයි නෑනේ :(

    බය වෙන්න එපා අපි වෙනුවෙන් අපි :lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වල් ගමයාට අසු නොවන්න :angry:

    කාන්තාවන්ට සුදුසු රැකියා මා විසින් අපේ ඇමතිතුමා ලව්වා සලසා දීමට පොරොන්දු වෙමි :yes:

    කිසිදු අය කිරීමක් කරන්නේ නොමැත :)

    ඔව් වැය විතරයි කරන්න තියෙන්නේ....................
    :lol::lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කන්තාවන්ගේ ඉස්සරහ අභිවෘද්ධිය උදෙසා ඔබගේ වැඩ පිළිවෙල ගැන සදහන් කොරොත්

    එය ඉදිරියේදී අවශ්‍ය නීති සහ රේගුලසිත් සමග ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි :)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔක්කොම නිකන් කියල අන්තිමට කොන්දේසි දාල කෙල්ලෝ රවට්ටන කුලාගෙන් කාන්තාවන් ගලවා ගනිමු
    මගේ කාර්යාලයේ කිසිම කැමරාවක් නැ. මොකද ඔක්කොම කෙල්ලෝ හින්ද අමුතුවෙන් බලන්න දේකුත් නැනේ :lol:

    ඔය එක එක්කෙනා වගේ නෙවෙයි අපි..

    දැනට කාන්තාවන් අට දහසකට පමණ ස්ථීර රැකියා අපි දීල තියනවා :cool:

    විෂයභාර ඇමති නිදි :rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹේ ගෙදෙට්ට ඇවිත් ගෑනිව බඩ කරන ඒක තමයි අපේ එකම අබිප්‍රාය :rofl:

    2008 බැන්දට තාම ළමයි නෑනේ :(

    බය වෙන්න එපා අපි වෙනුවෙන් අපි :lol:

    අප්පටසිරි මේ මොකද්ද මේ සීන් එක :shocked: