වල ටුවර් එකද??????සැහෙන්න දේවල් වෙලා වගේ මම ටුවර් එක ගිහිල්ල එනකොට![]()




තොට මක්කටෙයි ඒවා.........????ඔයා ඇත්තටම කෙල්ලෙක්ද ?

සුදු රෝස;12765846 said:appology accepted![]()
වල ටුවර් එකද??????![]()





අපි යන්නේ නෑනේ......උම පෞද්ගලිකව දන්නවනේ ඒ ගැන.....උබ යන ටුවර් මම යන්නේ නැනේ කිම්බුලෝ![]()


අපි යන්නේ නෑනේ......උම පෞද්ගලිකව දන්නවනේ ඒ ගැන.....
බැදළා..බැදළා........මම දැං බැදළා
ඉස්සර සෙල්ලං තහනම් කරලා.........
අනේ...දෙයියනේ......!!!!!!!![]()

නෑ බං එහෙම අවුලක් නෑ.......දුක හිතුනනම් සමාවෙයන්. අයෙත් එහෙම කියන්නේ නැ මම උබට![]()



නෑ බං එහෙම අවුලක් නෑ.......
යන වල ටුවර් එකක් ගෙදර ඇත්තිත් එක්ක නේ යන්නේ........
අන්න ඒව නම් නියම වල ටුවර් ම තමා ආ........!!!!!![]()

උඹට වයස කීයක් වෙනවද අයියා, ආසන්න අගයට වටයලා කීවොත්...?නෑ බං එහෙම අවුලක් නෑ.......
යන වල ටුවර් එකක් ගෙදර ඇත්තිත් එක්ක නේ යන්නේ........
අන්න ඒව නම් නියම වල ටුවර් ම තමා ආ........!!!!!![]()