Team A vs Team B
Team A:
එළකිරි එකේ ඔයාලගේ නම පටන ගන්න අකුර,
A C E G I K M O Q S U V W
Team B:
එළකිරි එකේ ඔයාලගේ නම පටන ගන්න අකුර,
B D F H J L N P R T X Y Z
Team A:
එළකිරි එකේ ඔයාලගේ නම පටන ගන්න අකුර,
A C E G I K M O Q S U V W
Team B:
එළකිරි එකේ ඔයාලගේ නම පටන ගන්න අකුර,
B D F H J L N P R T X Y Z
තරගයේ නීති රීති:
♣ Team A තරගකරුවන් කණ්ඩායමට +5 ලකුණක් එකතු කලයුතු වේ.
♣ Team B තරගකරුවන් කණ්ඩායමට -5 ලකුණක් අඩු කලයුතු වේ.
♣ ලකුණු ප්‍රමාණය 1000 සීමාව ඉක්මවුවහොත් Team A ජයග්‍රහණය කරයි..
♣ ලකුණු ප්‍රමාණය 0 දක්වා අඩු කලොහොත් Team B ජයග්‍රහණය කරයි.
♣ තරගය ලකුණු 500 සීමාවෙන් පටන් ගනී..
♣ එක අයෙකුට එකවර පොස්ට් දෙකක් දැමීම සිදු නොකළ යුතු වේ..
♣ සිංහල නමක් ඇති අයෙකුට නමෙහි මුල් අකුරේ ඉංග්‍රීසි අකුරට සම්බන්ද වේ..(උදා; සුදු පුසා = S )