‼️ සැපට යන්න ගෙනාව සුපිරි බස්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    ඔව් බන් මේ වගේ එවා නම් මෙහෙ හදන්නත් පුලුවන්
    ඉස්සර චැසිය ගෙනල්ලා බොඩිය ලංකාවේ ගැහුවා නේද බන් ? දැන් එහෙම කරන්නේ නැත්තේ මොකද ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සැපට යන්න?
    සුපිරි බස්? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    :lol:
    ලංකාවේ කලු මිට්ටොන්ට නම් ඉතින් සුපිරි බස් තමා මේවා! :sorry:
    :D
    ඉස්සර චැසිය ගෙනල්ලා බොඩිය ලංකාවේ ගැහුවා නේද බන් ? දැන් එහෙම කරන්නේ නැත්තේ මොකද ?
    මේවගේ ඉන්දියන් සැප ගන්න බෑ ලු එහෙ හදල ගෙනාවේ නැත්තම්
    Ara mokakda huttiyek ka gahana sindu tika dammata passe kerima sepak tiyenne
    :D
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඊයා යකෝ ඩස්ප ලොරි බස් ජරාවල්..බංකොලොත් රටවල් වලටම හොඳයි ඕවා..මේවා ඉතිං සල්ලි තියෙන රටවල් වලට තමා..කෝමද බස්වල කොලටිය.චීනේ වැඩ තමා❤️

     
    • Like
    Reactions: Hayao and 2osama