Ac තියෙනවා නුවරඑලියෙ යනකොටපැත්තකින් බලපුවම අර කසිකබල් look එකම තමයි තියෙන්නේ
kalu mittonta hodai itin
නෑ AC තියෙනවාsapa patak na ne? parana ewa wagemai neda
issarahai passai witharai wenas wela thiyenne

ඉස්සර චැසිය ගෙනල්ලා බොඩිය ලංකාවේ ගැහුවා නේද බන් ? දැන් එහෙම කරන්නේ නැත්තේ මොකද ?ඔව් බන් මේ වගේ එවා නම් මෙහෙ හදන්නත් පුලුවන්
Ara mokakda huttiyek ka gahana sindu tika dammata passe kerima sepak tiyenne
සැපට යන්න?
සුපිරි බස්?![]()
![]()
![]()
![]()

ලංකාවේ කලු මිට්ටොන්ට නම් ඉතින් සුපිරි බස් තමා මේවා!![]()

මේවගේ ඉන්දියන් සැප ගන්න බෑ ලු එහෙ හදල ගෙනාවේ නැත්තම්ඉස්සර චැසිය ගෙනල්ලා බොඩිය ලංකාවේ ගැහුවා නේද බන් ? දැන් එහෙම කරන්නේ නැත්තේ මොකද ?
Ara mokakda huttiyek ka gahana sindu tika dammata passe kerima sepak tiyenne
