⁣රනිලා ජාත්‍යන්තර ජොක් කරන හැටි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    සංචාරකයන් ගැන වැදගත් ප්‍රශ්නයක් ඇහුවාම මේ වගේ ගොං කතාවක් කියන එකෙක් ගෙන් රට හදයි කියලා හිතන එවුන් ගැන කතා කරලා වැඩක් නැ. රාජපකෂව බේරගන්න ආපු ලොල්ලා.

    දැන් එන්න එපා මෙවා විහිලු කතා නෙ කියලා කියාගෙන. මෙක විහිලු කරන වෙලාවක්ද ඕයි

    FB-IMG-1653042880020.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,268
    113
    සංචාරකයො හිතනවා මුන් නැවගිලුනත් බෑන්චූන් මිනිස්සු ඉන්න රටක් කියල. වෙනසකටත් ඒක ගිහින් බලන්න ඕන කියල. බලපන් හෙට ඉදන් සංචාරකයො පෝලිමේ එන හැටි. 🤣🤣🤣🤣
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උබ කව්ද අපෙ හාමු මහත්තයා කියන ඒවගෙ වැරදි හොයන්න

    මේ වෙලාවෙ ටුවරිස්ට් කෙනෙක් ආවොත් ඌ ආයිත් ජීවිතේට ලන්කාවට එන්නෙ නෑ. මුලින් රට ස්තාවර වෙලා ඉන්න ඕන. උන් එන්නෙ මෙහෙ නිවාඩුව ගත කරන්න.

    2018 දි රනිල්ගෙ පාලනේ කාලෙ තමයි ලන්කාව හොදම සන්චාරක ගමනාන්තයක් උනේ.

    ඔතන ඌ වෙන මොනා කියන්නද බං. ඒන්න කියන්න යැයි.
     
    • Like
    Reactions: emoji diaries

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සංචාරකයන් ගැන වැදගත් ප්‍රශ්නයක් ඇහුවාම මේ වගේ ගොං කතාවක් කියන එකෙක් ගෙන් රට හදයි කියලා හිතන එවුන් ගැන කතා කරලා වැඩක් නැ. රාජපකෂව බේරගන්න ආපු ලොල්ලා.

    දැන් එන්න එපා මෙවා විහිලු කතා නෙ කියලා කියාගෙන. මෙක විහිලු කරන වෙලාවක්ද ඕයි

    FB-IMG-1653042880020.jpg
    පිස්සො එකතුවෙලා පිස්සො දෙන්නෙක් රටේ නායකයො කරගත්තට කට්ටියට ඉස්සරහට සෑහෙන්න බෝනස් ලැබෙයි. 🤭🤭🤭
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සංචාරකයන් ගැන වැදගත් ප්‍රශ්නයක් ඇහුවාම මේ වගේ ගොං කතාවක් කියන එකෙක් ගෙන් රට හදයි කියලා හිතන එවුන් ගැන කතා කරලා වැඩක් නැ. රාජපකෂව බේරගන්න ආපු ලොල්ලා.

    දැන් එන්න එපා මෙවා විහිලු කතා නෙ කියලා කියාගෙන. මෙක විහිලු කරන වෙලාවක්ද ඕයි

    FB-IMG-1653042880020.jpg

    He act like Mr Been
    Don't disgrace to motherland in front of Foreign people 😑😑😑
     
    • Like
    Reactions: emoji diaries

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබ ගියානම් දෙන උත්තරේ කියපංකෝ

    - නැ නැ කිසි අවුලක් නැ එන්න කියනවද?
    එහෙම උනාම ඌ ඇහුවොත් ගෑස් නැතිව කරන්ට් නැතිව බ්ලා බලා නැතිව වැඩක් තියෙයිද කියල?

    - එන්න එපා කියනවද නැත්නම්?
    ඌ නොකියා ඉංග්‍රිසියෙන් ඒක කියල තියෙන්නේ
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    He is famous for that.. this old fart can do fuck all.he is just another cunning shit politician. sorry for everyone
    Of course. If Ranil is in the side of people he should have refused to be the prime minister and let the rajapaskshas crushed by the pressure.
    If someone thinks the aids/loans are passed because of the "great personality" or the "connections" of Ranil, the same will vote for rajapassa next election.
     
    • Like
    Reactions: emoji diaries

    Similar threads