..::₪₪ යථාර්තය ₪₪ ::..

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    ..::₪₪ යථාර්තය ₪₪ ::..

    ඇතිතැන සල්ලි කොලේ
    පවතී නොතිබුණු විනේ
    ගෙවුණත් අබුදස් කපේ
    නොසැලේ දිය පිරුණු කළේ

    dilrasanගෙ නිර්මාණයක්
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    ddd.jpg
     

    maleemsg

    Member
    :) :) :)

    මම අදමයි උයාගේ කවියක් දැක්කේ මං හිතන්නේ.....!
    නිර්මාණය නම් පංකාදුයි...!

    බුදුනුත් සල්ලි උපමා කලේ සර්පයෙකුට...!

    ඔයා ලිව්ව පද 4 ඇතුලේ ලොකු ඡිවන දර්ශනයක් හා...හඑයක් තියනවා කියලා ම*ට හිතෙනවා...!

    දිගටම ලියමු...!:) :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    maleemsg said:
    :) :) :)

    මම අදමයි උයාගේ කවියක් දැක්කේ මං හිතන්නේ.....!
    නිර්මාණය නම් පංකාදුයි...!

    බුදුනුත් සල්ලි උපමා කලේ සර්පයෙකුට...!

    ඔයා ලිව්ව පද 4 ඇතුලේ ලොකු ඡිවන දර්ශනයක් හා...හඑයක් තියනවා කියලා ම*ට හිතෙනවා...!

    දිගටම ලියමු...!:) :)


    Obage Agaya kireema Gena mata Sathituy....sthoothiy Dirigenweemata...:yes: :D