₰₰₰ මා නොවන මා ₰₰₰
1.අර්ධ පිසාචයෙක්
27 හැවිරිදි ආර්ජන්ටියානුව $45,000 වියදම් කරලා තමා
අර්ධ පිසාච ලුක් එකක් ගන්න ට්‍රයක් දීලා තියෙන්නේ.
$7,000 යනවලු මාසෙක නඩත්තුවට

2.ඩුබ්ලිකෙට් ජක්මා
Alibaba Group එකේ බිලියනපතියව දන්නවනේ කවුරුත්
$145,000 වියදම් වෙලා තියනවලු මේ කොල්ලට ජැක් මා වෙන්න

3.කාටුන් පිස්සෝ
The Manga කියන කාටුන් චරිතය බවට
පත් වෙන්න තමා මේ කෙල්ල මේ වදේ විදලා තියෙන්නේ

4.බ්‍රිට්නි අක්කා
බ්‍රිට්නි අක්කව නොදන්නා එකෙක් ඉන්න විදිහක් නැනේ
Bryan Ray 31 හැවිරිදි කැලිෆෝනියා වල කොල්ලෙක් තමා
මේ විදිහට හදාගෙන තියෙන්නේ

$80,000 වියදම් වෙලාලු වැඩේට
5.පිරිමි බඩු
නිකන්ම නෙමෙයි සෙල්ලම් බඩුවක් වෙලා තියෙන්නේ
25 කොලු පැටියෙක් තමා මෙහෙම කරගත්තා කියන්නේ
6.Ivanka Trump නංගියා
Ivanka Trump නම ඇහුවාම දන්නවනේ කවුද කියලා
33 හැවිරිදි Tiffany Taylor තමා $60,000 වියදම් කරගෙන මෙහෙම කරගෙන තියෙන්නේ

7.විද්දේ පදුරට වැදිලා තියෙන්නේ හාවට
$26,000 වියදම් කරගෙන කොල්ල වෙන්න නම් ගිහින් තියෙන්නේ David Beckham
ඒක හරි නොගිය නිසා $40,000 අයෙම වියදම් කරගෙන Kim-Jong Un
වගේ උනාලු

8.බලු සීන්

ගෙදර මිනිස්සු තමන්ගේ බල්ලාවවත් ඇත ඇරලා නෑ
The Mask එකේ බල්ලව කරන්න බල්ලාටත් ප්ලාස්ටික් සැත්කමක් කරලා

බම්ප් එකක් දාගෙන යමල්ලා.
මේ වගේ නමක් දාන්න හිතුනේ
තමන් නොවන කෙනෙක් වෙන්න දගලපු මේ අය ගැන දාන්න