← අයියෝ පොලිස් →
☼කතා අංක 1☼
Source - E-mail
☼කතා අංක 2☼
මේක නම් ඇත්තටම වුනු දෙයක්. කරෝලිස් කියන්නේ ගමේ කරත්තයක් දක්කගෙන පාඩුවේ ජීවත්වුනු අහිංසක මනුස්සයෙක්. ඒත් ඉතිං මිනිහ හරිම විහිලු කාරයා. ඔන්න ඉතිං දවසක් උදේම කරෝලිස් තමන් ගේ කරත්තේ බඳින ගොන් නාම්බට තණකොල ටිකක් කවන්න කියල අරන් යනවා. මෙහෙම යන්න තියෙන්නේ ගමේ පොලීසිය පහු කරලා. උදේ පාන්දර පෙරැට්ටුව ඉවර කරලා පාර අයිනේ හිටපු පොලිස් මහත්තුරු ටික අතරත් හිටියා කට කාරයෙක්. මිනිහත් දන්නවා කරෝලිස් කියන්නෙත් විහිලු කාරයා කියලා. ඉතිං හැමෝම ඉස්සරහා කරෝලිස්ව පොඩ්ඩක් බයිට් 1ට ගන්න හිතාගෙන
''කරෝලිස් උදේම කොහේද මේ මල්ලිත් එක්ක යන්නේ ආහ්???'' කියලා ඇහුවා.
කරෝලිස් අයියත් උඹට කොරන්නම් කියලා මෙන්න මෙහම කියාපි...
''බලන්නකෝ මහත්තයේ, මූ මේ උදේ පාන්දරම පොලීසියට බැඳෙන්න ඕන කියලා ගෙදරින් ඇවිත් මම මේ බලෙන්ම ගෙදර එක්කගෙන යනවා''