ඒකනේ. ලංකාවෙත් දැන් පුදුම දේවල්නේ වෙන්නේ.මාර වැඩකාරයෙක් නේ.

tnx... & පත්තරේ තිබුනද? එහෙනම් ඇත්තක්ම වෙන්න ඇති.මම ඔය සීන් එක පත්තරේ දැක්ක දැන් ටික දවසකට කලින්..පිස්සු හොල්මන් වෙනව බන්.. ++++

අටපට්ටමේ ලඟදීම මේ ගැන යාවී වගේ. එතකොට බලමුකෝMeka aththada ah ?

Indeed macho...Unbelievable

u r welcome buddy !ow machan maatath awa
thnx share kalata
