≈♥≈ ආදරය සුන්ඳරද මෙතරම් ≈♥≈

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ≈♥≈ ආදරය සුන්ඳරද මෙතරම් ≈♥≈

    ≈♥≈ ආදරය සුන්ඳරද මෙතරම් ≈♥≈

    කාලයක් ආදරෙන් හිටපු ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් ඔවුන්ගේ සම්බන්ධය අතර මඟ නවතා දමනවා. මේ ලෙස කාලයක් ගතවී යනවා. හදිසියේම මේ ආදරවන්තියට දැන ගන්න ලැබෙනවා ඇයගේ පෙර ආදරවන්තයා විවාහ වීමට යන බව. ඇය කෙසේ හෝ සිත දැඩිකරගෙන ඔහු විවාහ වන ස්ථානයට යනවිට දුටු දෙයින් ඇය බොහෝ සෙයින් කෝප වෙනවා. වහාම ඇය ඇයගේ පෙර ආදරවන්තයා සොයා ගොස් මෙසේ බැන වදිනවා.

    ''ඔයාට ඇත්තටම ලැජ්ජාවක් නැද්ද ආහ්? මම ඔයාට කියලා තියෙනවා මම දවසක විවාහ වෙනකොට උත්සවයට යොදා ගන්න හිතාගෙන හිටපු මම ආසම පාට. ඔයා ඒ පාටින් මුලු ශාලාවම පාට කරලා. මම ඔයාට කියලා තියෙනවා මම දවසක විවාහ වෙනකොට ශාලාව සරසන්න හිතාගෙන හිටපු මම ආසම මල් වර්ගය, ඔයා ඒ මල් වලින් මුලු ශාලාවම සරසලා. මම ආසම සිංදු ඔක්කොම ඔයා මෙතන අහන්න සලස්වලා. ඒ ඔක්කෝටම වඩා ඔයා මට මුලින්ම ආදරේ කියපු දවසම ඔයා විවාහ වෙන්න තෝරගෙන. මේ විධියට කරන්න මොකද්ද හේතුව?''

    ඔහු හඬමින් මෙසේ කියනවා...

    ''මෙතන ඔයා ආස හැමදේම තිබුනත් මට ඔයාව නෑ. මේ දේවල් කරලා විතරයි මට මගේ හිත රවට්ටන්න පුළුවන් වෙන්නේ මම ඔයාව විවාහ කරගන්නවා කියලා''

    ඇය ඔහුව තදින් වැලඳගෙන හඬන්න පටන් ගන්නවා. ඔවුන් දෙදෙනා ඇය සිහින දුටු අයුරින්ම විවාහ වෙනවා.
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    තනි ඇහැට අඩේනව බන්
    ow ban

    :yes::yes:
    NICE...........
    thnx machan
    badinna hitapu genu kena pavune ethakota?:(
    eka thamai math beluwe

    ‘‘ මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා...‘‘
    hmm.. :yes:

    thnx

    SOOO.............SAD :-(
    :yes:
    ADENAWA THANI AHATA :-(
    adan nepa