විසිටින් සීරීස් වල පැරදුනාට මොකෝ බං. මේ වගේ මේජර් ටූනමන්ට් එකක කුජීත වෙලා නෑ මේ වගේ කවදාවත්.

විසිටින් සීරීස් වල පැරදුනාට මොකෝ බං. මේ වගේ මේජර් ටූනමන්ට් එකක කුජීත වෙලා නෑ මේ වගේ කවදාවත්.

හෙට ඉන්දියා දිනන්න පුළුවන් හොර කරලා,,අරුන් සුවර් නැහැ විකුනන්න පුළුවන් මැච් එක..ඉන්දියා ගහන මැච් වල පොඩි සක සහිත තැන තියෙනවා මේ පාර![]()





ow bun owa api kalinma kiwwaneචන්දිමාල් ඕපන් එව්වොත්,මාලිංග නැති උනොත් අපි සෙමි යන්නේ නැහැ කිව්වා කලින්ම.. දැන් බොලට සතුටුද?
කෝ බන් අර විශ් කරාම මැච් දිනනවා කිව්වා ගොබ්බයො..
යකෝ මැච් දිනන්න හැකියාව ඕන පොඩි ලක් එකක් එක්ක
දැන් SA match එක ටොස් එක දාලා ටොස් එක දිනන ටීම් එකට දිනුම දීලා ගෙදර වරෙල්ලා
එහෙම උනොත් 50% දිනන්න පුළුවන්..නැත්නම් උනුත් අපිට ගහගෙන ගෙදර යනවා![]()
ක්රිකට් ටීම් එකේ උන් බැදලා ඉන්නේ සිංහල ගැනුනේ ... එකයි ලොකුම අවුල නෙ බන්...![]()

match paradina eke ekama honda me wage athal katha ahanna labena eka![]()
thissaraya thamai sexy ma, ugen patan gamu![]()



ක්රිකට් ටීම් එකේ උන් බැදලා ඉන්නේ සිංහල ගැනුනේ ... එකයි ලොකුම අවුල නෙ බන්...![]()


විසිටින් සීරීස් වල පැරදුනාට මොකෝ බං. මේ වගේ මේජර් ටූනමන්ට් එකක කුජීත වෙලා නෑ මේ වගේ කවදාවත්.
දෙයක් කිව්වහම ජෝක් එකට ගන්නෙ නැතුව මොළෙන් හිතල බලපන්. තොට මොළයක් නෑ කියල මොනා කරන්නද.ක්රිකට් ටීම් එකේ උන් බැදලා ඉන්නේ සිංහල ගැනුනේ ... එකයි ලොකුම අවුල නෙ බන්...![]()
ඒක නෙමෙයි උබ රිප්ලයි 10 දැම්මොත් 9 කම තියෙන්නේ "අහ් මම කලින්ම කිව්වේ", "අහ් මම දැනන් හිටියා"...උබ මාර පොරක්නේ බන් බලන් ගියාම...![]()


මම ක්රිකට් බලන්න ගත්තේ 1996 ඒ වෙද්ද මට අවුරුදු 7 යි වයස. එදා ඉඳන් අපේ උන් මෙහෙම කුජීත වෙනවා කවදාවත් දැකලා නෑ.



ochchara kalayak hari adan awa loku deyak ban........මම ක්රිකට් බලන්න ගත්තේ 1996 ඒ වෙද්ද මට අවුරුදු 7 යි වයස. එදා ඉඳන් අපේ උන් මෙහෙම කුජීත වෙනවා කවදාවත් දැකලා නෑ.




චන්දිමාලයගෙත් සද්දෙයි පඩ ගඳයි විතරයි. රැවුල වැවුනම ඌ හිතාගෙන ඉන්නේ ඌ මැක්ස්වෙල් කියලා වෙන්න ඇති. පොර ටෝක් නම් දෙනවා ඒ උනාට මෙලෝ රහක් නෑ. ඒ අතින් විරාත් කෝලිලා ග්රේට්. ඌ පඩයා උනාට වැඩර්. එහෙම වැඩර් වෙලා ශෝ ඇරියත් මොකෝ බං.

දෙයක් කිව්වහම ජෝක් එකට ගන්නෙ නැතුව මොළෙන් හිතල බලපන්. තොට මොළයක් නෑ කියල මොනා කරන්නද.
