ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    අන්තිම ඕවර්ස් වල ලෙගියෙක් දාලා දෙපැත්තටම කැරකෙන්න පුලුවන් බං. කොහොමත් අද මැතිව්ස්ගේ බෝලින් චේන්ජින් නම් පට්ට චොර.

    Mamath eka nam piigannawa
    WI match eke tharam hodata bowl kale na
    Ada btting wicket ekak bng tibbe
    Chameerage overs 3k tiyaaganna tibba 15 idan ;)
    Chamerage 2nd over eka daapu thana shanaka or thisara daana tibba kiyalai mata hithenne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරා බන්, අපේ ටීම් එකේ එක්ස්පීරියන්ස් අඩු එවුන් ගැහුවෙ දසුනයි, වැන්ඩයි, සිරියයිනෙ. අනිත් ඔක්කොම මැච් කීයක් ගහපු එවුන්ද බන්. අනික මොන ටීම් එකේද බන් අලුත් උන් තුන හතරක් නැත්තෙ.
    දැන් ඉතින් අර හැමදාම කියන්න වගේ අපි දින්නත් පැරදුනත් අපේ කොල්ලො වටිනව කියල කියයි. ඉතින් හැදෙයිද බන් අපේ එවුන්.

    මම කියන්නේ මේකයි. පොන්නයින්ගේ ජොබ් එක ඕක. ඕකුන් අපිව පිනවන්න නෙමෙයිනේ ඔය මැච් ගහන්නේ. උන්ගේ දරු පවුල් ජීවත් කරවන්න. එහෙමනම් ඒ පොන්නයෝ දැනගන්න ඕනේ උන්ගේ රක්ෂාව හරියට කරන්න. කරන්න බැරිනම් අයින් වෙලා යන්න ඕනේ. දොස්තර කෙනෙක් ලෙඩ්ඩු නොමරා හරියට මැනේජ් කරගන්න බැරිනම් පොත් කියවලා මහන්සි වෙලා upto date වෙලා හරියට මැනේජ් කරන්න ඕනේ බැරිනම් දමල ගහලා යන්න ඕනේ. ඉන්ජෙක්ට හරියට බිල්ඩිමක් හදන්න ප්ලෑන් එක ගහන්න බැරිනම් ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ බැරිනම් පුක නොදී දමල ගහලා යන්න ඕනේ. මේ වේසිගේ පුත්තු ‍රැලටත් කියන්න තියෙන්නේ එච්චරයි. අපේ කොල්ලෝ. අනේ හුකේ පක තමයි. උන් දැනගන්න ඕනේ තමුන්ගේ රක්ෂාව හරියට කරන්න පොන්නයෝ වගේ ක්‍රිකට් නොගහා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ

    ඇන්ජලෝ පෙරේරා fast bolwer ලට පොඩ්ඩක් අවුල්.. එකයි case එක...

    හැබැයි ස්පිනේර්ලට නියම ප්ලයෙර් ... උ SLPL එකේ අජ්මල්ගෙ bowl වලට එහෙම නියමට play කරා...

    Mata nam angelo pereratath wada gunathilKawa hodai bng operner kenek widihata
    Chandimal lata wada paarak harigahanawa ne bng
    Munaweerawa team ekata daagatta nam maru
    Eh yaka lankan team eke play karanne nadda koheda i think
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,411
    3,787
    113
    Maligawatta

    ඇන්ජලෝ පෙරේරා fast bolwer ලට පොඩ්ඩක් අවුල්.. එකයි case එක...

    හැබැයි ස්පිනේර්ලට නියම ප්ලයෙර් ... උ SLPL එකේ අජ්මල්ගෙ bowl වලට එහෙම නියමට play කරා...

    Maharoof va daanna ona ban team ekata
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Harak patiyek ma thamai
    Kelin aapu ball eka baller udin clear karanna tibba
    Thisarawa attapattuwa godak bowling walata damma bng
    Athapattu team eka kaawa ape
    Uta onee onee u wage ponna cover drives witarak gahana team ekak hadanna
    Eka nisa thisarawa bowling walata damma wadi
    Mata hodata mathakai thisara interview ekaka kiwwa um concentrating more on my bowling kiyala

    උගේ දැන් බැටිනුත් මෙලෝ රහක් නෑ බෝලිනුත් මෙලෝ රහක් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mamath eka nam piigannawa
    WI match eke tharam hodata bowl kale na
    Ada btting wicket ekak bng tibbe
    Chameerage overs 3k tiyaaganna tibba 15 idan ;)
    Chamerage 2nd over eka daapu thana shanaka or thisara daana tibba kiyalai mata hithenne

    වැඩක් නෑ බං කතා කරලා ඕක අපි දින්නත් මැතිව් සවුත් ඇෆ්‍රිකා මැච් එක සෙල්ලම් කරන්න තිබ්බ ඉඩ ගොඩක් අඩුයි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Angige waradi bn mama nam kiyanne
    Uwai dasun wai 6 to 14 overs wala overs 4k dammuwa nam oyta wada wenas wenawa
    Ehnam jeffry ge overs ithuru wenawa
    Jeffry shape eke daanawa bng

    thawath angie ta baninawa ne umbala. power play eke bowl kareth uoo, captaincy karannath ona, inima adagena yannath ona finisher wennath ona. okkoma karala umbalage banum ahannath ona.

    anith ewun hariyata sellam karanne nathi ekata uoo monawa karannada. mulin thissara dasun damma nam wenne eh over walata gahala match eka ethaninma yanawa. mulin hondama aya damme ekai wkt gioth lakunu adu unoth kiala. ehemama une nah.

    balapan kakulath injured wela hari haman tail enders la nathi kamen uootama indala gahanna una ne. herath chameera vanda ta batting bah ne (unta issella top order ekata puluwan wela thiyenna epai).
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වැඩක් නෑ බං කතා කරලා ඕක අපි දින්නත් මැතිව් සවුත් ඇෆ්‍රිකා මැච් එක සෙල්ලම් කරන්න තිබ්බ ඉඩ ගොඩක් අඩුයි.

    ow matthews nathuwa eka kohomath kanawa. ohoma wechcha ekath hondai, aluth team ekak hada ganna puluwan eelanga wc target karala.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් කියන්නේ චන්දිමාල්ගෙයි තිරිමාන්නගෙයි කපුගෙදරගෙයි පුකට පයින් දෙකක් ගහලා එලෝලා ලහිරු මිලන්ත චරිත් අසලන්ක සහ රොශේන් සිල්වා දාන්න ඕනේ. හේරත් ගියාම ඒ වෙනුවට අමිල අපෝන්සුව දාන්න ඕනේ. දනුශ්ක ගුණතිලකව ඕපන් දාන්න ඕනේ කුසල් එක්ක දිල්ශාන් ගියාම.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම කියන්නේ මේකයි. පොන්නයින්ගේ ජොබ් එක ඕක. ඕකුන් අපිව පිනවන්න නෙමෙයිනේ ඔය මැච් ගහන්නේ. උන්ගේ දරු පවුල් ජීවත් කරවන්න. එහෙමනම් ඒ පොන්නයෝ දැනගන්න ඕනේ උන්ගේ රක්ෂාව හරියට කරන්න. කරන්න බැරිනම් අයින් වෙලා යන්න ඕනේ. දොස්තර කෙනෙක් ලෙඩ්ඩු නොමරා හරියට මැනේජ් කරගන්න බැරිනම් පොත් කියවලා මහන්සි වෙලා upto date වෙලා හරියට මැනේජ් කරන්න ඕනේ බැරිනම් දමල ගහලා යන්න ඕනේ. ඉන්ජෙක්ට හරියට බිල්ඩිමක් හදන්න ප්ලෑන් එක ගහන්න බැරිනම් ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ බැරිනම් පුක නොදී දමල ගහලා යන්න ඕනේ. මේ වේසිගේ පුත්තු ‍රැලටත් කියන්න තියෙන්නේ එච්චරයි. අපේ කොල්ලෝ. අනේ හුකේ පක තමයි. උන් දැනගන්න ඕනේ තමුන්ගේ රක්ෂාව හරියට කරන්න පොන්නයෝ වගේ ක්‍රිකට් නොගහා.

    unwa ganna eka thamai waradda. un ithin nikan hambena chance eka ne kiala allagena innawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Aney mchn ayeth meke Teams hadanna epa.2018 World Cup ekata Thread 1k dapu welawata api Ekata Teams hadamu.dan inna kollonge Uparimaya thamai oya kale.oita wada baha.aluth kollo ona tharam innawa Thirimanna chandimal lata wada.unwa Team 1ta dala un paradunath awlak naha un 2018 wenakota hadila ai.anith eka.thawmaa ape team 1 youngstersla innawa kiyala cricket gena melo hasarak dan nathi awun meke kiyanawa.2014 WT20 gahapu players la keedenek me team 1 innawada?anika ape team 1 witharada Youngsters la inne?Roy,maxwell,Pandey,De Kock unuth Youngsters la.a unata un hama match 1ma unge uparimaya karala team 1 goda daala denawa.hats off to Mathews.rest is Piece of Shit to me.

    ලංකාවේ club cricket standered එකේ අවුල නිසා බන් ඔහොම වෙන්නේ... අපිටදක්ෂ 2 වෙනි පෙළක් නෑ... චන්දිමාල් , තිරිමාන්න 2 මෙවෙලාවේ අයින් කරල බෑ... ( 50 ඔවෙර්ස් & ටෙස්ට් වල )

    අපි හිතන තරම් දක්ෂ අය club cricket වල නෑ.. දැනට ඉන්න උන්ව හොදට manage කර නොගත්තොත් ලොකු අවුලක් වෙන්නේ... සංග , මහේල උනත් හොදට establish වෙන්න අවුරුදු ගානක් ගත්ත...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාවේ club cricket standered එකේ අවුල නිසා බන් ඔහොම වෙන්නේ... අපිටදක්ෂ 2 වෙනි පෙළක් නෑ... චන්දිමාල් , තිරිමාන්න 2 මෙවෙලාවේ අයින් කරල බෑ... ( 50 ඔවෙර්ස් & ටෙස්ට් වල )

    අපි හිතන තරම් දක්ෂ අය club cricket වල නෑ.. දැනට ඉන්න උන්ව හොදට manage කර නොගත්තොත් ලොකු අවුලක් වෙන්නේ... සංග , මහේල උනත් හොදට establish වෙන්න අවුරුදු ගානක් ගත්ත...

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    unwa ganna eka thamai waradda. un ithin nikan hambena chance eka ne kiala allagena innawa.

    ඉස්සර ඔහොම චාන්ස් ලැබිලා නෑ බං අලුත් උන්ට. ඒකට දැන් ඉන්න පක්කුන්ට ලේසියෙන් චාන්ස් ලැබිලත් ප්‍රයෝජනයක් ගන්නේ නෑ හරක් ‍රැල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Maharoof va daanna ona ban team ekata

    මහරුෆ්ගෙ හැකියාවෙන් හරි ප්‍රයෝජනේ ගත්තේටේ නෑ.. දැන් නම් අයෙත් අරගෙන වැඩක් නෑ, වයස වැඩි...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    අපේ මුල් පෙල ගැහුවොත් මැද පෙල ගහන් නෑ මැද පෙග ගැහුවොත් මුල් පෙල ගහන් නෑ මුන් දෙගොල්ලොම ගහන දවසට හරියට බෝල දාන් නෑ....ඔන්න ඕකයි තත්වේ...:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉස්සර ඔහොම චාන්ස් ලැබිලා නෑ බං අලුත් උන්ට. ඒකට දැන් ඉන්න පක්කුන්ට ලේසියෙන් චාන්ස් ලැබිලත් ප්‍රයෝජනයක් ගන්නේ නෑ හරක් ‍රැල.

    ow eka nam aththa. thirimanna ta ehema nam kochchara chances dunnada. kapu wa nam gatte me wc eka target karala ne. siriwardanath sub continent newei nam elanga wc eka eh tharam wadak nathi wei. shehanuth ehemai.

    damma indala eelanga wc target karala set wenna ona.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mata nam angelo pereratath wada gunathilKawa hodai bng operner kenek widihata
    Chandimal lata wada paarak harigahanawa ne bng
    Munaweerawa team ekata daagatta nam maru
    Eh yaka lankan team eke play karanne nadda koheda i think

    අනිවා ගුණතිලක t20 ටීම් එකේ ඉන්න ඕනේ...

    මුණවීර හොද fast bowler ලට face කරනව අවුල් බන්...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජෙහාන් මුබාරක්, චාමර සිල්වා, චාමර කපුගෙදර, තිළිණ කණ්ඩම්බි, කෝසල කුලසේකර, ඉසුරු උදාන, මාලිංග බණ්ඩාර, ෆවේස් මහරුෆ්, දිනේශ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, ගිහාන් රූපසිංහ, සුරාජ් රන්දිව්, මලින්ද වර්ණපුර, දිල්රුවන් පෙරේරා. ඔක්කොම රට හරක් දුන්නු චාන්ස් වලින් හරියට එකෙක් ප්‍රයෝජන ගත්තේ නෑ.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දසුනයා ටිකක් කලින් එවුවොත් හොද නැත්ද .ඔය සිරිවර්ධන එන තැන වගේ.උබලගෙ අදහස මොකක්ද