Ada Kapu Enne![]()

ඇයි කම්පෙයාර් කරන්න බැරි. උඹට බැරිද දන්නේ නෑ නමුත් මට පුලුවන්.![]()

වැඩක් නෑ බං කතා කරලා චන්දිමාලයා ඕපන් ඇවිත් බෝල 20 ට ලකුණු 15 ක් විතර ගහලා චේස් කොරයි රෙද්ද.![]()

chandimal open enawa evith 6 ewa 5k gahanawa.man hinen dekka.

nothing to lose boys....
go hard against the Englishmen
we have bat deep
comon boys

අද ලොක්ස් කිස් ගේල් නෙලනවා බලපන්![]()
කවුද අපේ ලෝකල් කිස්ගේල්
කපු
දසුන්
තිසර

කපුගෙදර & තිරිමාන්නට වැඩ පෙන්නන්න අද හොදම දවස. උන් දෙන්නා අදත් fail උනොත් ඉතිං වැඩක් නෑ![]()

ඇයි යකෝ උබ හිතුවද අනිත් ඒවා ලේසි කියලා..ඩොක්ටර් කෙනෙක් පොඩ්ඩක් වැරදුනොත් ලෙඩා මලා..තෝ වගේ මෝඩ මුසලයෙක්![]()

තොනේ මන් චන්දිට බනින්න්දී බේරුවේ...එදා කිව්වා එකම උනා
ඕක හිටියා නම් 2014 අපි කප් එක ගන්නෙත් නැහැ..ජයසුරුය මොලේ නිසා මුව කපුවා![]()

ඇයි යකෝ උබ හිතුවද අනිත් ඒවා ලේසි කියලා..ඩොක්ටර් කෙනෙක් පොඩ්ඩක් වැරදුනොත් ලෙඩා මලා..තෝ වගේ මෝඩ මුසලයෙක්![]()
ඕක ඌට තේරෙන්නේ නෑනේ බං එච්චරටම. අපේ ජොබ් එක සිම්පල් කියලා මුන් හිතන් ඉන්නේ. මොනා හරි උනොත් එනවා රෙද්ද උස්සගෙන. ක්රිකට් ගහන කාලකණ්ණි ටික ලංකාව ලෝකයක් ඉස්සරහා කුජීත කරාම උන්ට බනින්න එපාලු.

ක්රීඩාවක් කරද්දී කොච්චර කැපවීම තිබ්බත් වැඩක් නෑ අනිත් ටීම් එකේ උන අපිට වඩා දක්ෂ නම්...
ඔය ගිහිල්ල තින්නේ රටේ ඉන්න හොදම උන් ටිකනේ උන්ට බෑ කියන්නේ අපි කාටවත් බෑ...
ක්රීඩාවක් කරද්දී කොච්චර කැපවීම තිබ්බත් වැඩක් නෑ අනිත් ටීම් එකේ උන අපිට වඩා දක්ෂ නම්...
ඔය ගිහිල්ල තින්නේ රටේ ඉන්න හොදම උන් ටිකනේ උන්ට බෑ කියන්නේ අපි කාටවත් බෑ...

තිසරට අන්තිම ඔවරේ කියල හිතාගෙන අනික් ඔවර් ටිකත් දාන්න තිබ්බ නේ 
මගුල තමා ඔය කොහෙද බං රටේ ඉන්න හොඳම 11 වෙන්නේ පන්දමටයි මුට්ටියටයි ගල් ෆිට් එකටයි ආපු උනුත් ටීම් එකේ ඉන්නේ.